Permaculture????

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මොකක්ද බන් මේ පමකල්චර් කියන්නේ.. මට නම් තේරෙන්නේ නැ මේ සින් එක මොකද්ද කියල. වගා කරන සින් එකක්ද? උඹල දන්නවද මේ ගැන. මේ ලංකවේ කරන ප්‍රොජෙක්ට් එකක්. දැන් නම් මේක ප්‍රොජෙක්ට් එක තියනවද දන්නෙත් නැ.


     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    "Permaculture can be understood as the growth of agricultural ecosystems in a self-sufficient and sustainable way. This form of agriculture draws inspiration from nature to develop synergetic farming systems based on crop diversity, resilience, natural productivity, and sustainability."

    "Central to permaculture are the ethics of people care, earth care and fair share. This means that along with taking care of the earth, we need to equally take care of people."
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    ඉඩම බෙදනවා කලාප වලට. ළඟම තියෙන්නෙ එදිනෙදා අවශ්‍ය එලවලු වර්ග.. ඊට පස්සෙ බහුවාර්ෂික භෝග.. ඔය විදිහට. පාමකල්චර් ෆූඩ් ෆොරස්ට් එකක් කියන්නෙ සිංගල්ක්‍රොප් එකක් නැතිව ක්‍රෝප්ස් ගොඩක් වවලා කැලේක වගේ ඉකෝ සිස්ටම් එකක් හදන එක. කැලෑවල තියන ගස්වලට වතුර පෝර දාන්නෙ නැති උනාට සරුවට හැදෙනවානෙ. ඒක මිමික් කරන්න තමයි ට්‍රයි කරන්නෙ.



     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    kellonta heart react danne @NRTG anik unta nikanma like ado thats chater bng 👍

    Asian Jealousy GIF