මේ මාසයේ පියෝ ටීවී කිසිම රෙජිස්ට්‍රේෂන් ගාස්තුවක් අය නොකර ෆ්‍රී දෙනවා කියලා කොල් එකක් ගෙදරට ඇවිත් තිබ්බා.
ඔගොල්ලන්ටත් ආවාද ඒ වගේ ඇමතුමක්.
මම දැන් ඒ ගැන ටෙලිකොම් එකට කොල් එකක් දීලා ඇහුවාම.
අපේ ලැන්ඩ් ෆොන් නම්බරේ අහලා බලලා කිව්වා. අපිට ඉල්ලුම් කරන්න පුලුවන් කියලා.
හැමෝටම මේ මාසයේ ෆ්‍රී පියෝ ටි.වි කිසිම ගාස්තුවක් අය කරන්නේ නැතිව සම්බන්ධකම දෙනවා වෙන්න ඇති.
උඹලාටත් ගෙදර ටෙලිකොම් එකට කොල් එකක් ආවාද
අනික මචන් පියෝ ටීවී කනෙක්ෂන් එකටත් අර ඩයලෝග් එකට වගේ ඩිෂ් එකක් එනවාද ද ?
ඩයලොග් ටීවී කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න පුලුවන් ද ?
එහෙම නැත්නම් දැනට තියෙන පොස්ට් පේඩ් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා පර් ඩේ ටීවී. විදියට මාරු කර ගන්න පුලුවන් ද ?
පර් ඩේ ටීවී කනෙක්ෂන් එකේ තියෙන වාසි අවාසී මොනවාද කියලා කවුරු හරි දැනුවත් කරපන් ලොකු උදව්වක්.
ප්‍රශ්න පත්තරයක් වගේ තිබ්බාට අවුලක් හිතන්න එපා.
උඹලාගේ අත්දැකිම් එක්ක විස්තර කරපන් මචන් ලා. ලොකු උදව්වක්.