Peo TV PIP function එක 🟢ආයෙ දීලා නේද?

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,005
    1,290
    113
    මැච් එකක් වගේ දවසට score එක බලාගන්න ඇරෙන්න , වෙන දෙයක් ඕකෙන් කරන්න තියෙනවද බන් ?
     
    • Like
    Reactions: windows_ubuntu

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,109
    15,609
    113
    New Zealand
    තනි ඉස්ක්‍රීන් එකේ චැනල් 2ක් බලන්න පුළුවන්.
    ඉතින් බන් ඕක අමුතු දෙයක් නෙමෙයිනේ. ඕකමෙච්චර කල් තිබුනා. මෙච්චර කල් වැඩ කරා.
     

    AnuradhaRa

    Well-known member
  • MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,024
    1
    9,864
    113
    Gampaha
    peotv use karana godak un danne nathi thawa deyak thamai remote 2k one na kiyana eka. tv eka on karanna tv remote ekai channel maru karanna peotv remote ekai dekama thiyan innawa..
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    කොහොමද මාමා එම function එක අපි ක්‍රියාත්මක කරගන්නේ
    IMG_20250306_142314.jpg

    මේ 👆 රිමෝට් වල විතරයි එහෙම කරන්න පුලුවන්.
     
    • Wow
    Reactions: Janatha Jhon

    AnuradhaRa

    Well-known member
  • aehema behe ne

    ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්
    මොකුත් ඕනෙ නෑ
    රිමෝට් දෙක මූණට මූන අල්ලල තමා බට්න් එකෙන් බට්න් එකට කරන්න ඕනෙ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්
    මොකුත් ඕනෙ නෑ
    රිමෝට් දෙක මූණට මූන අල්ලල තමා බට්න් එකෙන් බට්න් එකට කරන්න ඕනෙ
    thx
     
    Last edited: