Pera Engineering සිලෙක්ට් වෙලා Computer Engineering
මචන් පේරා Engineering select වෙලා ඉන්න Computer Engineering කරන්න හිතන් ඉන්න එකෙක්ට සෙට් වෙන Programming Language එක මොකක්ද?
මේකයි ප්‍රශ්නේ. අපේ Syllabus එකට තියෙන්නේ Mathlab. Mathlab එක Free ගන්න බෑලුනේද? තව ඒක අනිත් Languages වලට වැඩිය ටිකක් Advance නේද? ඉතින් ඒ හේතුව නිසා මම වෙන Language එකක් ඉගෙන ගත්තොත් ඒක මට වෙලාව අපතේ යන වැඩක් වේවිද? Computer Language එකක Syntax එක වෙනස් වුණාට Logic එක එකම නේද?
Computer Language එකක මූලික දැනුම මට තියෙනවා. Python,Java ටිකක් ටිකක් පුලුවන්. මට මොකක් හරි එකක් අගටම ඉගෙනගන්න ඕන. තව මම ආර්ඩියුනෝ කරන්න හිතාගෙන ඉන්නවා.
ඉතින් මේ හේතු මට කරන්න පුලුවන් හොද Language එකක් කියන්න පුලුවන්ද? මම Mathlab නැතුව වෙනම එකක් ඉගෙනගත්තොත් ඒක අපතේ යන වැඩක් වෙන්නේ නෑ නේද?

Last edited: