PFCA වලට ඩොලර් ගෙන්නන අය එන්න.

ඔයාල PFCA අකවුන්ට් එකක් පාවිච්චි කරනව නම්. ඒකට එන ඩොලර්ස් වලට මොනවද වෙන්නෙ?

  • Total voters
    119

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    Meka bank eken ahuwata hari answer ekak denne na. Force conversion nawaththalada ?
    මම දන්නෙ නෑ වෙන ඒව කොහොමද කියල මගේ නම් තාම එක සතයක්වත් බලෙන් කන්වර්ට් කරල නෑ. මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්න කළින් ඉඳන්ම සාමාන්‍ය විදියට ඩොලර් ගේනව ඒවගෙන් FD දානව 6%ක වගේ පොළියකුත් දෙනව. තාම බලෙන් කන්වර්ට් කරල නෑ මොකක්වත්

    සමහරවිට අර එකෙක් කියනව වගේ උන්ට එහෙම ඔටෝ කන්වර්ට් වෙන සිස්ටම් එක තාම හදාගන්න බැරි වෙලා ඇති මෙච්චර කාලයක් ගිහිල්ලත් :ROFLMAO: :P
     
    • Like
    Reactions: 33000v

    ndnkavinda

    Active member
  • Oct 26, 2007
    679
    37
    28
    මම දන්නෙ නෑ වෙන ඒව කොහොමද කියල මගේ නම් තාම එක සතයක්වත් බලෙන් කන්වර්ට් කරල නෑ. මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්න කළින් ඉඳන්ම සාමාන්‍ය විදියට ඩොලර් ගේනව ඒවගෙන් FD දානව 6%ක වගේ පොළියකුත් දෙනව. තාම බලෙන් කන්වර්ට් කරල නෑ මොකක්වත්

    සමහරවිට අර එකෙක් කියනව වගේ උන්ට එහෙම ඔටෝ කන්වර්ට් වෙන සිස්ටම් එක තාම හදාගන්න බැරි වෙලා ඇති මෙච්චර කාලයක් ගිහිල්ලත් :ROFLMAO: :P

    Mokakda bank eka
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    KrishanL89
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම දන්නෙ නෑ වෙන ඒව කොහොමද කියල මගේ නම් තාම එක සතයක්වත් බලෙන් කන්වර්ට් කරල නෑ. මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්න කළින් ඉඳන්ම සාමාන්‍ය විදියට ඩොලර් ගේනව ඒවගