Personal Vehicle Import!

senuraRRR

Junior member
  • Nov 8, 2024
    91
    94
    18
    සැබැ ජීවිතේ පීචං චරිත ඔන්ලයින් වීරයෝ වෙලා.
    මොකද බන් ඉස්කෝලේ යන පොඩි එකෙක් වගේ නහයෙන් අඩන්නේ.
    උබනෙ හුත්තෝ පීචං චරිතෙ මමනම් මේකෙ එක එකාගෙන් සල්ලි හිගාකාලා නෑ,
    දුන් නැති වුනහම බැනලා ත්‍රෙඩ් දාල අඩලත් නෑ,
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,304
    1
    4,122
    113
    Moratuwa
    මොකද බන් ඉස්කෝලේ යන පොඩි එකෙක් වගේ නහයෙන් අඩන්නේ.
    උබනෙ හුත්තෝ පීචං චරිතෙ මමනම් මේකෙ එක එකාගෙන් සල්ලි හිගාකාලා නෑ,
    දුන් නැති වුනහම බැනලා ත්‍රෙඩ් දාල අඩලත් නෑ,

    මේකේ රියල් චරිත මාව දන්නවා. ඒකට කාලා බීලත් තියෙනවා.
    ඇස්දෙකට දැකලා හම්බවෙලා තියෙන ප්‍රමානය 50කට වැඩියි.

    උබ පීචං චරිතයක් තමයි.
    නික් එකෙන් මූන වහන් ඉන්න ගූ චරිතයක්.
    කිරියේ වීරයා වෙන්න හැදුවට කිරියේ එකෙක්ව වත් අදුරන්නේ මුනගැහිලා කතාකරලා නෑ නේද.

    උබේ ආතල් එක ගනින් අව්ලක් නෑ.
    ත්‍රේඩ් එකත් උඩ එනවනේ.
     
    senuraRRR

    Junior member
  • Nov 8, 2024
    91
    94
    18
    උබේ ජීවිතේ උබට flex කරන්න තියෙන්නේ 'මම elakiri forum එකේ 50කට වඩා දැකලා තියෙනවා' කියන එක විතරද බං?
    Real life එකේ සෙට් වෙලා තේකක් බොන්නවත් එක යාළුවෙක් නැති නිසා නේද Forum එකේ ඉන්න නොදන්න උන් එක්ක 'කාලා බීලා තියෙනවා' කියලා පම්පෝරි දොඩවන්නේ?
    මම කිරියට එන්නේ මට free time එකක ආතල් එකක් ගන්න විතරයි,
    online forum එකක උන්ව Real Life එකේ හම්බෙන්නවත්,මේකෙ වීරයෙක් වෙන්නවත් මට පුකේ අමාරුවක් නෑ

    මට Real Life එකේ ඕනෑ තරම් යාළුවෝ ඉන්නවා බං සෙට් වෙන්න. Online Forum එකක ඉන්න උන් 50ක් හම්බුණා කියලා පම්පෝරි දොඩවන්න තරම් Life එක හිස් නෑ මගේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,304
    1
    4,122
    113
    Moratuwa
    උබේ ජීවිතේ උබට flex කරන්න තියෙන්නේ 'මම elakiri forum එකේ 50කට වඩා දැකලා තියෙනවා' කියන එක විතරද බං?
    Real life එකේ සෙට් වෙලා තේකක් බොන්නවත් එක යාළුවෙක් නැති නිසා නේද Forum එකේ ඉන්න නොදන්න උන් එක්ක 'කාලා බීලා තියෙනවා' කියලා පම්පෝරි දොඩවන්නේ?
    මම කිරියට එන්නේ මට free time එකක ආතල් එකක් ගන්න විතරයි,
    online forum එකක උන්ව Real Life එකේ හම්බෙන්නවත්,මේකෙ වීරයෙක් වෙන්නවත් මට පුකේ අමාරුවක් නෑ

    මට Real Life එකේ ඕනෑ තරම් යාළුවෝ ඉන්නවා බං සෙට් වෙන්න. Online Forum එකක ඉන්න උන් 50ක් හම්බුණා කියලා පම්පෝරි දොඩවන්න තරම් Life එක හිස් නෑ මගේ

    උබ මෙතන කිරියේ එවුන් ගැන කිය කිය අඩන්න එපා.
    මම වංචාවක් කරොත් උන් නිහඩව ඉන්නේ නෑ.

    උබේ යාලුවොත් එක්ක උබ පම්පෝරි කියවපන්.
    උබලා වගේ පොන්නයොන්ව කිරියට ගැලපෙන්නෙ නෑ
    නික් එකෙන් මූන වහගත්ත මානසික ලෙඩ්ඩු.

    අද ෆ්‍රී ටයිම් එකක් තිබ්බ නිසා උබේ ගොන් පාට් වලට රිප්ලයි කරේ.
    මට ආයේ උබගෙන් ගින් ආතල් ගන්න වෙලාවක් නෑ.

    කෙලවගන්න කලින් හරියට බදු ගෙවපන්.

    උබට වෙන වැඩක් නැත්තන් මේකත් බම්ප් කරපන්

    https://elakiri.com/threads/xibitz-මල්ලිගෙ-වෙහිකල්-කඩේ.2264011/#post-31602506
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,299
    5,184
    113
    Loading...
    සාධාරණව ජීවත් වෙයන් බන්. බොරු කරලා මිනිස්සු අන්දලා සල්ලි මංකොල්ල කන්න හදන්න එපා. මේ ටිකේ සේල් කුක්කන්ට වැලේ වැල් නැතුව පොළොවෙ පස් කන තත්වයක් තියෙන්නෙ ගෙන්න ගත්තු වාහන විකිණෙන්නෙ නැතුව... ගෙන්නපු ඒවත් මාස 3 කින් රෙජිස්ටර් කරන්න වෙලා තියෙන්නෙ මිනිස්සු වාහන ගන්නෙ නැති නිසා. මෙයා මේ කෙලත් නැතුව අරින්නයි හදන්නෙ. උඹ කතා කරන විධියෙ පට්ටම අවුලක් තියෙනවා. උඹ ඇම්ඩා කියලා තේරෙනවා බන් අනිත් මිනිස්සුන්ට...
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,404
    2,402
    113
    OP 2008 ඉදන් ඉන්න කිරියෙ මෙහෙම නම් බිස්නස් කරන්න හදන්නෙ, ඉතුරු ටික මම නොකියා ඉන්නම්.

    මේකෙ ඉන්න උන්ට පකුන් ටෝක් දීලා ඔෆෙන්ස් කමෙන්ට් එකක් දැක්කම ඌත් එක්ක ඇරගත්තම ඒ රිප්ලයි කමෙන්ට් දකින්නෙ ඇරගන්න උන් දෙන්න විතරක් නෙමෙයි ත්‍රෙඩ් එක බලන හැම එකාම.

    මේකෙ උබේ කමෙන්ට්, ඇටිටියුඩ් දැක්කම මම වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම් ජීවිතේට උබෙන් ගන්නෙ නෑ මචං.

    ඔය ඇටිටියුඩ් වෙනස් කරගනින්.

    උබට මේකෙ බිස්නස් කරන හැටි බලාගන්න ඕනෙ නම් @Tricle_Buwa මූව බලපන්. මම දැක්ක එල කොල්ලෙක්. කවුරුහරි සෝලාර් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් බලපන් කී දෙනෙක් ඌව මෙන්ශන් කරනවද කියලා. ඌ ත්‍රෙඩ් එකට ඇවිත් ටෙක්නිකල් පාර්ට් එකක් නම් ඒක එක්ස්ප්ලේන් කරනවා, ප්‍රයිස් ඇහුවොත් ඒවට රිප්ලයි කරනවා හරියට, ඉන්ස්ටොලේශන් ගැන ප්‍රශ්නයක් නම් ඒත් එහෙමයි. අන්න එහෙම බිස්නස් කරපන්. අන්න එහෙම ට්‍රස්ට් එක බිල්ඩ් කරපන්. තව කොල්ලෙක් ඉන්නවා @MihiCherub ඌ පොස් සිස්ටම් කරපු කාලේ පොස් නම් ඌ තමා.

    උබට වඩා මේකෙ බිස්නස් කරපි උන් හිටියා ක්‍රීඩ්, 7788 වගේ. උන් මේකෙ තමන්ගෙ බිස් එකේ යන්න පුලුවන් උපරිම ගියා. හැබැයි අවසානෙ බල්ලෙක් ගනන් ගන් නැති තැනට ආවා.

    ඇටිටියුඩ් එක්ක මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් හරියට මම් පොර ජාතකෙයි, අවුරුදු ගානක් කිරියෙ කරපුවගෙ වංසෙයි කියවන්නෙ නැතුව.

    උබේ මේ වැඩේට සුබ පතනව.

    හැබැයි මම වාහනයක් ගන්නව නම් ලොවෙත් උබෙන් ගන්නෙ නෑ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,595
    5,643
    113
    ඇයි අහන්නේ,එන්නද
    උබ මොකක්ද කියන්නේ මට පැහැදිලි නෑ.
    මටත් සේල් එකක් තියෙනවා.
    RMV රෙජිස්ටඩ් ඉම්පෝටර් කෙනෙක්.
    එහෙම එකෙක්ටද reputation එකක් නෑ කියන්නේ?
    මාව දන්නේ නැත්තන් අද ඊයේ කිරියට ඇවිත් ආතල් දෙන්න එපා බන්.

    උබලට බන් දන්නදේ කිව්වම මොකක්ද තවත් කියවන්නේ?
    උබ දන්නවද VAT එක හදාගන්න බැරුව Customs රෙජිස්ටර් වෙන්න බැරුව වාහන කීයක් තියෙනවද කියලා?
    උබ දන්නවද ගොන්නු වගේ පර්සනල් ඉම්පෝට් කරන්න ගිහින් වාහන ඇවිත් ඩොකියුමන්ට් නැතුව කීයක් වරායේ තියෙනවද කියලා?
    උබ දන්නවද ඔක්ශන් එකට දාපු ඩිපොසිට් එක ගන්න බැරුව කී දෙනෙක් ඉන්නවද කියලා.

    උබලටත් මිනිහෙක් බිස්නස් එකක් කරද්දි කුහක කමට කමෙන්ට් එකක් දාන්නම ඕනානේද?

    ඩොලර් රේට් ටැක්ස් නම් කොහොමත් වෙනස් වෙනවා. ඒක නොදැන පර්සනල් ඉම්පෝට් එකකට යනවනම් ඌ පිස්සෙක් වෙන්න ඕනා. LC එක ක්ලියර් වෙනදවසට තියෙන රේට් එක අයවෙන්නේ කියලා නොදන්න හරක් නෙවෙයිනේ.

    උබ නිකන් ආතල් දෙන්න එපා බන්. සේල් වල අඩුනම් කවුරුවත් පර්සනල් ඉම්පෝර්ට් කරගන්නේ නෑ.
    උබත් අර කලින් පිස්සා වගේ. කුහක කමයි බලුකමයි.
    කිරියේ එකෙක් බිස්නස් කරනවට ඉරිසියාවයි.

    උබලා කියන එක එක එවුන් කරපු කියපු දේවල් මට අදාල නෑනේ බන්.
    මම වංචා කරලා නැත්තන් එච්චරනේ.
    ඇයි උබලා වෙන වෙන එවුන්ගේ ගොඩට මාව දාන්න දගලන්නේ?

    ටැක්ස් ගෙවන්නේ නැති ටෙම්පරි වැට් එක ගන්න බය පොන්නයගේ ටෝක් කොහොමද. . 😂😂😂
    ------ Post added on Sep 23, 2026 at 4:15 PM
    මචං උඹ කාලෙකට කලිනුත් මොකක්දෝ මන්දා සීන් එකකට ලොකු හෑමක් හාලා එකෙන්ම නාලා කිරියෙනුත් ගියා නේද කාලෙකට
    පස්සේ නේද හිමින් හිමින් ආයේ ආවේ?
    මට මතක නෑ ඒ සිද්දිය. ඒත් මම ඒ ත්‍රෙඩ් එක බැලුවා මතකයි
    මේක උඹේ ලයිෆ් ස්ටයිල් එක නේද යාළු

    පුළුවන් මට මතක් කරලා දියන් මොකක්ද ඒ පත්තු උනේ කියලා

    OP 2008 ඉදන් ඉන්න කිරියෙ මෙහෙම නම් බිස්නස් කරන්න හදන්නෙ, ඉතුරු ටික මම නොකියා ඉන්නම්.

    මේකෙ ඉන්න උන්ට පකුන් ටෝක් දීලා ඔෆෙන්ස් කමෙන්ට් එකක් දැක්කම ඌත් එක්ක ඇරගත්තම ඒ රිප්ලයි කමෙන්ට් දකින්නෙ ඇරගන්න උන් දෙන්න විතරක් නෙමෙයි ත්‍රෙඩ් එක බලන හැම එකාම.

    මේකෙ උබේ කමෙන්ට්, ඇටිටියුඩ් දැක්කම මම වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම් ජීවිතේට උබෙන් ගන්නෙ නෑ මචං.

    ඔය ඇටිටියුඩ් වෙනස් කරගනින්.

    උබට මේකෙ බිස්නස් කරන හැටි බලාගන්න ඕනෙ නම් @Tricle_Buwa මූව බලපන්. මම දැක්ක එල කොල්ලෙක්. කවුරුහරි සෝලාර් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් බලපන් කී දෙනෙක් ඌව මෙන්ශන් කරනවද කියලා. ඌ ත්‍රෙඩ් එකට ඇවිත් ටෙක්නිකල් පාර්ට් එකක් නම් ඒක එක්ස්ප්ලේන් කරනවා, ප්‍රයිස් ඇහුවොත් ඒවට රිප්ලයි කරනවා හරියට, ඉන්ස්ටොලේශන් ගැන ප්‍රශ්නයක් නම් ඒත් එහෙමයි. අන්න එහෙම බිස්නස් කරපන්. අන්න එහෙම ට්‍රස්ට් එක බිල්ඩ් කරපන්. තව කොල්ලෙක් ඉන්නවා @MihiCherub ඌ පොස් සිස්ටම් කරපු කාලේ පොස් නම් ඌ තමා.

    උබට වඩා මේකෙ බිස්නස් කරපි උන් හිටියා ක්‍රීඩ්, 7788 වගේ. උන් මේකෙ තමන්ගෙ බිස් එකේ යන්න පුලුවන් උපරිම ගියා. හැබැයි අවසානෙ බල්ලෙක් ගනන් ගන් නැති තැනට ආවා.

    ඇටිටියුඩ් එක්ක මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් හරියට මම් පොර ජාතකෙයි, අවුරුදු ගානක් කිරියෙ කරපුවගෙ වංසෙයි කියවන්නෙ නැතුව.

    උබේ මේ වැඩේට සුබ පතනව.

    හැබැයි මම වාහනයක් ගන්නව නම් ලොවෙත් උබෙන් ගන්නෙ නෑ
    නෑ මචං
    මුගේ මොකක් හරි ලොකු සීන් එකක් ගියා කාලෙකට කලින්
    ඒ ත්‍රෙඩ් එකත් නැගලම ගියා
    මූ මේකෙනුත් ගියා
    මම දැන් නාකි නිසා මට මතක නෑ සිද්දිය
    ඒත් මේ වගේම තමයි. ඒ ත්‍රෙඩ් එකෙත් මූට මල පැනලා හත් පොලේ ගාගෙන වල් වෙලා වල් මත් වෙලා වැලලුනා
    පස්සේ කාලෙකින් තමා හිමිජ්ජා වගේ ආයේ මතු උනේ
    ------ Post added on Sep 24, 2026 at 1:25 AM
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,404
    2,402
    113

    නෑ මචං
    මුගේ මොකක් හරි ලොකු සීන් එකක් ගියා කාලෙකට කලින්
    ඒ ත්‍රෙඩ් එකත් නැගලම ගියා
    මූ මේකෙනුත් ගියා
    මම දැන් නාකි නිසා මට මතක නෑ සිද්දිය
    ඒත් මේ වගේම තමයි. ඒ ත්‍රෙඩ් එකෙත් මූට මල පැනලා හත් පොලේ ගාගෙන වල් වෙලා වල් මත් වෙලා වැලලුනා
    පස්සේ කාලෙකින් තමා හිමිජ්ජා වගේ ආයේ මතු උනේ
    ------ Post added on Sep 24, 2026 at 1:25 AM
    දත් කිබුලලාගේ බොන ත්‍රෙඩ් එකේ එකේ බොන සෙට් එකට ප්ලග් වෙන්න ගිහින් ගූ නාලා හෙන කෙලියක් කරගත්ත වගේ මතකයක් නම් තියෙනවා. මූයි සොහොන කියන පොරයිද කොහෙද පෙරමුන ගත්තෙ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,138
    2,675
    113
    https://www.facebook.com/profile.php?id=100054882994544#

    මේ තියෙන්නේ බන් පේජ් එක. නම්බර් එකත් තියෙනවා. ඕන නම් කෝල් කරලා උබල බැනගෙන හම්බෙලා ගහ ගනිල්ලා. ඉවරයිනේ බන්.

    1790218801133.png
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,304
    1
    4,122
    113
    Moratuwa
    සාධාරණව ජීවත් වෙයන් බන්. බොරු කරලා මිනිස්සු අන්දලා සල්ලි මංකොල්ල කන්න හදන්න එපා. මේ ටිකේ සේල් කුක්කන්ට වැලේ වැල් නැතුව පොළොවෙ පස් කන තත්වයක් තියෙන්නෙ ගෙන්න ගත්තු වාහන විකිණෙන්නෙ නැතුව... ගෙන්නපු ඒවත් මාස 3 කින් රෙජිස්ටර් කරන්න වෙලා තියෙන්නෙ මිනිස්සු වාහන ගන්නෙ නැති නිසා. මෙයා මේ කෙලත් නැතුව අරින්නයි හදන්නෙ. උඹ කතා කරන විධියෙ පට්ටම අවුලක් තියෙනවා. උඹ ඇම්ඩා කියලා තේරෙනවා බන් අනිත් මිනිස්සුන්ට...

    උබගේ කුහක කම නැවත නැවත මතුවෙන්නේ.
    මම බොරු කරලා නැත්තන් වංචා කරලා නැත්තන් එච්චරයි.
    මම අසාදාරනව හම්බකරලා නෑ.
    අරින්න හදන්නේ කියන එක උබේ හිතලුවක් විතරයි.
    උබට ඉරිසියයි මිනිහෙක් කිරියෙන් බිස්නස් එකක් කරනවට.
    එච්චරයි කතාව.
    නික් එක අස්සේ මූන හංගං ආතල් දෙන්න එපා බන්.

    OP 2008 ඉදන් ඉන්න කිරියෙ මෙහෙම නම් බිස්නස් කරන්න හදන්නෙ, ඉතුරු ටික මම නොකියා ඉන්නම්.

    මේකෙ ඉන්න උන්ට පකුන් ටෝක් දීලා ඔෆෙන්ස් කමෙන්ට් එකක් දැක්කම ඌත් එක්ක ඇරගත්තම ඒ රිප්ලයි කමෙන්ට් දකින්නෙ ඇරගන්න උන් දෙන්න විතරක් නෙමෙයි ත්‍රෙඩ් එක බලන හැම එකාම.

    මේකෙ උබේ කමෙන්ට්, ඇටිටියුඩ් දැක්කම මම වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම් ජීවිතේට උබෙන් ගන්නෙ නෑ මචං.

    ඔය ඇටිටියුඩ් වෙනස් කරගනින්.

    උබට මේකෙ බිස්නස් කරන හැටි බලාගන්න ඕනෙ නම් @Tricle_Buwa මූව බලපන්. මම දැක්ක එල කොල්ලෙක්. කවුරුහරි සෝලාර් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් බලපන් කී දෙනෙක් ඌව මෙන්ශන් කරනවද කියලා. ඌ ත්‍රෙඩ් එකට ඇවිත් ටෙක්නිකල් පාර්ට් එකක් නම් ඒක එක්ස්ප්ලේන් කරනවා, ප්‍රයිස් ඇහුවොත් ඒවට රිප්ලයි කරනවා හරියට, ඉන්ස්ටොලේශන් ගැන ප්‍රශ්නයක් නම් ඒත් එහෙමයි. අන්න එහෙම බිස්නස් කරපන්. අන්න එහෙම ට්‍රස්ට් එක බිල්ඩ් කරපන්. තව කොල්ලෙක් ඉන්නවා @MihiCherub ඌ පොස් සිස්ටම් කරපු කාලේ පොස් නම් ඌ තමා.

    උබට වඩා මේකෙ බිස්නස් කරපි උන් හිටියා ක්‍රීඩ්, 7788 වගේ. උන් මේකෙ තමන්ගෙ බිස් එකේ යන්න පුලුවන් උපරිම ගියා. හැබැයි අවසානෙ බල්ලෙක් ගනන් ගන් නැති තැනට ආවා.

