personal loan එකක් ගන්න හරි තොරතුරක්

wizy

Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    මූලික පඩිය 30000
    අතට ගන්න පඩිය 45000-50000

    අවුරුදු 03කින් වගේ ගෙවන්න 300,000-500,000 අතර loan එකක් ගන්න හරි තැනක් කියන්න පුළුවන් නම් !

    Commercial bank එකෙන් දෙන්න බෑ කිව්වා මුලික පඩිය 50000ට වැඩි වෙන්න ඕන කියව්ව