මචන්ලා
Hsbc cradit එකක් use කරන නිසා මන් personal loan එකක් ගන්න බැලුවෙ Hsbc එකෙන් ..
ගන්නනම් ඉන්නේ 150,000 වගේ
ලොකු ගානකුත් නෙමෙයි නිසා අවරුදු 1 1/2 වහේ ගෙවල ඉවරකර ගන්න බැලුවෙ ..
මේ පල්ලෙහෙන් තියෙන්නේ Hsbc එකේ rate මේ දවස් වල ..
Personal Loan
Floating * rate 14.50%
Fixed rate (5 years)
16.75%
අවරුදු 1 1/2 වගේ ගන්න නිසා මන් loan එකක් ගත්තොත් එක වැටෙන්නේ Floating rate වලට නේ මේ අනුව ?
මෙහෙම Floating rate අනුව loan එකක් ගන්න එක අවුල්ද ?

Last edited: