PEPE කොයින් එකත් Bitcoin වගේ වෙයිද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    මම ඔය දාල තියෙන්නේ PEPE total supply එක බන්
    ගනින් ගනින්. එළකිරියෙ කොල්ලො ගොඩ යන්නයි ඕන.

    igena gena wadak na me paara okkoma uda giye meme/shit coins..
    wadak athi coin Bitcoin tharam wath wadi une na, wadi una tikath aye bassa..
    Solana naggeth shit coin eke run wena nisa wena wadagath hethuwak na...
    meka sampurna casino ekak wela thiyenne dan, igena gana karanna labbak na..
    shit coin ekak hadala influencers lata ganak deela promote karala passe wikunana eka thama lesima wade..
    අපිත් හදමුකො බන් Elakiri Shit coin එකක්. EKC කියල.
    ------ Post added on May 14, 2024 at 3:37 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගනින් ගනින්. එළකිරියෙ කොල්ලො ගොඩ යන්නයි ඕන.


    අපිත් හදමුකො බන් Elakiri Shit coin එකක්. EKC කියල.
    ------ Post added on May 14, 2024 at 3:37 PM
    මේකේ එකෙක් හිටියා ෂිට් කොයින් එකක් promote කරලා ලොකු ගානක් කඩං පැන්නා 2016/2017 වගේ මු මේකෙත් ගොඩක් උන්ට Moon Rocket පෙන්නුවා. පරණ ත්‍රෙඩ් ඇති, මට උගේ නම මතක ණෑ. මේක බාගෙට බාගයක් අහු උනා උගේ ෂිට් කොයින් එකට
     
    • Sad
    Reactions: Candid-B

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    අපිත් හදමුකො බන් Elakiri Shit coin එකක්. EKC කියල.
    ------ Post added on May 14, 2024 at 3:37 PM
    ape un thama surema naththe.. set ekama allan imu thawa wadi wenawa kiyala apita issella u load ekama dump karala maru wei..
    eeta passe apita wikunanna liquidity naha.. :lol: suddek ekka jaltharayak kalath south asian, chinese un ekka owa karanna epa.. born assholes
     
    • Sad
    Reactions: Candid-B

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    මේකේ එකෙක් හිටියා ෂිට් කොයින් එකක් promote කරලා ලොකු ගානක් කඩං පැන්නා 2016/2017 වගේ මු මේකෙත් ගොඩක් උන්ට Moon Rocket පෙන්නුවා. පරණ ත්‍රෙඩ් ඇති, මට උගේ නම මතක ණෑ. මේක බාගෙට බාගයක් අහු උනා උගේ ෂිට් කොයින් එකට
    Isanka kiyala ekek Dascoin promote kara mathakai.
     
    • Like
    Reactions: lasankandy

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    meme/shit coin market ekama scam thama.. balapanko oya memecoin bohomayaka owers la unge wallet set ekenma dump karanna gaththama gaththa ewun puken yana hati..

    NFT walin goda giya NFT hadala wikka ewun, naththan wikkunana unta NFT art karapu ewun.. (lankawe set eka)
    nathuwa NFT wala invest karapu ewun nemei :lol: un budu loss..

    issarahata physical money nathi wenne naha, nathi wela digital unath eke igena ganna wishesha deyak naha umbata rupiyal, dollar, crypto kiyana ewala wensak danenne nathi wei..


    ekath loku coin wala, godak aluth shitcoins hena gahanawa wage dump karala team eka gul wenne...
    ------ Post added on May 14, 2024 at 2:24 PM
    Noted mchn✌
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    988
    838
    93
    pump fun eken chillguy wage apu gmn buy krnam dn patta ganak hoygnna tibba
    shit coin dawasai dekai trending., eeta passe dead