Petrol සීන් එකක්.. තව කාටද මේක උනේ

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    Petrol සීන් එකක්.. තව කාටද මේක උනේ

    පෙට්‍ර්ල් ගාන අඩු කරල දවස් කීපෙකට පස්සෙ (සඳුදා) මම දෙයියනේ කියලා අඩු මිලට තෙල් ටිකක් ගහගන්න ශෙඩ් එකට ගියා. මෙන්න බොලේ උන් කියනව සුපර් පෙට්‍රල් විතරයි තියෙන්නෙ කියලා. මම උන්ට බම්බු ගහගන්න කියලා තව එකකකට ගියා. උනුත් ඒකම කියනවා. මම හදිසි ගමනක් යන ගමන් හිටපු නිසා සුපර් පෙට්‍රල් එක ගහ ගත්තා. ඒත් මම ශෙඩ් එකේ එකාගෙන් ඇහුවා ඇයි මේ පෙට්‍රල් නැත්තෙ කියලා. උන් කියනවා අලුත් ස්ටොක් ආවෙ නෑලු...
    ඔන්න ඔහොමයි ශෙඩ් කාරයොන්ගෙ හැටි. හැබැයි පෙට්‍රල් ගාන වැඩි කරොත් නම් බලන්න පුලූවන් ඒ මොහොතෙ ඉඳලම මුන් ලස්සනට ගාන වැඩි කරගන්න හැටි....

    උඹලගෙ පැති වල ෂෙඩ් වලත් තවමත් මෙහෙමද?
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    පළවෙනි දවසෙ නම් මෙහෙත් එහෙමයි. ඊට පස්සෙ අවුලක් නෑ