Pessimist පොඩි කාලෙ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    matheka na..bakery paan 50i kiyela hithuwe thaama:P

    උබත් කාලෙකින් පාන් කාල නෑ වගේ නේද ?
    සල්ලි එකතු කරල හරි දවසක කාපන්...
    මාර රසයි බන්.. :)
     

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    මචන් කෙනෙක්ට ඔච්චර ද්වේශ කරන එක, සාප කරන එක උබේ හෙල්ත් එකටනම් හොද නෑ...

    So take it easy. We can't change the world unless we change ourselves.
    :cool:

    මම ඒක දන්නවා බං. වැඩකට නැති පුස්සක් වගේ එකෙක් වෙනුවෙන් මගේ වටිනා කාලය නාස්ති වෙන එකට.

    උඹ දන්නවනේ මාතර වෙච්ච පිහි ඇනුම? මොනරාගල බෙල්ල මිරිකපු කේස් එක? මාතර පෙරපාසල් ලමයා පිහියක් අතින් අරන් ඉන්නවා ඇදපු චිත්‍රය.

    ඔව්වා ඔක්කොටම මේ හැම සෝශල් මීඩියා එකක්ම අදාලයි. මේවගේ අතපල්ලෙන් වැටිච්ච හුජ්ජ කොල්ලො ඔය වගේ පොස්ට් දාද්දි එව්වා අනුමත කරන ගල් කොල්ලො සෙට් එකක් බිහිවෙන එක ට්‍රෙන්ඩ් එකක්.

    ඉස්සරහට කොහොමත් සෝශල් මිඩියාවල පොසිබල් ත්‍රෙට් වලට කම්ප්ලේන් දාන්න යුනිට් එකක් එම්ප්ලෝයි කරන්නලු ඉන්නෙ. අපරාධ පරීක්ෂණ ඒකකයේ ඉන්න මගෙ යාලුවෙක් කිව්වෙ.

    මම ඔය පෙසිමිස්ට් කියන ගෙරි බල්ලගෙ ඔයවගේ පොස්‍ට් ඔක්කොම ස්ක්‍රීන් ශොට් කලෙක්ට් කරන් ඉන්නෙ.
    කොටින්ම ඕකා ඔව්වා ආතල් එකට කරන්නෙ කියලත් සාක්ෂි මං ගාව තියෙනවා මගේ එක්තරා අයිඩී එකකට ඕකා ගහපු PM වගයක් නිසා.

    ඔය වගේ පිලිකා එක්කො සමාජෙන් අතුගාලා දාන්න ඕනෙ. නැත්නම් පුනුරුත්තාපනය කරන්න ඕනෙ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    උබත් කාලෙකින් පාන් කාල නෑ වගේ නේද ?
    සල්ලි එකතු කරල හරි දවසක කාපන්...
    මාර රසයි බන්.. :)

    magulak katha kerenewa..maseyak withera ekathu keranna wenewa
     

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    ඌ කාටවත් අවැඩක් වෙන්න කියල 'ප්‍රාර්ථනා කරේ නෑනේ' බන්... උ එක අතකින් බුදු දහමේ මුලදර්මම තමයි කිව්වේ... සංසාරේ දුකක් , අනිත්‍ය බව...etc

    ගොඩක් influential ම pessimistic philosopher , arthur schopenhauer බදු දහම follow කරපු කෙනෙක්... ඔහුගේ අදහස් වලට බුදුදහාම ගොඩක් ඉවහල් වෙලා තියනවා... :yes:
    ඔබ කතෝලිකයෙක් නිසා සහ අඩුම තරමේ බුදු කෙනෙක් උපත ලැබීමට පෙර පස්මහස් බැලුම් බලනවාය කියාවත් මෑතක් වෙනකන් නොදැන සිටි නිසා කරුණා කර බුදුදහමේ මූලික හරයන් ගැන කතා කිරීමට යාමෙන් වලකින්න.

    එය හරියට යටට මුකුත් නැතිව ඒ බව මොදැන සරම උස්සා ජොකා පෙන්නීමට ගන්නාව්වෑයමක් වැනිය.

    ඔබ පෙසිමිස්ට්ගේ සහචරයෙකු බැවින් ඔහු කරනා ඕනෑම මරි වැඩක් අනුමත කිරීමටවෑයම් ගන්නා බවද මම දනිමි. එසේ හෙයින් මින් මතුවට මේ ගැන කතා නොකිරීම ඔබගේත් මගේත් කාලය ඉතිරි කර ගැනීමට උපකාරයකි.

    පෙසිමිස්ට කලයුතු උපරිම දේ මම දිනක කරමි. එතකන් ඉවසනු මැනවි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔබ කතෝලිකයෙක් නිසා සහ අඩුම තරමේ බුදු කෙනෙක් උපත ලැබීමට පෙර පස්මහස් බැලුම් බලනවාය කියාවත් මෑතක් වෙනකන් නොදැන සිටි නිසා කරුණා කර බුදුදහමේ මූලික හරයන් ගැන කතා කිරීමට යාමෙන් වලකින්න.

    එය හරියට යටට මුකුත් නැතිව ඒ බව මොදැන සරම උස්සා ජොකා පෙන්නීමට ගන්නාව්වෑයමක් වැනිය.

    ඔබ පෙසිමිස්ට්ගේ සහචරයෙකු බැවින් ඔහු කරනා ඕනෑම මරි වැඩක් අනුමත කිරීමටවෑයම් ගන්නා බවද මම දනිමි. එසේ හෙයින් මින් මතුවට මේ ගැන කතා නොකිරීම ඔබගේත් මගේත් කාලය ඉතිරි කර ගැනීමට උපකාරයකි.

    පෙසිමිස්ට කලයුතු උපරිම දේ මම දිනක කරමි. එතකන් ඉවසනු මැනවි.

    මා පස්මහස් බැලුම් බැලීම දැන සිටියෙමි, නොදැන සිටියේ ඉන් එකක් කුලය වන බවයි. බුදු දහමට සම්බන්ද එක කරුණක් නොදනිම හේතු කරගෙන මගේ බුදු දහම පිලිබද අවබෝදය ගැන තීරණය කිරීමට යාමෙන් ඔබේ චින්තන පරාසයේ පටු බව පිලිබිබු වේ..

    and dont think that the version of buddhism which u belive to be true should be true for everyone..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,666
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද පෙසිමිස්ටික්/ රියලිස්ටික් බැලුවම හරි?
    අලුත්පරපුරෙත් ඉන්නවා ඔයවගේ පොන්නයෝ.

    වැඩක් නෑ මේකගැන ඔයිට වඩා කතාකරලා.

    බුදු දහමේ සතයයතාවයක්, කර්මයේ සතයය තාවයක් තියෙන්නෙ යම්සේද, ඕකට ඕක කියන කරන වචනයක් වචනයක් ගානෙ බොහොම භයානක, සෑහෙන දුක් විල්ලක් සහිත මරණයක් අනිවා ලැබෙනවා.

    ඒක මට මම හොදටම ශුවර්.

    බුද්ධාගමට අනුව (නිවන් දකින්කල්) ඉපදෙනව-මැරෙනව කියන සිදුවීම නැවතීමක් වෙන්නෙ නැති (අනන්ත ) නිසා දුක් සහිත මරණයක් හෝ සැප සහිත මරණයක් ලැබීමේ සම්භාවිතාව 50%ක්. මේක කාටත් පොදුයි.