peon කෙනෙක් ඕනේ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    peon කෙනෙක් හොයල දෙන්න පුලුවන්ද

    අපේ එකේ හිටපු peon පොඩි case එකක් වෙලා අයින් කලා

    උඹල දන්න කොල්ලෙක් නැද්ද peon වැඩේ කරන්න පුලුවන්, මේ three wheels නිසා කොල්ලක් හොයා ගන්න බෑ රස්සාවකට

    basic එක 18,000 වගේ, OT වෙනම

    මාස දෙක තුනකට සැරයක් වගේ රු. 5000ක production incentive එකක් දෙනවා

    අවුරුද්දට මාස 2ක් බෝනස් හම්බ වෙනවා

    කරන්න ලොකු වැඩක් නෑ.

    Post office යන්න, කඩේ යන්න සහ office එකේ documents file කරන්න තියනවා

    ඉස්කෝලෙ 9ට වගේ වෙනකම් ගියානම් ඇති

    රත්මලානෙ තියන්නෙ

    ඉන්නවනම් PM එකක් දාපන්​
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;20638469 said:
    අනිත් දවස් වල 8.30 - 4.30 ද ??

    සෙනසුරාදත් වැඩ එක තමා අවුල

    තොපි වගේ කාලකණ්ණි ඉන්නකම රටකට හරියයිද ? නිකන්ම ඉඳන් සල්ලි හම්බකරන ජොබ් හොයන්නේ.යකෝ, අද කී දාහක් ඉන්නවද රස්සා නැති.ඒ මිනිස්සු කුලි වැඩක් හරි යොයාගන්නේ අමාරුවෙන්.තොපිට කියන්න, මම ඉස්සෙලම පටන්ගත්තේ පියන් ජොබ් එකකින්.පඩිය 3500.දැනට අවුරුදු දහයකට කලින් ඒ.හැමදාම, සෙනසුරාදත් දවල් වෙනකම් වැඩ කලා.එහෙම කරලයි, අපි අද ඉන්න තත්ත්වෙට ඇවිත් ඉන්නේ.දැන් නිකන් වගේ ඉඳලා සල්ලි හොයනව තමයි.ඒත් එක වෙනම දෙයක්.ගෙවල් වලට වෙලා, අම්මලා තාත්තලා හොයලා දෙන එකම කකා බිබී ඉන්න කාලකණ්ණි වෙන්න එපා.මේ කියලා තියෙන පොඩි පොඩි වැඩ ටිකට,දෙනවා කියන පඩිය ගොඩක් හොඳයි.ගෙදෙට්ට වෙලා නිකන් ඉන්නවා නම්, ට්‍රයි කරලා බලපන්. :angry::angry:

    විහිලුවට නෙමෙයි, ඇත්තටමයි බැන්නේ. :dull::dull:
     
    sara wadiyi ban :oo:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala

    ඇත්ත බන්. අපේ උන්ට ඔනේ පිං පඩි තමා. මහා අලසම ජාතියක්... :angry: :angry: :angry:
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    තොපි වගේ කාලකණ්ණි ඉන්නකම රටකට හරියයිද ? නිකන්ම ඉඳන් සල්ලි හම්බකරන ජොබ් හොයන්නේ.යකෝ, අද කී දාහක් ඉන්නවද රස්සා නැති.ඒ මිනිස්සු කුලි වැඩක් හරි යොයාගන්නේ අමාරුවෙන්.තොපිට කියන්න, මම ඉස්සෙලම පටන්ගත්තේ පියන් ජොබ් එකකින්.පඩිය 3500.දැනට අවුරුදු දහයකට කලින් ඒ.හැමදාම, සෙනසුරාදත් දවල් වෙනකම් වැඩ කලා.එහෙම කරලයි, අපි අද ඉන්න තත්ත්වෙට ඇවිත් ඉන්නේ.දැන් නිකන් වගේ ඉඳලා සල්ලි හොයනව තමයි.ඒත් එක වෙනම දෙයක්.ගෙවල් වලට වෙලා, අම්මලා තාත්තලා හොයලා දෙන එකම කකා බිබී ඉන්න කාලකණ්ණි වෙන්න එපා.මේ කියලා තියෙන පොඩි පොඩි වැඩ ටිකට,දෙනවා කියන පඩිය ගොඩක් හොඳයි.ගෙදෙට්ට වෙලා නිකන් ඉන්නවා නම්, ට්‍රයි කරලා බලපන්. :angry::angry:

    විහිලුවට නෙමෙයි, ඇත්තටමයි බැන්නේ. :dull::dull:

    Ochara kiyana eketh kondak nadda thoge thathwe kiyanda.. :P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තොපි වගේ කාලකණ්ණි ඉන්නකම රටකට හරියයිද ? නිකන්ම ඉඳන් සල්ලි හම්බකරන ජොබ් හොයන්නේ.යකෝ, අද කී දාහක් ඉන්නවද රස්සා නැති.ඒ මිනිස්සු කුලි වැඩක් හරි යොයාගන්නේ අමාරුවෙන්.තොපිට කියන්න, මම ඉස්සෙලම පටන්ගත්තේ පියන් ජොබ් එකකින්.පඩිය 3500.දැනට අවුරුදු දහයකට කලින් ඒ.හැමදාම, සෙනසුරාදත් දවල් වෙනකම් වැඩ කලා.එහෙම කරලයි, අපි අද ඉන්න තත්ත්වෙට ඇවිත් ඉන්නේ.දැන් නිකන් වගේ ඉඳලා සල්ලි හොයනව තමයි.ඒත් එක වෙනම දෙයක්.ගෙවල් වලට වෙලා, අම්මලා තාත්තලා හොයලා දෙන එකම කකා බිබී ඉන්න කාලකණ්ණි වෙන්න එපා.මේ කියලා තියෙන පොඩි පොඩි වැඩ ටිකට,දෙනවා කියන පඩිය ගොඩක් හොඳයි.ගෙදෙට්ට වෙලා නිකන් ඉන්නවා නම්, ට්‍රයි කරලා බලපන්. :angry::angry:

    විහිලුවට නෙමෙයි, ඇත්තටමයි බැන්නේ. :dull::dull:

    හරි දැන් ඉන්න තත්වේ මොකක්ද
    :dull::dull::dull::rofl::rofl::rofl:
     
    ට හිකෙයි කිව්වලු

    පිස්සුද බන්
    මන් මේ දවස් පහ වැඩ කරන්නෙත් බොහොම අමාරුවෙන්
    සතියේ දවස් පහ නිවාඩු දීලා
    සෙනසුරාද ඉරිදා විතරක් වැඩ තියෙන ජොබක් හොය හොය ඉන්නේ :dull: :dull:

    උබ ඉතින් අවුරුදු 10 මැරිලා මැරිලා මොනව ද කරගෙන තියෙන්නේ
    කසාදයක් බැන්දා වාහනයක් ගත්ත එක නම් වැඩක් නෑ :baffled: :baffled:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Podi Silva - පොඩි සිල්වා;20639078 said:
    පිස්සුද බන්
    මන් මේ දවස් පහ වැඩ කරන්නෙත් බොහොම අමාරුවෙන්
    සතියේ දවස් පහ නිවාඩු දීලා
    සෙනසුරාද ඉරිදා විතරක් වැඩ තියෙන ජොබක් හොය හොය ඉන්නේ
    :dull: :dull:

    :lol::lol::lol:

    Minister kenek allagena gov. job ekak hoya ganin ban. Week days wala nikan idala weekend eke OT dala weda karapan.