Ane hutto thiopla thamai puma iragena gihin chande deela dan pan kits ganna boruwa inneපෙට්රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා.![]()

නිවට නියාළු වහල් බයියා..