Perfumes for sale අලුතින් පටන් ගත්තේ ..ඔනි නම් කියන්ඩ

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මගෙත් Janet cream තියනවා... ඕන කෙනෙක් ඉන්නවා නම් message එකක් දාන්න.... :)
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ෂුවර් එකටම ඔය ඔරිජිනල් ඒවා නේද? ටෙස්ටර්ස් තියෙනවාද? colombo area එකේ ඔයාගේ ෂොප් එකක් තියෙනවානම් වෙලාවක කෝල් එකක් දීලා ඇවිල්ලා බලන්නම්.:)
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මගෙත් Janet cream තියනවා... ඕන කෙනෙක් ඉන්නවා නම් message එකක් දාන්න.... :)

    අයිටම් ලිස්ට් එකක් දාපං. පුලුවන් උදව්වක් කරන්නම්.:)
     

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    machan next time me perfume eka genna try karapan.. maxxa perfume eka..

    KGrHqVokFI4v2tqSBSDdZNl2w60_35.jpg

    ela thanx machan
     

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    ෂුවර් එකටම ඔය ඔරිජිනල් ඒවා නේද? ටෙස්ටර්ස් තියෙනවාද? colombo area එකේ ඔයාගේ ෂොප් එකක් තියෙනවානම් වෙලාවක කෝල් එකක් දීලා ඇවිල්ලා බලන්නම්.:)

    sorry machan test nam naha perfumes ganan wadiy hinda oyata oni aka mata sms akk hari danda man awannm danata shop akk nam naha gedara karanne
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    අයිටම් ලිස්ට් එකක් දාපං. පුලුවන් උදව්වක් කරන්නම්.:)


    හැම එකම තියනවා මචන්.... ඕන එකක් කියපන්කො... අඩුවට දෙන්නන්...
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Me ganan valata perfume ganna evun meke innavada?

    perfume gahan eka keeya deela hari gannawa..... owwa genawoth tax wadinawada koheda mugen ganna eka labai.... sinhala kollekne sup ekak demu... mama nam perfumegahanne na :sorry:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    සුපිරි මචෝ , බිස්නස් එක සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්.

    1000 ta wadiyen dela nam bawitha karanne na essarahata balamu Jaya wewa
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මට කියපන් බන්,

    01. මේවා original ඒවාද?
    02. Giorgio Armani Acqua di Gio එකේ ගැන කීයද..?
    03. Paco rabanne one million එක කීයද?
     

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    මට කියපන් බන්,

    01. මේවා original ඒවාද?
    02. Giorgio Armani Acqua di Gio එකේ ගැන කීයද..?
    03. Paco rabanne one million එක කීයද?

    okkoma original machan pacorabane godak iwrai man stock chek karala oyata kiyannm machan