Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    mchn rewind karana ekatath charge karanwada bn?

    ne mcn bt local channels okkoma wage puluwan anikwa nm deka thunai rewind krnna puluwan.
    ... Anika oaya 48 k dan rewind krnna be.. Issara hub eke fault ekakin thama paya 48k puluwan une dan paya 43/42 wage tma
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,484
    183
    63
    Galle
    ubalage patte line eke wire tika hodata thiyanam wahiddi awlak na, ape pattenam wahiddi winadi 5-10 tv wada naa dialog wage thama wahiddi, rewind karanna puluwan nisa watinawa ekanam. habai dan dialog eketh puluwan rewind tv (Catch up tv)
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ubalage patte line eke wire tika hodata thiyanam wahiddi awlak na, ape pattenam wahiddi winadi 5-10 tv wada naa dialog wage thama wahiddi, rewind karanna puluwan nisa watinawa ekanam. habai dan dialog eketh puluwan rewind tv (Catch up tv)

    පියෝ එකට ඩිෂ් එකක් එන්නේ නැති හින්දා, උඹ කියන විදියට ඕය වගේ ගැටළුවක් ආවා නම් අනිවාර්යෙන් ම කේස් එකක් වෙයි. බලමු හෙට අනිද්දා එවුන් ඇවිත් දැම්මාට පස්සේ මොන වගේ ද කියලා තත්වය බලලාම විස්තර කරන්නම් කෝ.
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Ko machan.. PEO Hai karada?

    mama Peo Use karanne 2012 wage idan... Mage gedarai .. ammalage gedaratai dekama aran deela thyenawa.. 2000 package eka...

    Rental enne mehemai..

    Telephone RS 340i
    Web Family Rs 1490i
    Peo TV Platinum Rs 1999i

    Tax ekath ekka hama masema 5470k enawa.. Calls ganne nane Telephone eken... e nisa Fixed ganai thamai..

    Ravi Uncle Tax eka adu wadi karoth wenas wei...
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    පියෝ එකට ඩිෂ් එකක් එන්නේ නැති හින්දා, උඹ කියන විදියට ඕය වගේ ගැටළුවක් ආවා නම් අනිවාර්යෙන් ම කේස් එකක් වෙයි. බලමු හෙට අනිද්දා එවුන් ඇවිත් දැම්මාට පස්සේ මොන වගේ ද කියලා තත්වය බලලාම විස්තර කරන්නම් කෝ.

    Peo tv genat demmada? Apitat cl awa illuwata tama awe nane:no::confused:
     
    Dilo16

    Member
    Jun 25, 2017
    16
    1
    0
    Dialog hodai wahinne naththam:D:D

    per day package eken api maset Rs 200k dala tiyena match tikath bala gnnawa
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Ko machan.. PEO Hai karada?

    mama Peo Use karanne 2012 wage idan... Mage gedarai .. ammalage gedaratai dekama aran deela thyenawa.. 2000 package eka...

    Rental enne mehemai..

    Telephone RS 340i
    Web Family Rs 1490i
    Peo TV Platinum Rs 1999i

    Tax ekath ekka hama masema 5470k enawa.. Calls ganne nane Telephone eken... e nisa Fixed ganai thamai..

    Ravi Uncle Tax eka adu wadi karoth wenas wei...

    Peo tv genat demmada? Apitat cl awa illuwata tama awe nane:no::confused:

    ඔව්, ගෙනත් හයි කලා.
    ටික කාලයක් ගියා, සතියක් වගේ. අපිත් හිතුවේ නැත් වේලාවකට ඇවිත් හදලා තිබ්බා.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya
    නියමයි...
    අපේ එක දැම්මාට ආසාවටවත් ගිහිල්ලා දාලා බැලුවේ නෑ බං.:no:
    තාත්තා දාලා තියෙන්නේ තාත්තාගේ කාමරයට. :(

    mama nam tawa tv ekka gannawa ban mage room ekata damro Innovex cured 32 inch 34000/= only.