    ඇටිටියුඩ් එක්ක මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් හරියට මම් පොර ජාතකෙයි, අවුරුදු ගානක් කිරියෙ කරපුවගෙ වංසෙයි කියවන්නෙ නැතුව.

    උබේ මේ වැඩේට සුබ පතනව.

    හැබැයි මම වාහනයක් ගන්නව නම් ලොවෙත් උබෙන් ගන්නෙ නෑ

    සතාගේ හැටියට තමයි ටෝක.
    නික් එකෙන් මූන වහගෙන පොර ටෝක් දෙන එවුන්ට ඔහොම කතා නොකර බෑ.
    මම කිරියේ මහත්තුරුන්ව ඕනතරන් දැකලත් තියෙනවා බිස්නස් කරලත් තියෙනවා.
    දැන් ඔය දගලන එකා බලපන්.
    තනිකර ෆේක් එකක් ඌට ඌගේ ඔරිජිනල් එකෙන් එන්න කොන්ද පන නෑ.

    මචං උඹ කාලෙකට කලිනුත් මොකක්දෝ මන්දා සීන් එකකට ලොකු හෑමක් හාලා එකෙන්ම නාලා කිරියෙනුත් ගියා නේද කාලෙකට
    පස්සේ නේද හිමින් හිමින් ආයේ ආවේ?
    මට මතක නෑ ඒ සිද්දිය. ඒත් මම ඒ ත්‍රෙඩ් එක බැලුවා මතකයි
    මේක උඹේ ලයිෆ් ස්ටයිල් එක නේද යාළු

    පුළුවන් මට මතක් කරලා දියන් මොකක්ද ඒ පත්තු උනේ කියලා

    නෑ මචං
    මුගේ මොකක් හරි ලොකු සීන් එකක් ගියා කාලෙකට කලින්
    ඒ ත්‍රෙඩ් එකත් නැගලම ගියා
    මූ මේකෙනුත් ගියා
    මම දැන් නාකි නිසා මට මතක නෑ සිද්දිය
    ඒත් මේ වගේම තමයි. ඒ ත්‍රෙඩ් එකෙත් මූට මල පැනලා හත් පොලේ ගාගෙන වල් වෙලා වල් මත් වෙලා වැලලුනා
    පස්සේ කාලෙකින් තමා හිමිජ්ජා වගේ ආයේ මතු උනේ
    ------ Post added on Sep 24, 2026 at 1:25 AM

    උබ ඔය කියන්නේ දතක් ගලවන්න දත් කිබුලා ලගට ගිය සීන් එක.
    ඌට බැනලා ත්‍රේඩ් එකක් දාපන් කියලා ත්‍රේඩ් එක දැම්මට පස්සේ වැඩේ අල වුනාම හිමීට මාරු වුනා.
    මම අදත් කියනවා ඌ කරපු වැඩේ වැරදියි කියලා.

    දත් කිබුලලාගේ බොන ත්‍රෙඩ් එකේ එකේ බොන සෙට් එකට ප්ලග් වෙන්න ගිහින් ගූ නාලා හෙන කෙලියක් කරගත්ත වගේ මතකයක් නම් තියෙනවා. මූයි සොහොන කියන පොරයිද කොහෙද පෙරමුන ගත්තෙ

    ඔය උබ කියන්නේ හයික්ලාස් ත්‍රේඩ් එක. එතකොටත් දතේ කේස් එකට වලිය දාන් තිබ්බේ. උන් එක්ක ප්ලග් වෙන්න පිස්සුද බන්.
    උන් තමයි සොහොනයි අපි සෙට් එකකුයි දෙහිවල සෙට් වෙච්ච එකකට කියෙව්වේ උන් එහෙම නෑ උන් හයි ක්ලාස් බොන්නේ අරමයි මෙහෙමයි කන්නේ මෙහෙමයි සිගරට් එකක් ගැහුවත් ඩන්හිල් විතරයි ගහන්නේ ගගා.

    ........................................................

    මට වෙලාවක් නෑ උබලා එක්ක වාද කරන්න.
    කරා කියලා ඇති වැඩකුත් නෑ.

    මම අහන්නේ මෙච්චරයි.
    කිරියේ මෙච්චර බිස්නස් කරලා කිසි එකෙක් මට වංචාවක්, බොරුවක් කරා කියලා චෝදනා කරලා නැත්තන් ඇයි උබලගේ කුහක කමට මෙන්නමූ අරින්න හදන්නේ වගේ ටෝක් දෙන්නේ?
    2008 ඉදන් මම මේකේ ඉන්නේ. බලපන් එක රෙපුටඩ් මෙම්බර් කෙනෙක් වත් මගේ කකුලෙන් අදිනවද කියලා.
    XibitZගේ වාහන කඩේ කියලා ත්‍රේඩ් එකක් ඇති ඒක බලපන් රියල් මෙම්බර්ලා ටෝක් දෙන විදිය.
    උබලා මෙතන නික් එකෙන් මූන වහන් පොර ටෝක් දෙන එවුන්නේ. උබලගේ ඔරිගිනල් යුසර් නේම් එකෙනුත් නෙවෙයිනේ කමෙන්ට් කරන්නේ.
    උබලා නිකන්ම නිකන් කීබෝඩ් වීරයෝ විතරයි.
    ෆේක් අනාතයොන්ගේ බිස්නස් මට වැඩක් නෑ.
    ෆේක් අනාතයෝ මාත් එක්ක බිස්නස් කරලත් නෑ.

    මම කොහොමත් වරදට වරද කියනවා.
    ඒ මම හොර, බොරු, වංචා කාටවත් නොකරන නිසා.
    මම දන්නේ මෙච්චරයි වරදක් නැති එකෙක්ව වරදකරුවෙක් කරන්න හදනවනම් ඒවා උබලටම ආයේ එනවා.
    රියල් ලයිෆ් එකේ උබලට රිටර්න් එක ලැබෙනවා.
    ලංකාවේ බිස්නස් එකක් කරනවා කියන්නේ පට්ට අමාරු වැඩක්.
    ඒකත් හොරෙක්, වංචාකාරයෙක් කියලා අහගන්නේ නැතුව කරන එක ඊටත් වඩා අමාරුයි.

    මම කාටහරි කෙලෙව්වොත් මට කෙලවපන්.
    මම කෙලවන්න හදන්නේ කියලා ආතල් දෙන්න එපා.
    අතීතේ ඇරගත්ත එවුන් නික් එක වෙනස් කරන් දුක පිට කරනවා.
    මට ඕවා අදාල නෑ මට අතීතේ මතකත් නෑ.
    අතීතේ රන්ඩු, වාද ගැන හිත හිත හිටියනම් මට මේ ගමන එන්න ලැබෙන්නෙත් නෑ.

    මොකෙක් හරි තමන්ගේ උත්සහයෙන් දියුනු වෙනවට සතුටු වෙයන්.
    අවුරුදු 10දි කුශන් වැඩ වලින් පටන් අරන් අවුරුදු 35දී වාහන සේල් එකක් දක්වා ආව ගමනක් මේක.
    මිනිස්සුන්ට බොරු, වංචා කරානම් මේ ගමන එන්නත් බෑ.
    මට කිරියේ මෙහෙම ටෝක් දෙන්නත් බෑ.
    සැබැ ජීවිතේ නම,ගම, ලිපිනය, ව්‍යාපාර සේරම කිරියේ දාලා තියෙනවා.

    ඕනම කෙනෙක්ට මාව ඇවිත් හම්බවෙන්න පුලුවන්.
    කිරිය වෙනයි රියල් ලයිෆ් එක වෙනයි.

    ඔන්න මම කියන්න ඕන ටික කිව්වා.
    බොරුවට මගේ බිස්නස් ත්‍රේඩ් එකේ හිතලු කිය කිය ආතල් දෙන්න එපා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,304
    1
    4,122
    113
    Moratuwa
    https://www.facebook.com/profile.php?id=100054882994544#

    මේ තියෙන්නේ බන් පේජ් එක. නම්බර් එකත් තියෙනවා. ඕන නම් කෝල් කරලා උබල බැනගෙන හම්බෙලා ගහ ගනිල්ලා. ඉවරයිනේ බන්.

    View attachment 270270

    මුන්ට කොහෙද බන් එච්චර කොන්දක්.
    කීබෝඩ් එක ඉස්සරහා වීරයෝ විතරයි.
    මාව ඇවිල්ලා හම්බ වෙනවනම් මමත්කැමතී.
    කිරියයි රියල් ලයිෆ් එකයි දෙකක් කියලා තේරෙයි එතකොට