Perodua Vivaz Elite හොඳයි ද?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    චානකය කිව්වා වගේ උබට මයික්‍රෝ MX2 එක හරියන්නේ නැද්ද ?
    ඒකෙ තෙල් වැඩ කරනවා බං. long distance 14Kmpl කරනව

    ඒකේ එච්චර තෙල් කරනවද බන්
    මං මේ දවස්වල ඇහැ දාගෙන ඉන්නේ බන් මේකට
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරා භාණ්ඩයක් තියෙනව

    KIA-RIO-Price-from-Rs.-2650000.00-in-Srilanka.jpg
     

    priyantha3d

    Member
    May 14, 2009
    52
    9
    0
    i hv this got for 15 lak. worth of money, full option . no troble so far, best selling. didnt see any difference than japanese. driven 4000+ km .14km/l..
     
    • Like
    Reactions: KapZ