Personal Vehicle Import!

senuraRRR

Junior member
  • Nov 8, 2024
    91
    94
    18
    සැබැ ජීවිතේ පීචං චරිත ඔන්ලයින් වීරයෝ වෙලා.
    මොකද බන් ඉස්කෝලේ යන පොඩි එකෙක් වගේ නහයෙන් අඩන්නේ.
    උබනෙ හුත්තෝ පීචං චරිතෙ මමනම් මේකෙ එක එකාගෙන් සල්ලි හිගාකාලා නෑ,
    දුන් නැති වුනහම බැනලා ත්‍රෙඩ් දාල අඩලත් නෑ,
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,302
    1
    4,121
    113
    Moratuwa
    මොකද බන් ඉස්කෝලේ යන පොඩි එකෙක් වගේ නහයෙන් අඩන්නේ.
    උබනෙ හුත්තෝ පීචං චරිතෙ මමනම් මේකෙ එක එකාගෙන් සල්ලි හිගාකාලා නෑ,
    දුන් නැති වුනහම බැනලා ත්‍රෙඩ් දාල අඩලත් නෑ,

    මේකේ රියල් චරිත මාව දන්නවා. ඒකට කාලා බීලත් තියෙනවා.
    ඇස්දෙකට දැකලා හම්බවෙලා තියෙන ප්‍රමානය 50කට වැඩියි.

    උබ පීචං චරිතයක් තමයි.
    නික් එකෙන් මූන වහන් ඉන්න ගූ චරිතයක්.
    කිරියේ වීරයා වෙන්න හැදුවට කිරියේ එකෙක්ව වත් අදුරන්නේ මුනගැහිලා කතාකරලා නෑ නේද.

    උබේ ආතල් එක ගනින් අව්ලක් නෑ.
    ත්‍රේඩ් එකත් උඩ එනවනේ.
     
    senuraRRR

    Junior member
  • Nov 8, 2024
    91
    94
    18
    උබේ ජීවිතේ උබට flex කරන්න තියෙන්නේ 'මම elakiri forum එකේ 50කට වඩා දැකලා තියෙනවා' කියන එක විතරද බං?
    Real life එකේ සෙට් වෙලා තේකක් බොන්නවත් එක යාළුවෙක් නැති නිසා නේද Forum එකේ ඉන්න නොදන්න උන් එක්ක 'කාලා බීලා තියෙනවා' කියලා පම්පෝරි දොඩවන්නේ?
    මම කිරියට එන්නේ මට free time එකක ආතල් එකක් ගන්න විතරයි,
    online forum එකක උන්ව Real Life එකේ හම්බෙන්නවත්,මේකෙ වීරයෙක් වෙන්නවත් මට පුකේ අමාරුවක් නෑ

    මට Real Life එකේ ඕනෑ තරම් යාළුවෝ ඉන්නවා බං සෙට් වෙන්න. Online Forum එකක ඉන්න උන් 50ක් හම්බුණා කියලා පම්පෝරි දොඩවන්න තරම් Life එක හිස් නෑ මගේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,302
    1
    4,121
    113
    Moratuwa
    උබේ ජීවිතේ උබට flex කරන්න තියෙන්නේ 'මම elakiri forum එකේ 50කට වඩා දැකලා තියෙනවා' කියන එක විතරද බං?
    Real life එකේ සෙට් වෙලා තේකක් බොන්නවත් එක යාළුවෙක් නැති නිසා නේද Forum එකේ ඉන්න නොදන්න උන් එක්ක 'කාලා බීලා තියෙනවා' කියලා පම්පෝරි දොඩවන්නේ?
    මම කිරියට එන්නේ මට free time එකක ආතල් එකක් ගන්න විතරයි,
    online forum එකක උන්ව Real Life එකේ හම්බෙන්නවත්,මේකෙ වීරයෙක් වෙන්නවත් මට පුකේ අමාරුවක් නෑ

    මට Real Life එකේ ඕනෑ තරම් යාළුවෝ ඉන්නවා බං සෙට් වෙන්න. Online Forum එකක ඉන්න උන් 50ක් හම්බුණා කියලා පම්පෝරි දොඩවන්න තරම් Life එක හිස් නෑ මගේ

    උබ මෙතන කිරියේ එවුන් ගැන කිය කිය අඩන්න එපා.
    මම වංචාවක් කරොත් උන් නිහඩව ඉන්නේ නෑ.

    උබේ යාලුවොත් එක්ක උබ පම්පෝරි කියවපන්.
    උබලා වගේ පොන්නයොන්ව කිරියට ගැලපෙන්නෙ නෑ
    නික් එකෙන් මූන වහගත්ත මානසික ලෙඩ්ඩු.

    අද ෆ්‍රී ටයිම් එකක් තිබ්බ නිසා උබේ ගොන් පාට් වලට රිප්ලයි කරේ.
    මට ආයේ උබගෙන් ගින් ආතල් ගන්න වෙලාවක් නෑ.

    කෙලවගන්න කලින් හරියට බදු ගෙවපන්.

    උබට වෙන වැඩක් නැත්තන් මේකත් බම්ප් කරපන්

    https://elakiri.com/threads/xibitz-මල්ලිගෙ-වෙහිකල්-කඩේ.2264011/#post-31602506
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,298
    5,183
    113
    Loading...
    සාධාරණව ජීවත් වෙයන් බන්. බොරු කරලා මිනිස්සු අන්දලා සල්ලි මංකොල්ල කන්න හදන්න එපා. මේ ටිකේ සේල් කුක්කන්ට වැලේ වැල් නැතුව පොළොවෙ පස් කන තත්වයක් තියෙන්නෙ ගෙන්න ගත්තු වාහන විකිණෙන්නෙ නැතුව... ගෙන්නපු ඒවත් මාස 3 කින් රෙජිස්ටර් කරන්න වෙලා තියෙන්නෙ මිනිස්සු වාහන ගන්නෙ නැති නිසා. මෙයා මේ කෙලත් නැතුව අරින්නයි හදන්නෙ. උඹ කතා කරන විධියෙ පට්ටම අවුලක් තියෙනවා. උඹ ඇම්ඩා කියලා තේරෙනවා බන් අනිත් මිනිස්සුන්ට...

    උඹ මේ වංචාවක් නෙමෙයි නම් කරන්නෙ, මට කියපන් මෙතන හැමෝටම පේන්න උදාහරණයක් විධියට, ෆුල් ට්‍රාන්පේරන්සි එක්ක, CIF එක ¥170000 ක් වෙන Suzuki Wagon R 2026 ZX Full upgrade package එකක් Auction grade S වලින් Pearl White color එකෙන් ලංකාවට උඹ හරහා Personal import කරන්න යන සම්පූර්ණ breakdown එක දාපන් උඹේ ගාණත් එක්කම. හැම ගාස්තුවක්ම mention කරලා වෙනම පෙන්නපන් Estimate එකේ. පුලුවන්ද කරන්න?
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,404
    2,400
    113
    OP 2008 ඉදන් ඉන්න කිරියෙ මෙහෙම නම් බිස්නස් කරන්න හදන්නෙ, ඉතුරු ටික මම නොකියා ඉන්නම්.

    මේකෙ ඉන්න උන්ට පකුන් ටෝක් දීලා ඔෆෙන්ස් කමෙන්ට් එකක් දැක්කම ඌත් එක්ක ඇරගත්තම ඒ රිප්ලයි කමෙන්ට් දකින්නෙ ඇරගන්න උන් දෙන්න විතරක් නෙමෙයි ත්‍රෙඩ් එක බලන හැම එකාම.

    මේකෙ උබේ කමෙන්ට්, ඇටිටියුඩ් දැක්කම මම වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම් ජීවිතේට උබෙන් ගන්නෙ නෑ මචං.

    ඔය ඇටිටියුඩ් වෙනස් කරගනින්.

    උබට මේකෙ බිස්නස් කරන හැටි බලාගන්න ඕනෙ නම් @Tricle_Buwa මූව බලපන්. මම දැක්ක එල කොල්ලෙක්. කවුරුහරි සෝලාර් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් බලපන් කී දෙනෙක් ඌව මෙන්ශන් කරනවද කියලා. ඌ ත්‍රෙඩ් එකට ඇවිත් ටෙක්නිකල් පාර්ට් එකක් නම් ඒක එක්ස්ප්ලේන් කරනවා, ප්‍රයිස් ඇහුවොත් ඒවට රිප්ලයි කරනවා හරියට, ඉන්ස්ටොලේශන් ගැන ප්‍රශ්නයක් නම් ඒත් එහෙමයි. අන්න එහෙම බිස්නස් කරපන්. අන්න එහෙම ට්‍රස්ට් එක බිල්ඩ් කරපන්. තව කොල්ලෙක් ඉන්නවා @MihiCherub ඌ පොස් සිස්ටම් කරපු කාලේ පොස් නම් ඌ තමා.

    උබට වඩා මේකෙ බිස්නස් කරපි උන් හිටියා ක්‍රීඩ්, 7788 වගේ. උන් මේකෙ තමන්ගෙ බිස් එකේ යන්න පුලුවන් උපරිම ගියා. හැබැයි අවසානෙ බල්ලෙක් ගනන් ගන් නැති තැනට ආවා.

    ඇටිටියුඩ් එක්ක මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් හරියට මම් පොර ජාතකෙයි, අවුරුදු ගානක් කිරියෙ කරපුවගෙ වංසෙයි කියවන්නෙ නැතුව.

    උබේ මේ වැඩේට සුබ පතනව.

    හැබැයි මම වාහනයක් ගන්නව නම් ලොවෙත් උබෙන් ගන්නෙ නෑ
     
    • Like
    Reactions: SpinXO

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,595
    5,642
    113
    ඇයි අහන්නේ,එන්නද
    උබ මොකක්ද කියන්නේ මට පැහැදිලි නෑ.
    මටත් සේල් එකක් තියෙනවා.
    RMV රෙජිස්ටඩ් ඉම්පෝටර් කෙනෙක්.
    එහෙම එකෙක්ටද reputation එකක් නෑ කියන්නේ?
    මාව දන්නේ නැත්තන් අද ඊයේ කිරියට ඇවිත් ආතල් දෙන්න එපා බන්.

    උබලට බන් දන්නදේ කිව්වම මොකක්ද තවත් කියවන්නේ?
    උබ දන්නවද VAT එක හදාගන්න බැරුව Customs රෙජිස්ටර් වෙන්න බැරුව වාහන කීයක් තියෙනවද කියලා?
    උබ දන්නවද ගොන්නු වගේ පර්සනල් ඉම්පෝට් කරන්න ගිහින් වාහන ඇවිත් ඩොකියුමන්ට් නැතුව කීයක් වරායේ තියෙනවද කියලා?
    උබ දන්නවද ඔක්ශන් එකට දාපු ඩිපොසිට් එක ගන්න බැරුව කී දෙනෙක් ඉන්නවද කියලා.

    උබලටත් මිනිහෙක් බිස්නස් එකක් කරද්දි කුහක කමට කමෙන්ට් එකක් දාන්නම ඕනානේද?

    ඩොලර් රේට් ටැක්ස් නම් කොහොමත් වෙනස් වෙනවා. ඒක නොදැන පර්සනල් ඉම්පෝට් එකකට යනවනම් ඌ පිස්සෙක් වෙන්න ඕනා. LC එක ක්ලියර් වෙනදවසට තියෙන රේට් එක අයවෙන්නේ කියලා නොදන්න හරක් නෙවෙයිනේ.

    උබ නිකන් ආතල් දෙන්න එපා බන්. සේල් වල අඩුනම් කවුරුවත් පර්සනල් ඉම්පෝර්ට් කරගන්නේ නෑ.
    උබත් අර කලින් පිස්සා වගේ. කුහක කමයි බලුකමයි.
    කිරියේ එකෙක් බිස්නස් කරනවට ඉරිසියාවයි.

    උබලා කියන එක එක එවුන් කරපු කියපු දේවල් මට අදාල නෑනේ බන්.
    මම වංචා කරලා නැත්තන් එච්චරනේ.
    ඇයි උබලා වෙන වෙන එවුන්ගේ ගොඩට මාව දාන්න දගලන්නේ?

    ටැක්ස් ගෙවන්නේ නැති ටෙම්පරි වැට් එක ගන්න බය පොන්නයගේ ටෝක් කොහොමද. . 😂😂😂
    ------ Post added on Sep 23, 2026 at 4:15 PM
    මචං උඹ කාලෙකට කලිනුත් මොකක්දෝ මන්දා සීන් එකකට ලොකු හෑමක් හාලා එකෙන්ම නාලා කිරියෙනුත් ගියා නේද කාලෙකට
    පස්සේ නේද හිමින් හිමින් ආයේ ආවේ?
    මට මතක නෑ ඒ සිද්දිය. ඒත් මම ඒ ත්‍රෙඩ් එක බැලුවා මතකයි
    මේක උඹේ ලයිෆ් ස්ටයිල් එක නේද යාළු

    පුළුවන් මට මතක් කරලා දියන් මොකක්ද ඒ පත්තු උනේ කියලා

    OP 2008 ඉදන් ඉන්න කිරියෙ මෙහෙම නම් බිස්නස් කරන්න හදන්නෙ, ඉතුරු ටික මම නොකියා ඉන්නම්.

    මේකෙ ඉන්න උන්ට පකුන් ටෝක් දීලා ඔෆෙන්ස් කමෙන්ට් එකක් දැක්කම ඌත් එක්ක ඇරගත්තම ඒ රිප්ලයි කමෙන්ට් දකින්නෙ ඇරගන්න උන් දෙන්න විතරක් නෙමෙයි ත්‍රෙඩ් එක බලන හැම එකාම.

    මේකෙ උබේ කමෙන්ට්, ඇටිටියුඩ් දැක්කම මම වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම් ජීවිතේට උබෙන් ගන්නෙ නෑ මචං.

    ඔය ඇටිටියුඩ් වෙනස් කරගනින්.

    උබට මේකෙ බිස්නස් කරන හැටි බලාගන්න ඕනෙ නම් @Tricle_Buwa මූව බලපන්. මම දැක්ක එල කොල්ලෙක්. කවුරුහරි සෝලාර් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් බලපන් කී දෙනෙක් ඌව මෙන්ශන් කරනවද කියලා. ඌ ත්‍රෙඩ් එකට ඇවිත් ටෙක්නිකල් පාර්ට් එකක් නම් ඒක එක්ස්ප්ලේන් කරනවා, ප්‍රයිස් ඇහුවොත් ඒවට රිප්ලයි කරනවා හරියට, ඉන්ස්ටොලේශන් ගැන ප්‍රශ්නයක් නම් ඒත් එහෙමයි. අන්න එහෙම බිස්නස් කරපන්. අන්න එහෙම ට්‍රස්ට් එක බිල්ඩ් කරපන්. තව කොල්ලෙක් ඉන්නවා @MihiCherub ඌ පොස් සිස්ටම් කරපු කාලේ පොස් නම් ඌ තමා.

    උබට වඩා මේකෙ බිස්නස් කරපි උන් හිටියා ක්‍රීඩ්, 7788 වගේ. උන් මේකෙ තමන්ගෙ බිස් එකේ යන්න පුලුවන් උපරිම ගියා. හැබැයි අවසානෙ බල්ලෙක් ගනන් ගන් නැති තැනට ආවා.

    ඇටිටියුඩ් එක්ක මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් හරියට මම් පොර ජාතකෙයි, අවුරුදු ගානක් කිරියෙ කරපුවගෙ වංසෙයි කියවන්නෙ නැතුව.

    උබේ මේ වැඩේට සුබ පතනව.

    හැබැයි මම වාහනයක් ගන්නව නම් ලොවෙත් උබෙන් ගන්නෙ නෑ
    නෑ මචං
    මුගේ මොකක් හරි ලොකු සීන් එකක් ගියා කාලෙකට කලින්
    ඒ ත්‍රෙඩ් එකත් නැගලම ගියා
    මූ මේකෙනුත් ගියා
    මම දැන් නාකි නිසා මට මතක නෑ සිද්දිය
    ඒත් මේ වගේම තමයි. ඒ ත්‍රෙඩ් එකෙත් මූට මල පැනලා හත් පොලේ ගාගෙන වල් වෙලා වල් මත් වෙලා වැලලුනා
    පස්සේ කාලෙකින් තමා හිමිජ්ජා වගේ ආයේ මතු උනේ
    ------ Post added on Sep 24, 2026 at 1:25 AM
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,404
    2,400
    113

    නෑ මචං
    මුගේ මොකක් හරි ලොකු සීන් එකක් ගියා කාලෙකට කලින්
    ඒ ත්‍රෙඩ් එකත් නැගලම ගියා
    මූ මේකෙනුත් ගියා
    මම දැන් නාකි නිසා මට මතක නෑ සිද්දිය
    ඒත් මේ වගේම තමයි. ඒ ත්‍රෙඩ් එකෙත් මූට මල පැනලා හත් පොලේ ගාගෙන වල් වෙලා වල් මත් වෙලා වැලලුනා
    පස්සේ කාලෙකින් තමා හිමිජ්ජා වගේ ආයේ මතු උනේ
    ------ Post added on Sep 24, 2026 at 1:25 AM
    දත් කිබුලලාගේ බොන ත්‍රෙඩ් එකේ එකේ බොන සෙට් එකට ප්ලග් වෙන්න ගිහින් ගූ නාලා හෙන කෙලියක් කරගත්ත වගේ මතකයක් නම් තියෙනවා. මූයි සොහොන කියන පොරයිද කොහෙද පෙරමුන ගත්තෙ