peoples insurance ගැන දන්නා කට්ටිය ....

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    peoples insurance ගැන දන්නා කට්ටිය ....

    මචන්ලා මම Axio එකක් ගත්තා 54 laks වලට valuation එකට peoples insurance එකෙන් full දාන්න 1.16 ලක්ස් යනවා ,, celinco එහෙමනම් ඊට වඩා ගණන්.. මට දැනගන්න ඕන මේක shape ද කියල මොකද leasing එක උන්ගේ නිසා හොඳ pkg එකක් දීල තියෙනවා කියල හිතෙනවා ,, හැබැයි උන්ගේ නැතුව වෙනම දාන්නත් පුළුවන් කිව්වා.. claim ගන්නකොට එහෙම case ද මුන්ගේ

    රජයට සම්බන්ද ආයතනක් නිසා පොඩ්ඩක් මොනවා හරි මට කරගන්නත් පුළුවන්
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    කිසිම අවුලක් නෑ. කොටින්ම පොඩි පොඩි damage බලන්න එන්නෙත් නෑ උන්. කෙලින්ම ගැරජ් එකකට දාන්න කියනව. Ceylinco වගේ නම් වාත කරන් නෑ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා මම Axio එකක් ගත්තා 54 laks වලට valuation එකට peoples insurance එකෙන් full දාන්න 1.16 ලක්ස් යනවා ,, celinco එහෙමනම් ඊට වඩා ගණන්.. මට දැනගන්න ඕන මේක shape ද කියල මොකද leasing එක උන්ගේ නිසා හොඳ pkg එකක් දීල තියෙනවා කියල හිතෙනවා ,, හැබැයි උන්ගේ නැතුව වෙනම දාන්නත් පුළුවන් කිව්වා.. claim ගන්නකොට එහෙම case ද මුන්ගේ

    රජයට සම්බන්ද ආයතනක් නිසා පොඩ්ඩක් මොනවා හරි මට කරගන්නත් පුළුවන්

    54 K ?????
    :baffled::baffled::baffled:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    කිසිම අවුලක් නෑ. කොටින්ම පොඩි පොඩි damage බලන්න එන්නෙත් නෑ උන්. කෙලින්ම ගැරජ් එකකට දාන්න කියනව. Ceylinco වගේ නම් වාත කරන් නෑ.

    True
    i also having 3 years experience with them, good service
    but i got only small hit once for 3 years, they paid it full without any issue
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මචන්ලා මම Axio එකක් ගත්තා 54 laks වලට valuation එකට peoples insurance එකෙන් full දාන්න 1.16 ලක්ස් යනවා ,, celinco එහෙමනම් ඊට වඩා ගණන්.. මට දැනගන්න ඕන මේක shape ද කියල මොකද leasing එක උන්ගේ නිසා හොඳ pkg එකක් දීල තියෙනවා කියල හිතෙනවා ,, හැබැයි උන්ගේ නැතුව වෙනම දාන්නත් පුළුවන් කිව්වා.. claim ගන්නකොට එහෙම case ද මුන්ගේ

    රජයට සම්බන්ද ආයතනක් නිසා පොඩ්ඩක් මොනවා හරි මට කරගන්නත් පුළුවන්

    aulak ne machan baya nethuva dapan ....claimnam aulakma ne ....:)
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    70% නෙ. කොහොමද ෆුල් ලීසින්ග් දාන්නෙ?

    කව්ද බන් ෆුල් දාන්නේ ,, මම කිව්වේ insurance එකෙන් full දාන්න ,, මම වාහනේ අරන් ඉවරයි next Friday ගේනවා ,... හෙට තමයි සල්ලි බඳින්න යන්නේ insurance එකට ... අනික මචන් දැන් 70% කතාව නෑ ,, 90% වෙනකන් දාන්න පුළුවන්