Pessimist පොඩි කාලෙ

sasi1017

Active member
  • Oct 12, 2013
    360
    206
    43
    මාරයි බන්. බලන්න පිටිපස්සේ ඒන වාහනත් නවත්තන විදිය. ලංකාවේ අපි කොතනද ඉන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මාරයි බන්. බලන්න පිටිපස්සේ ඒන වාහනත් නවත්තන විදිය. ලංකාවේ අපි කොතනද ඉන්නේ

    :yes: මාරයි බන්, බලහන් ඒ මනුස්සය නවත්තපු නැවැත්තිල්ල :yes::love: ලංකාවෙ අයිය කෙනෙක් ආවනම් අරූ ස්ටිකර් වෙනවා පාරෙ මැද :P:rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    :yes: මාරයි බන්, බලහන් ඒ මනුස්සය නවත්තපු නැවැත්තිල්ල :yes::love: ලංකාවෙ අයිය කෙනෙක් ආවනම් අරූ ස්ටිකර් වෙනවා පාරෙ මැද :P:rofl:

    අරු බටු ඇටයක් තරම්වත් නෑ ඒත් කොහොමද ගිය විදිය :lol:

    අරූ කිව්වෙ අපේ psmist ද? :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යට වුන්තැත්තෙ ලමයගෙ අවාසනාව. දැන් ඒ ලමය නාකි වෙලා එකතැන් වෙලා ඉන්න තැනම ජරා කරගෙන අවුරුදු ගානක් විඳෝල විඳෝල කවද හරි මැරිල යයි. යට වුනා නං එවෙලෙම එක පාර චප්ප වුනා ඉවරයි. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යට වුන්තැත්තෙ ලමයගෙ අවාසනාව. දැන් ඒ ලමය නාකි වෙලා එකතැන් වෙලා ඉන්න තැනම ජරා කරගෙන අවුරුදු ගානක් විඳෝල විඳෝල කවද හරි මැරිල යයි. යට වුනා නං එවෙලෙම එක පාර චප්ප වුනා ඉවරයි. :sorry:

    Yeah missed a lucky chance..:sorry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    යට වුන්තැත්තෙ ලමයගෙ අවාසනාව. දැන් ඒ ලමය නාකි වෙලා එකතැන් වෙලා ඉන්න තැනම ජරා කරගෙන අවුරුදු ගානක් විඳෝල විඳෝල කවද හරි මැරිල යයි. යට වුනා නං එවෙලෙම එක පාර චප්ප වුනා ඉවරයි. :sorry:

    Why don't you just kill yourself now? You'll face the same reality one day. :sorry: