Pertrol වැඩි වුනා තමයි.

Thattasome

Active member
  • Nov 28, 2021
    140
    74
    28
    පෙට්‍රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා. 🤔🤔🤔🤔
    Ane hutto thiopla thamai puma iragena gihin chande deela dan pan kits ganna boruwa inne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,172
    166,296
    113
    එකමත් එක රටක
    100ක් වැඩි වුනොත් දැනෙයි. හැබැයි මන් ඒ ගාන මගේ ඉන්කම් එකෙන් කොහොම හරි කවර් කරගන්න ඕනා බැසිල් සර්ට වැදලා හරි.
    ඒ කිව්වේ ? පොස්ට් ගොඩක් දාන්න වෙන්ව වගේ එකක් ද ? :rolleyes:
     
    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    පෙට්‍රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා. 🤔🤔🤔🤔
    මෝඩ පකයා
    තෝ හිතන් ඉන්නේ තෙල් මිල වැඩි උන එකෙන් බලපෑමක් වෙන්නේ තෙල් ගහන එකට විතරයි කියලද ?
    ඒ හා සමානව අනික් සේවාවන්ගේත් මිලෙහි වැඩිවීම් වෙනවා.

    තොපිනේ හුත්ත මේ රටේ ජිවත් වෙන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Ane hutto thiopla thamai puma iragena gihin chande deela dan pan kits ganna boruwa inne
    ඔව් බන් ඉතින් දැන් අපි ජෙප්පන්ට දෙමුද? අපි ජෙප්පන්ට දෙනකොට පොහොට්ට්ටුවේ ජන්ද අඩු වෙනවා. පොහොට්ටුවේ ජන්ද අප්ඩු වෙනවා කියන්නේ සජියා දිනනවා. ඕක තමයි බන් සරලම ලොජික් එක අලියගේ ෆෑන් බේස් එක වෙනස් කරන්න බෑ මොකා ඔලුවෙන් හිටගෙන කිව්වත්. අලියගේ ෆෑන් බේස් එක මිලියන් තුනයි.පොහොට්ටුවෙ හැට නමෙන් විස්සක් අනිත් ජ්පෙප්පන්ට දැම්ම කියමුකෝ එතකොට උන්ට 25යි සෙට් වෙන්නේ. ප්ඵොට්ටුවට කලකිරිලා 10ක් නොදී හිටියා කියමුකෝ එතකොට 39ක් තියනවා පොහොට්ටුවට. නිදහස් පක්ශෙන් තව 15 කැඩිලා ජෙප්පන්ටයි සබජෙටයි ගියා කියමුකෝ එතකොට සජියා 37.5, ජෙප්පෝ 32.5, රජපක්ශලා 24යි. සජියාගේ පැත්ත මේ තියන තත්වේ උඩ ඕනම ජන්දෙකින් දිනනවා. සජියා බුලක් කෙලලා ආයීත් තව කාලෙකින් අපිට රාජපක්ශව හරි මයිත්‍රී ව හරි මටක් වෙලා උන්ටම ගහනවා. 😅😅😅😅😅 ජීවිතකාලේම පිල් බෙදිල්ල තමා වෙන්නේ. ලොකුම හෙනේ තමා ලංකාවේ අලියගේ ෆෑන් බේස් එක ඩී එස් ගේ ජාන සහ ජයවර්ධන ජාන. ඒ එක්කම රාජපක්ශලාගේ ජාන. නිදහස් පක්ශේ නම් බ්ලාස්ට් කෙරලා දම්මා මහින්දයා. 🥲🥲🥲🥲
    ඒ කිව්වේ ? පොස්ට් ගොඩක් දාන්න වෙන්ව වගේ එකක් ද ? :rolleyes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    muth aevilla meke inna manasika rogiyek..

    nonata hora lamayek innava kiyala hotu peragena aeduva mul kale...

    passe eka para badu karayek una

    den raganne salli kara jivitha

    mun vage anathayoma hodayi adminta
     
    • Like
    Reactions: Bizzare_Art

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    100ක් වැඩි වුනොත් දැනෙයි. හැබැයි මන් ඒ ගාන මගේ ඉන්කම් එකෙන් කොහොම හරි කවර් කරගන්න ඕනා බැසිල් සර්ට වැදලා හරි.

    :lol:නිවට නියාළු වහල් බයියා..
     
    • Like
    Reactions: Bizzare_Art

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අනික බන් අපේ මුතුන් මිත්තෝ දේශීය ආර්ථිකය ශක්තිමත් කලේ පෙට්රල් ගහන් වාහන වල ගිහින්ද...මළ විකාර තෙල් පොඩ්ඩක් වැඩි උනා කියලා... බාධක හමුවේ නොසැලි යන්නොන...
     
    • Like
    Reactions: Bizzare_Art

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    petrol 500ta hari wadi karala pare wahana adu una nam hondai... ethakota bari eka bus eke yai..
    pan gennath car eke yanne samahara ewun..

    anik baduth ganan yai thama.. e wdiyata hada gahenna wenawa chande deela path kala nam...
    eelanga gov eka awath ohomma thama, thawa awrudu 10kata goyda yanne naha..
     
    • Like
    Reactions: Bizzare_Art

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    පෙට්‍රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා. 🤔🤔🤔🤔
    මචන් උඹ කන්න ආසම කෑම මොකක්ද?
     
    • Like
    Reactions: Bizzare_Art

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    පෙට්‍රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා. 🤔🤔🤔🤔
    modayek wage katha karana epa. petrol rate wedi wenawa kiyane. bus, anith transports rates wediwenawa. nuwareliya, jaffna idana ena elavalu transport price wediwenawa eka nisa elavalu okkoma ganan yanawa. anith kema jathi okkoma price wedi wenawa. harbour eke idan badu stores walata enna vehicles charge wedivenawa.e items okkoma prices wedi wenawa, ewa okkoma samanya minisu thamai gewana oni badu ganakota. athakta e salli okkoma loku trasporters, importersla gawata thamai yanne. aye e salli eliyata enne ne. eyala e salli walin invest karanawa( ex: buying house, or buildings, any think ). athakota minisungawata e salli aye enne ne. this is business.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    නිදහස ගත්තු දවසෙ ඉදන් ආනයනය කරන ද්‍රව්‍ය (ගෑස්,තෙල්,කිරි පිටි,පොහොර,... ) ලෝක වෙලද පොලේ මිලට දෙන්න ගත්තනන් ලන්කාව දැන් මුහුණ දෙන ගොඩක් ප්‍රශ්න විසදිලා. මිනිස්සු ඒ ක්‍රමයට පුරුදු වෙලා.

    දේශපාලන වාසි ගන්න, චන්ද දිනන්න සැල්සුමක් නැතිව මිනිස්සුන්ට දුන්න සහනදාරත් රටේ වර්තමාන තත්වයට එක හේතුවක්.