peon කෙනෙක් හොයල දෙන්න පුලුවන්ද
අපේ එකේ හිටපු peon පොඩි case එකක් වෙලා අයින් කලා
උඹල දන්න කොල්ලෙක් නැද්ද peon වැඩේ කරන්න පුලුවන්, මේ three wheels නිසා කොල්ලක් හොයා ගන්න බෑ රස්සාවකට
basic එක 18,000 වගේ, OT වෙනම
මාස දෙක තුනකට සැරයක් වගේ රු. 5000ක production incentive එකක් දෙනවා
අවුරුද්දට මාස 2ක් බෝනස් හම්බ වෙනවා
කරන්න ලොකු වැඩක් නෑ.
Post office යන්න, කඩේ යන්න සහ office එකේ documents file කරන්න තියනවා
ඉස්කෝලෙ 9ට වගේ වෙනකම් ගියානම් ඇති
රත්මලානෙ තියන්නෙ
ඉන්නවනම් PM එකක් දාපන්

Last edited: