Perodua Vivaz Elite හොඳයි ද?

KapZ

Member
Feb 28, 2009
331
26
0
fuel consumption and parking space gana balanawanam car eka hodai :)
car eka podi unata athule space tiyanawa hodata :)
habai kollo japz euro cars taram quality naha but better than indian craps :D

mata 22laks tiyanawanam, i would buy a FB15 AE110 or even a Lancer CS2 :)

ලාන්සරේ නං හොඳයි වගේ. ගනං කොහොමද දන්නවද?
 
chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පිස්සු පුසා;14403377 said:
    ආරංචි හැටියටනම් හතලිස් ගානක්
    මොකද මචන් microලාගේ Geely LC 1.3 cross(panda cross) කාර් එකත් දැන් 2,075,000/=වෙනවා
    ඕක පරණ ඇඩ් එකක්
    :dull:

    නයි කයිද කාර් කිව්වලු
     
    මමනම් කියන්නේ උඹ අලුතෙන්ම වාහනයක් ගන්න යනවනම් ( එකියන්නේ දැන් උඹ ළඟ වාහනයක් නැත්තම්)
    ටිකක් අලුත් වාහනයකට පලයන් 2006 පස්සෙවත් හදපු,
    නැත්නම් හොඳට දන්නා එකෙක්ගෙන් අහල ඌත් එක්ක ගිහින් පරණ වාහනයක් ගනින්
    එත් කරුමෙට හරි ඒ ගන්න වාහනේ ලෙඩ දුන්න කියමුකෝ
    මොකෝ උඹ එක බලන්න ගිය එකාගෙන් පාඩුව අය කර ගන්නද
    බැහැනේ ,
    ඊට පස්සේ උඹට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ ඕක පස්සේ හදන්න දුවනකොට
    අනෙක මොන හිතකින්ද බන් ලක්ෂ 15-20ක් යට කරන්නේ අවුරුදු 20+ පැදපු යකඩ ගොඩකට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    චානකය කිව්වා වගේ උබට මයික්‍රෝ MX2 එක හරියන්නේ නැද්ද ?
    ඒකෙ තෙල් වැඩ කරනවා බං. long distance 14Kmpl කරනව
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ලාන්සරේ නං හොඳයි වගේ. ගනං කොහොමද දන්නවද?

    machan CS2 1.8million indan tiyanawa :D
    CS1 ekat hodai habai underpowered 1300cc engine eka nisa, bt city duwanna hodai :D
    spares toyota walata wadanam ganan ;)

    habai 2.0million wiyadam karala VIVA ELITE wage junda car ekak gannawata wada japanek ganna eka hodai ban :D

    few i found on the internet :D

    000107263_1.jpg

    2.0 millions (eeta chuttak adui)

    00098276_1.jpg

    1.9 millions
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    පිස්සු පුසා;14403377 said:
    ආරංචි හැටියටනම් හතලිස් ගානක්
    මොකද මචන් microලාගේ Geely LC 1.3 cross(panda cross) කාර් එකත් දැන් 2,075,000/=වෙනවා
    ඕක පරණ ඇඩ් එකක්
    :dull:

    අඩෝ සිරා ද බං ?
    අරක කලින් තිබ්බේ 21 ද කොහෙද නෙ බං
    කව්ද උබට කිව්වේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    පිස්සු පුසා;14403399 said:
    මමනම් කියන්නේ උඹ අලුතෙන්ම වාහනයක් ගන්න යනවනම් ( එකියන්නේ දැන් උඹ ළඟ වාහනයක් නැත්තම්)
    ටිකක් අලුත් වාහනයකට පලයන් 2006 පස්සෙවත් හදපු,
    නැත්නම් හොඳට දන්නා එකෙක්ගෙන් අහල ඌත් එක්ක ගිහින් පරණ වාහනයක් ගනින්
    එත් කරුමෙට හරි ඒ ගන්න වාහනේ ලෙඩ දුන්න කියමුකෝ
    මොකෝ උඹ එක බලන්න ගිය එකාගෙන් පාඩුව අය කර ගන්නද
    බැහැනේ ,
    ඊට පස්සේ උඹට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ ඕක පස්සේ හදන්න දුවනකොට
    අනෙක මොන හිතකින්ද බන් ලක්ෂ 15-20ක් යට කරන්නේ අවුරුදු 20+ පැදපු යකඩ ගොඩකට

    true for old cars like AE/CE 100 :D
    mokada dan CE100 16laks wenawa :baffled:
     
    අඩෝ සිරා ද බං ?
    අරක කලින් තිබ්බේ 21 ද කොහෙද නෙ බං
    කව්ද උබට කිව්වේ

    මයික්‍රෝ එකට කාර් එකක් බලන්න ගිය එකෙක් කිවුවේ
    ගිය දෙසැම්බර් 31 වෙනකොටත් ඕක තිබ්බේ 23 හරි 24 වගේ ගානකට
    කෝකටත් උන්ට කතා කරලා බලපන්
    පැන්ඩා ක්‍රොස් එකනම් 20+ අනිවා :oo::oo::oo:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    පිස්සු පුසා;14403450 said:

    වාහන ඕනේ නැහැ බන්,:P:P
    බස් එකේ යමන් , ජැකක් ගහගෙන

    http://riyasewana.com/vehicle_more.php?id=114333

    check this
    production year 1992
    price 16.5

    eeeya api naha jack gahana weda walata :)
    puhh 16.5 million :baffled: Diesel kiyanne 4laks wath padala athi car eka ;)
     
    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    පිස්සු පුසා;14403399 said:
    මමනම් කියන්නේ උඹ අලුතෙන්ම වාහනයක් ගන්න යනවනම් ( එකියන්නේ දැන් උඹ ළඟ වාහනයක් නැත්තම්)
    ටිකක් අලුත් වාහනයකට පලයන් 2006 පස්සෙවත් හදපු,
    නැත්නම් හොඳට දන්නා එකෙක්ගෙන් අහල ඌත් එක්ක ගිහින් පරණ වාහනයක් ගනින්
    එත් කරුමෙට හරි ඒ ගන්න වාහනේ ලෙඩ දුන්න කියමුකෝ
    මොකෝ උඹ එක බලන්න ගිය එකාගෙන් පාඩුව අය කර ගන්නද
    බැහැනේ ,
    ඊට පස්සේ උඹට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ ඕක පස්සේ හදන්න දුවනකොට
    අනෙක මොන හිතකින්ද බන් ලක්ෂ 15-20ක් යට කරන්නේ අවුරුදු 20+ පැදපු යකඩ ගොඩකට

    අළුත් පොඩි එකක් තමා ගන්න බැලුවෙ. මං කෙල්ලෙක් බං. පරන එව්වා අරං කැඩෙන කඩෙන පාරට ගැරෙජ් අස්සෙ රිංගන්න බෑ. ම පියා අරන් දෙන්න යන්නෙ, දෑවැද්දට ;)

    චානකය කිව්වා වගේ උබට මයික්‍රෝ MX2 එක හරියන්නේ නැද්ද ?
    ඒකෙ තෙල් වැඩ කරනවා බං. long distance 14Kmpl කරනව

    අපෙ අයියෙක් ගාව තියෙනව. 10යි කරන්නෙ :( A/C එහෙම අවුල් තියෙනව.

    machan CS2 1.8million indan tiyanawa :D
    CS1 ekat hodai habai underpowered 1300cc engine eka nisa, bt city duwanna hodai :D
    spares toyota walata wadanam ganan ;)

    habai 2.0million wiyadam karala VIVA ELITE wage junda car ekak gannawata wada japanek ganna eka hodai ban :D

    few i found on the internet :D
    Brand new ගනං දන්නෙ නැද්ද?

    menna badu..full option 15-22,23 atare ganna puluwan..viva walata wada lassanai..fuel consumption kohomat ona car ekak 14,15 karanawa ne..viva vitarak neme

    http://www.microcars.lk/PandaCross.html

    meka nam itin complete car ekama tamai..hoda boot 1 kut tiyanawa

    http://www.microcars.lk/mx7.html

    meka nam podak chaa
    http://www.microcars.lk/trend.html

    panda cross ekai mx7 ekai balanna podak

    පිස්සු පුසා;14403552 said:
    :yes::yes::yes:
    Geely LC 1.3 cross
    but Chinese :baffled:

    refer this FB group
    http://www.facebook.com/groups/258659230847522/?ref=ts&fref=ts

    ක්රොස් එක ගන්න පෝලිමේ ඉන්න එපැයි. මට ඉක්මන්ට ගන්නෝනෙ :)
     
    අළුත් පොඩි එකක් තමා ගන්න බැලුවෙ. මං කෙල්ලෙක් බං. පරන එව්වා අරං කැඩෙන කඩෙන පාරට ගැරෙජ් අස්සෙ රිංගන්න බෑ. ම පියා අරන් දෙන්න යන්නෙ, දෑවැද්දට ;)

    අපෙ අයියෙක් ගාව තියෙනව. 10යි කරන්නෙ :( A/C එහෙම අවුල් තියෙනව.

    Brand new ගනං දන්නෙ නැද්ද?

    ක්රොස් එක ගන්න පෝලිමේ ඉන්න එපැයි. මට ඉක්මන්ට ගන්නෝනෙ :)

    ඔය සේරම බැලුවම ඉතින් ඔයාට මෙහෙ ගන්න කාර් නැහැ :P:P:P
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Viva Elite eke Suspension nm tikak hoda madi...pulling power eka nm hodai......eth 23k deela ganna watinawada kiyala aulk tiyanawa...ubata puluwan nm Japan ekakata yanna kiyala thama kiyanne...32-33 wage nm aluth japan Hybrid car ekak ganna puluwan....
     
    • Like
    Reactions: KapZ

    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    පිස්සු පුසා;14403723 said:
    ඔය සේරම බැලුවම ඉතින් ඔයාට මෙහෙ ගන්න කාර් නැහැ :P:P:P

    Elite තමයි ඉතුරු වෙන්නෙ. :yes:

    Viva Elite eke Suspension nm tikak hoda madi...pulling power eka nm hodai......eth 23k deela ganna watinawada kiyala aulk tiyanawa...ubata puluwan nm Japan ekakata yanna kiyala thama kiyanne...32-33 wage nm aluth japan Hybrid car ekak ganna puluwan....
    32-33 තියෙනව නම් බැරි යෑ :baffled: