Peoples Bank E statements

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Machanla mama peoples bank e statement 1k open kranna inne :dull: ,elakiri eke meka use krana un innawada?
    meka hodaida bn ?
    me gana danna kenek kiyapanka meka danata use krana un?.
    machan Bump 1kin hari help 1k diyan,
    big help 1k.
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    ඔව් මචන් මගෙත් තියෙන්නෙ E-Statement Account එකක් තමයි මචන්. උබට මොකක්ද දැනගන්න ඕනේ මචෝ??

    ඕක හොදයි මචෝ. International Debit Card එකක් හම්බවෙනවා. තව මාසෙ අන්තිමට Bank Statement එක එන්නේ අපේ Email එකට.

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ඔව් මචන් මගෙත් තියෙන්නෙ E-Statement Account එකක් තමයි මචන්. උබට මොකක්ද දැනගන්න ඕනේ මචෝ??

    ඕක හොදයි මචෝ. International Debit Card එකක් හම්බවෙනවා. තව මාසෙ අන්තිමට Bank Statement එක එන්නේ අපේ Email එකට.

    oke risk 1k ahema nadda macho.mama ada oka open kale.mama open kalata mage hithata awl.bank book 1k nathi nisa.mokada id 1i sing 1ki witharane one.
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    එහෙම Risk එකක් නෑ මචන්. උබ SMS Alert Active කරගත්තා නේද? මොකද ගනුදෙනුවක් උන ගමන් Phone එකට මැසේජ් එකක් එනවනේ බන් .... ඒකයි. පොත වෙනුවට තමා මචන් Email එකයි Phone එකයි Use වෙන්නේ.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    එහෙම Risk එකක් නෑ මචන්. උබ SMS Alert Active කරගත්තා නේද? මොකද ගනුදෙනුවක් උන ගමන් Phone එකට මැසේජ් එකක් එනවනේ බන් .... ඒකයි. පොත වෙනුවට තමා මචන් Email එකයි Phone එකයි Use වෙන්නේ.

    uba oka gana danna wisthara tikak kiyapanko.loku udawwak.
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    uba oka gana danna wisthara tikak kiyapanko.loku udawwak.

    දන්න විස්තර කියන්නෙ ඉතින් ඔච්චර තමයි මචන්. ඕකේ මහාලොකු දෙයක් නෑ බන් ... අර බැංකු පොත නැති කේස් එක උබට තියෙන්නෙ බන් .. ඒකයි ඔය අවුල. ඕක හරියයි බන් ...
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    දන්න විස්තර කියන්නෙ ඉතින් ඔච්චර තමයි මචන්. ඕකේ මහාලොකු දෙයක් නෑ බන් ... අර බැංකු පොත නැති කේස් එක උබට තියෙන්නෙ බන් .. ඒකයි ඔය අවුල. ඕක හරියයි බන් ...

    ela machan thanx.