amma
ada ammagen data card hamba une nadda
මොකද්ද බන් ඔකේ තියෙන්නේ ...?
data ඉවරයි...
ada ammagen data card hamba une nadda

මොකද්ද බන් ඔකේ තියෙන්නේ ...?
data ඉවරයි...

ada ammagen data card hamba une nadda![]()

full එකක් 70ක් නේද ?![]()

matheka na..bakery paan 50i kiyela hithuwe thaama![]()

මචන් කෙනෙක්ට ඔච්චර ද්වේශ කරන එක, සාප කරන එක උබේ හෙල්ත් එකටනම් හොද නෑ...
So take it easy. We can't change the world unless we change ourselves.![]()
උබත් කාලෙකින් පාන් කාල නෑ වගේ නේද ?
සල්ලි එකතු කරල හරි දවසක කාපන්...
මාර රසයි බන්..![]()
ඔබ කතෝලිකයෙක් නිසා සහ අඩුම තරමේ බුදු කෙනෙක් උපත ලැබීමට පෙර පස්මහස් බැලුම් බලනවාය කියාවත් මෑතක් වෙනකන් නොදැන සිටි නිසා කරුණා කර බුදුදහමේ මූලික හරයන් ගැන කතා කිරීමට යාමෙන් වලකින්න.ඌ කාටවත් අවැඩක් වෙන්න කියල 'ප්‍රාර්ථනා කරේ නෑනේ' බන්... උ එක අතකින් බුදු දහමේ මුලදර්මම තමයි කිව්වේ... සංසාරේ දුකක් , අනිත්‍ය බව...etc
ගොඩක් influential ම pessimistic philosopher , arthur schopenhauer බදු දහම follow කරපු කෙනෙක්... ඔහුගේ අදහස් වලට බුදුදහාම ගොඩක් ඉවහල් වෙලා තියනවා...![]()
ඔබ කතෝලිකයෙක් නිසා සහ අඩුම තරමේ බුදු කෙනෙක් උපත ලැබීමට පෙර පස්මහස් බැලුම් බලනවාය කියාවත් මෑතක් වෙනකන් නොදැන සිටි නිසා කරුණා කර බුදුදහමේ මූලික හරයන් ගැන කතා කිරීමට යාමෙන් වලකින්න.
එය හරියට යටට මුකුත් නැතිව ඒ බව මොදැන සරම උස්සා ජොකා පෙන්නීමට ගන්නාව්වෑයමක් වැනිය.
ඔබ පෙසිමිස්ට්ගේ සහචරයෙකු බැවින් ඔහු කරනා ඕනෑම මරි වැඩක් අනුමත කිරීමටවෑයම් ගන්නා බවද මම දනිමි. එසේ හෙයින් මින් මතුවට මේ ගැන කතා නොකිරීම ඔබගේත් මගේත් කාලය ඉතිරි කර ගැනීමට උපකාරයකි.
පෙසිමිස්ට කලයුතු උපරිම දේ මම දිනක කරමි. එතකන් ඉවසනු මැනවි.
ඔව් ඇයි?![]()
මොකක්ද පෙසිමිස්ටික්/ රියලිස්ටික් බැලුවම හරි?
අලුත්පරපුරෙත් ඉන්නවා ඔයවගේ පොන්නයෝ.
වැඩක් නෑ මේකගැන ඔයිට වඩා කතාකරලා.
බුදු දහමේ සතයයතාවයක්, කර්මයේ සතයය තාවයක් තියෙන්නෙ යම්සේද, ඕකට ඕක කියන කරන වචනයක් වචනයක් ගානෙ බොහොම භයානක, සෑහෙන දුක් විල්ලක් සහිත මරණයක් අනිවා ලැබෙනවා.
ඒක මට මම හොදටම ශුවර්.