Perfumes for sale අලුතින් පටන් ගත්තේ ..ඔනි නම් කියන්ඩ

kreepyprince07

Active member
  • Mar 7, 2011
    336
    109
    43
    සුපිරි මචෝ , බිස්නස් එක සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්.

    1000 ta wadiyen dela nam bawitha karanne na essarahata balamu Jaya wewa
    thnx machan :cool:
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    nd.1197.jpg


    මේක නැත්ද?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උවමනා උනොත් කියන්නං මචං.. පර්ෆියුම් වලට ලොකු ගණන් වියදම් කරන එක නවත්තල තියෙන්නෙ.. මොකද දැන් රිම් එකෙන් යන්නෙ..:rofl:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    :shocked: ගණන් දැකලා බය හිතුනා බං.....!!

    මේවා ගණන් තමයි බන්. එත් මේකේ SURE කරන්න බැරි GENUINE බව. බම්බා පැත්තේ ඉන්න මුස්ලිම් UNCLE කෙනෙක් හිටු කියලා පුරවනවා . ඒවානම් පට්ට ඩුප්පා . හමේ ගැවුනත් කසනවා බිබිලි දානවා.
    ගෙන්වන රට දාපන්කෝ. බඩු SURE නම් මමත් ගන්නම්. PAYMENT කරන විදිය කියන්න.