~Personal loans කතන්දරේ දැනගමුද~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මචන් quick loan එකක් ගන්න (within 2 days ) ගන්න පුළුවන් බෑන්ක් එකක් දන්නවද?..ලක්ස 4ක් වගේ ....​

    NDB ඉස්සර නම් දුන්නා within 2/3 days.. Sampath, NDB try කරපන්, තව finance company වල නම් ඉක්මනට දෙනව හැබැයි පොලිය වැඩියි.
    Short term ගන්නවනම් අව්ලක් නෑනෙ interest compare කරල ලොකු වෙනසක් නැත්නම් try කරපන්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පර්සනල් lorn 1ක් අරගෙන ගෙවන්න ඕන වාරිකයට වඩා අඩුවෙන්මාස දෙක තුනක් දැම්මොත් අව්ල්ද .මගේ සොෆ්ට්ලොජික් එකේ lorn 1ක් තියෙනවා මාස 2ක් ගෙවන්න ඕන ගානට වඩා 2500 ක් අඩුවෙන් දැම්මේ
     
    • Like
    Reactions: Ithika mithika

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    NDB ඉස්සර නම් දුන්නා within 2/3 days.. Sampath, NDB try කරපන්, තව finance company වල නම් ඉක්මනට දෙනව හැබැයි පොලිය වැඩියි.
    Short term ගන්නවනම් අව්ලක් නෑනෙ interest compare කරල ලොකු වෙනසක් නැත්නම් try කරපන්

    Thank machan....ow short term thmayi machan....masa 3n cheque release unama paymanet eka karanna puluwan....​
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    පර්සනල් lorn 1ක් අරගෙන ගෙවන්න ඕන වාරිකයට වඩා අඩුවෙන්මාස දෙක තුනක් දැම්මොත් අව්ල්ද .මගේ සොෆ්ට්ලොජික් එකේ lorn 1ක් තියෙනවා මාස 2ක් ගෙවන්න ඕන ගානට වඩා 2500 ක් අඩුවෙන් දැම්මේ

    අවුල් මචං.. උඹේ පොඩි arrears පවා crib එකෙ upload වෙනවා..
    අයිත් ලෝන් ගන්න ගියාම ටිකක් බලනවා.. ලොකු අව්ලක් නෑ..
    වාරික 3 ක් ( දවස් 90) හිග වුනාම ගොඩක් කේස්. Loan eka terminate කරනවා. එතකොට crib eke terminated loan kiyala record වෙනව. එතකොට ගොඩක් අව්ල්. 2500 නම් ලොකු අව්ලක් නෑ පුතී....!
     
    • Like
    Reactions: killershan

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Seylan eke PL gannanam 50000k salary ekak pennanna kiuwa ban

    Loan eka aply karana amount eka anuwa gewanna wena rental eka adu/ wedi wenawane machan. Loku loan ekakata giyoth rental eka wedi hinda salary eken 60% exeed wena nisa wenna athi machan