ගනින් ගනින්. එළකිරියෙ කොල්ලො ගොඩ යන්නයි ඕන.මම ඔය දාල තියෙන්නේ PEPE total supply එක බන්
අපිත් හදමුකො බන් Elakiri Shit coin එකක්. EKC කියල.igena gena wadak na me paara okkoma uda giye meme/shit coins..
wadak athi coin Bitcoin tharam wath wadi une na, wadi una tikath aye bassa..
Solana naggeth shit coin eke run wena nisa wena wadagath hethuwak na...
meka sampurna casino ekak wela thiyenne dan, igena gana karanna labbak na..
shit coin ekak hadala influencers lata ganak deela promote karala passe wikunana eka thama lesima wade..
මේකේ එකෙක් හිටියා ෂිට් කොයින් එකක් promote කරලා ලොකු ගානක් කඩං පැන්නා 2016/2017 වගේ මු මේකෙත් ගොඩක් උන්ට Moon Rocket පෙන්නුවා. පරණ ත්රෙඩ් ඇති, මට උගේ නම මතක ණෑ. මේක බාගෙට බාගයක් අහු උනා උගේ ෂිට් කොයින් එකටගනින් ගනින්. එළකිරියෙ කොල්ලො ගොඩ යන්නයි ඕන.
අපිත් හදමුකො බන් Elakiri Shit coin එකක්. EKC කියල.
------ Post added on May 14, 2024 at 3:37 PM
ape un thama surema naththe.. set ekama allan imu thawa wadi wenawa kiyala apita issella u load ekama dump karala maru wei..අපිත් හදමුකො බන් Elakiri Shit coin එකක්. EKC කියල.
------ Post added on May 14, 2024 at 3:37 PM
suddek ekka jaltharayak kalath south asian, chinese un ekka owa karanna epa.. born assholes Isanka kiyala ekek Dascoin promote kara mathakai.මේකේ එකෙක් හිටියා ෂිට් කොයින් එකක් promote කරලා ලොකු ගානක් කඩං පැන්නා 2016/2017 වගේ මු මේකෙත් ගොඩක් උන්ට Moon Rocket පෙන්නුවා. පරණ ත්රෙඩ් ඇති, මට උගේ නම මතක ණෑ. මේක බාගෙට බාගයක් අහු උනා උගේ ෂිට් කොයින් එකට
Ado good idea..wimalayage moona daala Lape` kiyala coin ekak daanna one
Isanka kiyala ekek Dascoin promote kara mathakai.
Noted mchn✌meme/shit coin market ekama scam thama.. balapanko oya memecoin bohomayaka owers la unge wallet set ekenma dump karanna gaththama gaththa ewun puken yana hati..
NFT walin goda giya NFT hadala wikka ewun, naththan wikkunana unta NFT art karapu ewun.. (lankawe set eka)
nathuwa NFT wala invest karapu ewun nemeiun budu loss..
issarahata physical money nathi wenne naha, nathi wela digital unath eke igena ganna wishesha deyak naha umbata rupiyal, dollar, crypto kiyana ewala wensak danenne nathi wei..
ekath loku coin wala, godak aluth shitcoins hena gahanawa wage dump karala team eka gul wenne...
------ Post added on May 14, 2024 at 2:24 PM