Petrol Left 🔥🔴

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,625
    125,150
    113
    දෙහිවල
    රනිල් ලෙප්ට් බන්ග්
    https://elakiri.com/threads/රනිල්-ඉල්ලා-අස්වෙයි-🔥🙏.2059694/page-4#post-28029216

    https://elakiri.com/threads/🙏🔥-රනිල්-ලෙෆ්ට්.2062460/page-4#post-27984069

    🤭 🤭 🤭

    පුදුමයි පොරගේ දායක සබාවේ උන් නැහැ තාම නුලේ.
    නැත්නම් ඇවිත් එකෙක් දෙන්නෙක් පොරට පහනක් තියලා, හදුන් කුරක් පත්තුකරලා යන්නේ
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    යාපයියා කියනවනම් තෙල් නැහැ තමා...මං මේ තෙල් ගහගන්න කියලා ගත්තේ..යාපයියාගේ නිව්ස් එක දැක්ක ගමන්, එලියට ගත්ත වාහනෙත් ආයි ඇතුලට දාගත්තා...

    යාපයියා කියන ඕන පුකක් අපි බොක්කෙන්ම විශ්වාස කරනවා...අපිව දායක සභාව කියලා ඇවුස්සුවට, අපි නෙමෙයි ටිපර් වෙන්නේ...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,150
    113
    දෙහිවල
    යාපයියා කියනවනම් තෙල් නැහැ තමා...මං මේ තෙල් ගහගන්න කියලා ගත්තේ..යාපයියාගේ නිව්ස් එක දැක්ක ගමන්, එලියට ගත්ත වාහනෙත් ආයි ඇතුලට දාගත්තා...

    යාපයියා කියන ඕන පුකක් අපි බොක්කෙන්ම විශ්වාස කරනවා...අපිව දායක සභාව කියලා ඇවුස්සුවට, අපි නෙමෙයි ටිපර් වෙන්නේ...
    මේ ඔයි, දවස් තුනකට කෑම ටිකක් අරන් තියාගන්නවා.
    තෙල් නැති නිසා සති අන්තය ලොක් ඩවුන්. මට බාරත කියුවේ දැන් කතාකරලා
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113
    Ow ban. Patta kuhaka musala hukannek tama.
    ow මුගෙ ඇඟ කහ කහ ඉන්න ඇත්තේ මුස්පේන්තු නිව්ස් එකක් නැතුව...මේ වගේ උන්ව ආශ්‍රය කරද්දිත් පරිස්සමින් මුන් වටේ තියෙන්නේ negative aura එකක්...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ ඔයි, දවස් තුනකට කෑම ටිකක් අරන් තියාගන්නවා.
    තෙල් නැති නිසා සති අන්තය ලොක් ඩවුන්. මට බාරත කියුවේ දැන් කතාකරලා

    අනේ අපි ඉවරයි :(
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මොන බොරුද බන්.. ෂේඩ් එකක් ලඟන් යද්දි.. ඒකේ වැඩ කරන එවුන් පාරට පැනලා බලෙන් නතර කරවලා ෂේඩ් එකට ඇදන් ගිහින් තෙල් ගහලා සල්ලි දීපන් කිව්වා වේලෙනවා කියලා... මොනා කරන්නද ඉතින් තෙල් ගහන් ආවා....අමතක කරන්න එපා අලුත් හාමු රාජපස්ස නිසයි ඒ සැලකිලි හැම දෙයක් ම...
     
    • Like
    Reactions: haunte and NRTG

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    ආනේ යාපයියා ඔයා ඔහොම ඉන්න, අපි දැන්ම එනවා galle face එකට හෙටම රනිල් එලෝලා, වසන්ත සහෝදරයා ජනාදිපති කරමු, ඒක තමා තෙල් ගන්න තියෙන එකම විසදුම
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Screenshot_2022-08-25-18-07-04-925_com.android.chrome.jpg
     
    • Like
    Reactions: NRTG

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    මුන් බොරැද කොහෙද කියන්නේ බොරතෙල් නැවක් ගෙනාව අරක මේක කියලා..
     
    • Like
    Reactions: NRTG