Peo TV or DIALOG TV

ncw1982

Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    :oo:

    යාළුවනේ Peo TV , DIALOG TV දෙකෙන් මොකක්ද හොඳ ..?

    PEO TV බලන්න ADSL තියෙන්න ඕනෙද ..?

    dialog tv ගන්නවා නම් මොකක්ද හොඳ පැකේජ් එක ..?

    දෙනවද පොඩි advise පාරක් ..!!!

    ජය වේවා ..!!!
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඔව්.. PEO එකට නෙට් කනෙක්ශන් එකක් ඕනෙ.. PEO කියන්නෙම නෙට් කනෙක්ශන් එකක්නෙ බං..