කලාතුරකින් කියල එකක් නෑ. RR 1.4 නන් 1.4 තමා. ස්ට්‍රෝක් රිස්ක් එක කොහෙද බන් හෙන අඩු. ඔය පේපර් එකට අනුව 1.7 risk එක. හෙන අඩුයි නෙමේ හෙන වැඩියි. කොටු පනින කතා ඇත්ත නන් source එකක් දෙන්න.Breast cancer risk එක හරි ඒක කළාතුරකින් වෙන්නේ.ස්ට්‍රෝක් රිස්ක් එක හෙන අඩුයි, අනික cervical cancer risk එක එන්නේ COCP ගන්න කොට වැඩියෙන් කොටු පනින නිසා HPV infection risk එක වැඩි නිසා. හෝමෝන වල සම්බන්දයක් නෑ
1. COCP අවුරුදු 10 ක් ගත්තොත් ඩිම්භ කෝශ පිළිකා 33% කින් අඩුවෙනවා( both epithelial & non epithelial ). BRCA 1 &2 ජාන positive අයගෙත් ඒ රිස්ක් එක අඩු වෙනවා
2.ගර්භාෂ පිළිකා 50 % කින් අඩු වෙනවා.
3.PCOS තියෙන ලෙඩ්ඩුන්ට හෝමෝන රෙගියුලරයිස් කරනවා.
4. Dysfunctional uterine bleading තියෙන අයගේ bleeding settle කරනවා
5. Abnormal uterine bleeding අඩු කරනවා.
6 Fibroid වල සයිස් එක 25% කින් වගේ අඩු කරනවා.
7. Secondary dysmenorrhea settle කරනවා.
8. තව බඩවැල් වල පිළිකා අඩු කරනවා.
9. Premenstrual syndrome වලටත් දෙනවා
10. Irregular menstrual cycles regularize කරන්නත් දෙනවා.
උඩ ඔක්කොම contraception වලට අමතරව තියෙන වාසි.
උඹ කියපු සීනි අයට දෙන්න බැරි අවුරුදු 20 කට වඩා වැඩියෙන් තිබ්බොත් හරි , එහෙමත් නැත්නම් microvascular complocation තිබ්බොත් හරි විතරයි තව දෙන්න බැරි අවස්තා 19 ක් තියෙනවා UKMEC category 4 වලට වැටෙන.
ඒ කිසිම ප්‍රශ්නයක් නැති කෙනෙක්ට උපත් පාලනයක් විදියට දුන්නා කියලා ලොකු ප්‍රශ්නයක් නෑ ඒ නිසා.
මම කියපු ඒවල වැලිඩිටි ඕනේ නම් Faculty of Sexual and Reproductive Healthcare වල COCP guidline එක බලන්න. ඒකේ ඔයාගේ ඔය බය වෙන්න තියෙන හේතුවලටත් උත්තර තියෙනවා.
ඔව්. යම් තරමක වෙනසක් උනා. මම දිගටම ගත්තෙ නෑ. එක දිගට ගන්න එක හොදයිද දන්නෙ නෑනෙ.@Geshi95 වෙනසක් උනාද?
ඔව්. යම් තරමක වෙනසක් උනා. මම දිගටම ගත්තෙ නෑ. එක දිගට ගන්න එක හොදයිද දන්නෙ නෑනෙ.
Owa biwwama Ganda Gahanna gannawa.View attachment 200761
Order කලා.. මම කලින් perfectil original එක ගත්තා.. හැබැයි එක දිගට ගන්න උනේ නෑ. ලොකු වෙනසක් තිබුනෙ නැහැ.. මේකෙ ප්‍රතිඵල පාවිච්චි කරලා කියන්නම්..![]()
DipanMiss Original eka aduwata dennam. Platinum company out
තියෙනවා ඉතින් හැම එකකම වගේ එහෙමනෙ.Side effects නැද්ද ඕවගේ
Call piumi hansamaliපියයුරු ලොකු වෙන්න මොකුත් තියේද?
ඔව් කොල්ලොත් use කරනවා. හොදද නැද්ද නම් දන්නෑ. සයිඩ් ඉෆෙක්ට් නම් තියෙනවා කියලා කියන්නෙ.කොල්ලොන්ට හොදයිද
ඇයි කොල්ලෙක් හම්බුනාම තමන් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ නැද්ද. අනික ඕකෙන් සුදු වෙන්නෙ නෑ.dan kollek set welane inne mokatada thwawa sudu wenna dagalanne
thaman gana balanawa kiwwata aththatama oya okkoma karanne minissu anunta penna neweyida ? thaman healthy nam side effect thiyena dewal amaruwen ganne mokatada?ඇයි කොල්ලෙක් හම්බුනාම තමන් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ නැද්ද. අනික ඕකෙන් සුදු වෙන්නෙ නෑ.![]()
දැන් මන් කරන්න ඕනෙ ඔයා කියන දේද?thaman gana balanawa kiwwata aththatama oya okkoma karanne minissu anunta penna neweyida ? thaman healthy nam side effect thiyena dewal amaruwen ganne mokatada?![]()