wickuma

Well-known member
  • Jun 8, 2016
    497
    368
    63
    Colombo
    පොඩ්ඩක් ගෙරෙව්වත් රවුටරේ ගලවනවා මචං අපි නං.ගත්ත දවස් වල වැස්ස වෙලාවට බලන්ඩ ගිහින් රවුටර් 3ක් පිච්චුනා.:rofl: ඒ වෙලාවට බලන්ඩ බටපොලකුත් ගෙනත් තියන් ඉන්නේ...:lol:



    අන්න ඒකයි මම ඩයලොග් ම තියන් ඉන්නේ.... නිකන් රවුටර්, TV පුච්ච ගන්න ඕන නෑ නේ.....
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    connection deka deka thama thiyaganna hadanne
    7.gif
    7.gif
    :lol:
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Machan, poddka hoyala balala ganin.

    Matath oya wage call ekak ewith Teleshop ekakata gihin ahuwa. Freemai kiyala kiwwa.

    But thama wisthara ahanakota kiwwa 12 months commitment ekak thiyenawa kiyala.

    A kiyanne 12 months walata kalin disconnect karanawanam arrears okkoma gewanna wei.

    mama gaththe nea a hinda ...

    But permanent gannawanam awulak nea mama hithanne.


     

    b.s.h

    Junior member
  • Jun 29, 2016
    17
    2
    8
    Rewind karala balana balana sareta salli kapenawada bn??apitath aniddata hamaba wenawa.mata ekkenk kiwwa rewind kalama charge wenawa kiyala
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    apith maru una peo tv walata... video quality ekanam tikak adui dialog ekata wada..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    dish koheda eke
    eka wire line connection
    hebei dialog eke tharam channels nehe
    HD channels ehemath nehe mama hithanne
    anika dialog wela wahinakota balanna beri kamak nehe oke

    ඔව්, නේ මචන්, අනික එච්.ඩී චැනල්ස් ඩයලෝග් වල තිබ්බාට අපි ඒවා ඇක්ටිවේට් කරලා බලන්නේ නෑ නේ ඒ හින්දා ඒ ගැටලුව නම් මට වැඩිය බලපාන්නේ නෑ..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    dialog ekata wage dish ekak enne na. peo tv1n magaharuna programs aya balanna puluwan 48 hours athulataha. oya kamathinam connection 2ma thiyaganna puluwan. :)

    මගහැරුණු වැඩසටහන් ආයෙත් බලන්න පුලුවන් එක නම් හුගාක් වටිනවා.
    ඩයලෝග් එකෙන් ඇප් එක පාවිච්චි කරලා පැය3ක් ද කොහෙදෝ නේ බලන්න පුලුවන්. ඒකත් හරියට වැඩ නෑ.
    ඒත් පැය 48ක් පස්සට බලන්න පුලුවන් කියන්න එක ගැන හිතද්දිම පුදුම සතුටක් දැනෙන්නේ.
    කොහොමත් දෙකම තියා ගන්න එකයි මගේ බලාපොරොත්තුව.
    නංගී ස්තුතියි වැඩි විස්තරයක් එකතු කලාට.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔයා SLT එකේ නේද වැඩ කරන්නේ . Mata එහෙම හිතෙනවා

    උඹ ඇවිත් ටීන් ටීන් එකේ ටොම්සන් වගේ චරිතයක් වෙන්න ඇති. උඹට විතරයි මම හිතන්නේ මේ වගේ ගැටළුවක් මතු වුනේ.:baffled:
    මගේ ප්‍රශ්න පත්තරය දැකලා උඹට මේ වගේ ප්‍රශ්නාර්ථයක් හිතුනා නම් අනේ මන්දා.:eek::lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Machan, poddka hoyala balala ganin.
    Matath oya wage call ekak ewith Teleshop ekakata gihin ahuwa. Freemai kiyala kiwwa.
    But thama wisthara ahanakota kiwwa 12 months commitment ekak thiyenawa kiyala.
    A kiyanne 12 months walata kalin disconnect karanawanam arrears okkoma gewanna wei.

    mama gaththe nea a hinda ...
    But permanent gannawanam awulak nea mama hithanne.

    ඒ ගිවිසුම තිබ්බාත් මම නම් හිතන්නේ නෑ, ඒ ගැටළුව මට ලොකුවටම බලපායි කියලා. මොනවා වුනත් ස්තුතියි මචන් මේ ගැන දැනුවත් කලාට.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Rewind karala balana balana sareta salli kapenawada bn??apitath aniddata hamaba wenawa.mata ekkenk kiwwa rewind kalama charge wenawa kiyala

    නියමයි මචෝ. මේ ගැටළුව මටත් වැදගත් වෙනවා. ඒකට උත්තරය නෑ කියලා නම් එකෙක් කියලා තියෙනවා. උඹ ඒ ගැන ආයෙත් ඕය කියපු එකාට කියපන්. එහෙම එකක් නෑ නේ කියලා. ඊට පස්සේ ඌ දෙන උත්තරේ බලපන්.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    apith maru una peo tv walata... video quality ekanam tikak adui dialog ekata wada..

    එහෙම සීන් එකකුත් තියෙනවා ද මචන් :eek:. එකෙක්වත් ඒ ගැන දැනුවත් කලේ නෑ නේ. :dull: උඹට විතරක් ඒ ගැටළුව තියෙනවා කියද්දි මට පොඩි සැකයක් මතු වෙනවා:oo:.