Pera Engineering සිලෙක්ට් වෙලා Computer Engineering

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ලොක්කා ඉතිං මොරා නෙහ් :rolleyes: මොරා අයට පයිතන් නේද කරන්න ඕන? projecteuler කීයක් විතර ගහලා තියෙනවද ? 

    Apita python. CS giyoth serama iganaganna wenawa. Mamanam 25k da koheda karala hitiya kammali kamata. Tronic CS yanna balan inna un 100+ karanawa
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,469
    113
    පේමන්ට් එකේ.
    Apita python. CS giyoth serama iganaganna wenawa. Mamanam 25k da koheda karala hitiya kammali kamata. Tronic CS yanna balan inna un 100+ karanawa

    සිවිල් නේද කරන්නේ? සිවිල් කරන අස්සෙත් Language එකක් ඉගෙනගත්තේ ඉගෙනගන්න ආසාවටද? නැත්නම් සිවිල් වලටත් ඕන වුණාද?
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    414
    72
    28
    Python වලින් language එක පටන්ගත්තොත් ප්‍රශ්නයක් නෑ නේද?
    ekann ithn thamanta set vena vdha anuva thama.python venas anik evata vada.mm kiyanne code krna vdha.Interpreting language ekk.pera inna mage yaluvo e kalenn kere bn java.apitann python thibe mulin.mm igena gena thibe C++.ehma loku venask venne na.khmath mulin maha lokuwata oneth na
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    මචන් පේරා Engineering select වෙලා ඉන්න Computer Engineering කරන්න හිතන් ඉන්න එකෙක්ට සෙට් වෙන Programming Language එක මොකක්ද?

    මේකයි ප්‍රශ්නේ. අපේ Syllabus එකට තියෙන්නේ Mathlab. Mathlab එක Free ගන්න බෑලුනේද? තව ඒක අනිත් Languages වලට වැඩිය ටිකක් Advance නේද? ඉතින් ඒ හේතුව නිසා මම වෙන Language එකක් ඉගෙන ගත්තොත් ඒක මට වෙලාව අපතේ යන වැඩක් වේවිද? Computer Language එකක Syntax එක වෙනස් වුණාට Logic එක එකම නේද?

    Computer Language එකක මූලික දැනුම මට තියෙනවා. Python,Java ටිකක් ටිකක් පුලුවන්. මට මොකක් හරි එකක් අගටම ඉගෙනගන්න ඕන. තව මම ආර්ඩියුනෝ කරන්න හිතාගෙන ඉන්නවා.

    ඉතින් මේ හේතු මට කරන්න පුලුවන් හොද Language එකක් කියන්න පුලුවන්ද? මම Mathlab නැතුව වෙනම එකක් ඉගෙනගත්තොත් ඒක අපතේ යන වැඩක් වෙන්නේ නෑ නේද?




    ubalage oya 1st year 2nd sem thiyena Matlab eka gana neda kiyanne???

    oka digatma karanne naa machn

    CE patan gaththma 1st sem C karanne
    2nd sem eke Ocaml wage karyi , DB course eka karana athare PHP tiakuth karyi

    2nd sem iwara wela thiyena half sem eke wage Java karayi
    ita passe nam languages naa
    ube kamaththa anuwa kmathi ekak igena ganin
    javascript, c, python, php, java okkoma karapn wadi wenne nane