peotv ෆයිබර්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ADSL වලට වැඩ ලොකු වෙනසක් තියෙනවා ගනින්
    අවුරුදු 2 ක් 3 වගේ වෙනවා මම හිතන්නේ ෆයිබර් අරන්
    කැඩුනේ 2 පාරයි තාම
    වෙන කිසිම අවුලක් නැ ස්පීඩ් එක අඩු වෙලත් නැ කවදාවත්
    බය නැතුව ගනින්
    HD පැක් තියෙනවා වෙනම එකක් ගත්තම කොලිටි උපරිමයි
     
    • Love
    Reactions: Phonemy

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Sure about this ? can you tell me how ?
    1631771279198.png
     
    • Love
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Iptv balanawanam unlimited ekak one aduma 4Mbps ekak thiyenna one HD balanna
    Mage 4Mbps ekatanam wada
    Natgeo, Discovery, Starsport, skycricket,
    Derana HD
    Netflix 4k
    YouTube 720p
    වෙනම reciver එහෙම ගන්න ඕනද බං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    මචං peotv ෆයිබර් හොඳද ඩයලොග් අලුත් viuhub (2.5) එකට වඩා

    පියෝ කාලෙකට කලින් පාවිච්චි කරා. ෆයිබර් නම් නෙවේ. රිවයින්ඩ් කරහම කොටු කොටු එන වාතයක් තිබ්බා..... දැන් ඩයලොග් එකේ නම් ඒ කේස් නෑ. හැබැයි පියෝ එක තරම් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නම් නෑ වගේ ලිස්ට් එහෙම...... !!
     
    • Love
    Reactions: Phonemy

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මචංලා kauda peotv ෆයිබර් connetion එකේ use කරන්නේ,HD චැනල් ෆ්‍රී තියෙනවද,ADSL එකට වඩා විශේෂත්වයක් තියෙනවද
    Ow he channel dekak thunak free thiyenawa use karana package eka anuwa

    ubata HD channels ma num ganna ona machan dish tv wage ekak ganin..rs 1000 kata wage HD channel pack ekak thiyenawa..quality ekath supiry
    Ganna widiyakuth kiyapan trusted
    ------ Post added on Sep 16, 2021 at 12:24 PM
     
    • Love
    Reactions: Phonemy

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    වෙනම reciver එහෙම ගන්න ඕනද බං
    Mage Smart TV ekak thiyena nisa aulak na web video caster eka thama use karanne pc ekatanam bluestack eka dammama hari phone ekatath web video caster , live net tv
    naththan mi box ekakwath ganna wei
    YouTube 1080p wada
     
    Last edited:
    • Love
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    පියෝ කාලෙකට කලින් පාවිච්චි කරා. ෆයිබර් නම් නෙවේ. රිවයින්ඩ් කරහම කොටු කොටු එන වාතයක් තිබ්බා..... දැන් ඩයලොග් එකේ නම් ඒ කේස් නෑ. හැබැයි පියෝ එක තරම් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නම් නෑ වගේ ලිස්ට් එහෙම...... !!
    ඩයලොග viuhub 2.5 එකද දැන් use කරන්නේ
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Channel kihipayak free HD hamba wenawa Bloomberg, Siyatha, Eurosport, Outdoor channel ehema.
    Rs. 200 HD channel pack eka ganna eka wasiyi. Eke HD channel 10k withara thiyenawa tikak hoda ewa, HBO channels 3kuth ekka.

    Aniwa bitrate eka num wadi athi dialog tv HD walata wada..dialog TV HD denne sahenna amaruwen..unta channels 12 ta wada wadi karaganna bandwidth madiy lu
    Quality eka nam dialog HD ekata wada hodai wage, dialog HD tharam kotu penne na.

    ADSL වලට වැඩ ලොකු වෙනසක් තියෙනවා ගනින්
    අවුරුදු 2 ක් 3 වගේ වෙනවා මම හිතන්නේ ෆයිබර් අරන්
    කැඩුනේ 2 පාරයි තාම
    වෙන කිසිම අවුලක් නැ ස්පීඩ් එක අඩු වෙලත් නැ කවදාවත්
    බය නැතුව ගනින්
    HD පැක් තියෙනවා වෙනම එකක් ගත්තම කොලිටි උපරිමයි
    Mamath 2017 gaththe, line eka down une 2 parai awrudu 4tama :yes:
    ------ Post added on Sep 16, 2021 at 8:59 PM
     
    • Love
    Reactions: Phonemy

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපේ නම් adsl peo එකත් තියේ fiber line එකේ peo එකත් තියේ... adsl එකට වඩා qulity එක හොඳයි කියලා හිතෙනවා, පරණ ඒවා බලද්දි slow case නැ... error එන්නේ නැ ඉක්මනට program එනවා...හැබැයි පුතා adsl එකේ මේ වෙනකන් අවුලක් ආවේ නැ...fiber එකේ නම් මේ අවුරුද්දට දෙපාරක් ම වැඩ නැතුව ගියා.. කණුවෙන්ම තමා අවුල ගියෙත් උන්ගේ team එකක් එනකන් උඩ බලන් ඉන්න තියෙන්නේ.. net නම් speed. Chanl නම් එකම ටික තියෙන්නේ...කාලයක් system අවුලක් වෙලා playback වැඩ නැතිව තිබුණා..එකට හරියන්න මාසයක් ඔක්කොම chanl free දුන්නා.
     
    මචං එකම ගෙදරට ADSl , ෆයිබර් දෙකම ගන්න පුලුවනිද