Pension Help machanla

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මචන්.. අපේ අම්මගේ පෙන්ෂන් එකට අපේ ග්‍රාම සේවකයා අත්සන් කරන්න බෑ කියලා. අම්මගේ නම එයාගේ ලිස්ට් එකේ නෑ කියලා. ඇත්තටම පාර ජන්ද ලැයිස්තුව අත්සන් කරලා දෙන්න බැරිවුනා.. මූ ඒක නිසා නම කපලා.
    අපි දැන් ඉන්නේ වෙනම තැනක. කලින් හිටපු ගෙදර අපි රෙන්ට් එකට දීලා අපි දැන් ඉන්නේ පිළියන්දල. මූ කියනවා පිළියන්දලට මාරු කරලා දෙන්නම්ලු පදිංචිය වෙනස් කළා කියලා..
    එකනම් කරගන්න පුළුවන් එත් පෙන්සන් එක එහෙම මාරු කරලා ගන්න පුලුවන්ද? එහෙම කරපු කෙනෙක් කියනවද කොහොමද කරන්නේ? කොච්චර කල් යනවද කියලා?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    පුළුවන් මචන් ප්‍රදේශීය ලේකම් එකේ Pensions බාරව කෙනක් ඉන්නවා නේ එයාට ගිහින් කියන්න මාරු කරලා දෙන්න කියලා එතකොට කරලා දෙනවා.

    මගේ අම්මා ගේ/අච්චි ගේ එක නුවරට මාරු කරා එහෙම අපි එහෙ පදිචියට ගිහින්. යන කාලයන්ම් දන්නේ නෑ ෆයිල් එක යැව්වා කියලා කිව්වේ අපි ගියපු පැත්තේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයට. එහෙ අවුරුද්දක් විතර ඉදලා අය ගමට එන්න අපි ඒ විදියටම මාරු කරන්න කියලා ප්‍රදේශීය ලේකම් එකට කිව්වා නුවර උන් එතකොට මාරු කරා. පඩිය ගෙව්වා එක දිගටම එක අවුලක් උනේ නෑ.

    මහා ජරා නීති තියෙන්නේ අපේ පැත්තේ ඔහොමයි ග්ර්ම සේවකයා
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ow ban uge athsana ona padinchiya sanatha keranna. Pake logic lankawe.
    aththane ban, naththam maruna aayatath pension hadanawa ekai.

    පුළුවන් මචන් ප්‍රදේශීය ලේකම් එකේ Pensions බාරව කෙනක් ඉන්නවා නේ එයාට ගිහින් කියන්න මාරු කරලා දෙන්න කියලා එතකොට කරලා දෙනවා.

    මගේ අම්මා ගේ/අච්චි ගේ එක නුවරට මාරු කරා එහෙම අපි එහෙ පදිචියට ගිහින්. යන කාලයන්ම් දන්නේ නෑ ෆයිල් එක යැව්වා කියලා කිව්වේ අපි ගියපු පැත්තේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයට. එහෙ අවුරුද්දක් විතර ඉදලා අය ගමට එන්න අපි ඒ විදියටම මාරු කරන්න කියලා ප්‍රදේශීය ලේකම් එකට කිව්වා නුවර උන් එතකොට මාරු කරා. පඩිය ගෙව්වා එක දිගටම එක අවුලක් උනේ නෑ.

    මහා ජරා නීති තියෙන්නේ අපේ පැත්තේ ඔහොමයි ග්ර්ම සේවකයා
    neethiya ee widiyata kriyathmaka karama sinhalunta hena awul... neethi jara na ubalai jara... ubalata one lesiyen wade karaganna. ekane ban ratama hinga kanne.
    ------ Post added on Apr 7, 2021 at 12:39 AM
     
    • Like
    Reactions: hodakolla

    godat thanks bro.. Mn balannam ehema
    aththane ban, naththam maruna aayatath pension hadanawa ekai.

    neethiya ee widiyata kriyathmaka karama sinhalunta hena awul... neethi jara na ubalai jara... ubalata one lesiyen wade karaganna. ekane ban ratama hinga kanne.
    ------ Post added on Apr 7, 2021 at 12:39 AM
    itin ban aithi karaya gihillath id eke name address eka tibilath thawa mokatada ban boru karanne ochchara wate yanna onada wayasaka minihek oya pension eka ganna.
     
    • Like
    Reactions: hodakolla

    sumrath1998

    Junior member
  • Feb 18, 2016
    44
    7
    8
    මචන්.. අපේ අම්මගේ පෙන්ෂන් එකට අපේ ග්‍රාම සේවකයා අත්සන් කරන්න බෑ කියලා. අම්මගේ නම එයාගේ ලිස්ට් එකේ නෑ කියලා. ඇත්තටම පාර ජන්ද ලැයිස්තුව අත්සන් කරලා දෙන්න බැරිවුනා.. මූ ඒක නිසා නම කපලා.
    අපි දැන් ඉන්නේ වෙනම තැනක. කලින් හිටපු ගෙදර අපි රෙන්ට් එකට දීලා අපි දැන් ඉන්නේ පිළියන්දල. මූ කියනවා පිළියන්දලට මාරු කරලා දෙන්නම්ලු පදිංචිය වෙනස් කළා කියලා..
    එකනම් කරගන්න පුළුවන් එත් පෙන්සන් එක එහෙම මාරු කරලා ගන්න පුලුවන්ද? එහෙම කරපු කෙනෙක් කියනවද කොහොමද කරන්නේ? කොච්චර කල් යනවද කියලා?
    ප්‍රාදේශීය ලේකම් එකේ pension section එකට කතා කරපන්. එතන form එකක් තියෙනවා (ජීවත් වන බව තහවුරු කරන්න) දැන් ඉන්න තැන ග්‍රාමෙට කියල certify කරගෙන බාර දුන්නම හරි.
    තාවකාලිකව පිලියන්දල පදිංචි කියල දැම්මනන් හරි.
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ප්‍රාදේශීය ලේකම් එකේ pension section එකට කතා කරපන්. එතන form එකක් තියෙනවා (ජීවත් වන බව තහවුරු කරන්න) දැන් ඉන්න තැන ග්‍රාමෙට කියල certify කරගෙන බාර දුන්නම හරි.
    තාවකාලිකව පිලියන්දල පදිංචි කියල දැම්මනන් හරි.
    wade ikmanata weida?
     
    sumrath1998

    Junior member
  • Feb 18, 2016
    44
    7
    8
    wade ikmanata weida?
    ලෙඩකට බෙහෙත් ගන්න ඇවිත් ඉන්නව වගේ දෙයක් පිලියන්දල ග්‍රාමෙට කියපන්. ඒ form එක දැන් pension එන ප්‍රාදේශීය ලේකම් එකට ගිහින් දුන්නම උන් confirm කරයි. ප්‍රාදේශීය ලේකම් එකේ dial එකක් set කර ගත්තනන් වැඩේ ලේසියි. මම දන්න විදියට මේක formal process එක, ඒක නිසා අවුලක් වෙන්න විදියක් නෑ.
     
    • Like
    Reactions: DiazHub