මොකද්ද බන් ඔකේ තියෙන්නේ ...?
data ඉවරයි...

පොඩි ලමයෙක් වාහනයක් එද්දි පාරට පනිනවා,වාහනේ නවත්ත ගන්නවා.අවුලක් නෑ..![]()
තැන්ක්ස්..මාරයි බන්. බලන්න පිටිපස්සේ ඒන වාහනත් නවත්තන විදිය. ලංකාවේ අපි කොතනද ඉන්නේ
මාරයි බන්, බලහන් ඒ මනුස්සය නවත්තපු නැවැත්තිල්ල 
ලංකාවෙ අයිය කෙනෙක් ආවනම් අරූ ස්ටිකර් වෙනවා පාරෙ මැද 

මාරයි බන්, බලහන් ඒ මනුස්සය නවත්තපු නැවැත්තිල්ල
ලංකාවෙ අයිය කෙනෙක් ආවනම් අරූ ස්ටිකර් වෙනවා පාරෙ මැද
![]()
අරු බටු ඇටයක් තරම්වත් නෑ ඒත් කොහොමද ගිය විදිය![]()

මාරයි බන්. බලන්න පිටිපස්සේ ඒන වාහනත් නවත්තන විදිය. ලංකාවේ අපි කොතනද ඉන්නේ

Volvo braking
යට වුන්තැත්තෙ ලමයගෙ අවාසනාව. දැන් ඒ ලමය නාකි වෙලා එකතැන් වෙලා ඉන්න තැනම ජරා කරගෙන අවුරුදු ගානක් විඳෝල විඳෝල කවද හරි මැරිල යයි. යට වුනා නං එවෙලෙම එක පාර චප්ප වුනා ඉවරයි.![]()

යට වුන්තැත්තෙ ලමයගෙ අවාසනාව. දැන් ඒ ලමය නාකි වෙලා එකතැන් වෙලා ඉන්න තැනම ජරා කරගෙන අවුරුදු ගානක් විඳෝල විඳෝල කවද හරි මැරිල යයි. යට වුනා නං එවෙලෙම එක පාර චප්ප වුනා ඉවරයි.![]()

Why don't you just kill yourself now? You'll face the same reality one day.![]()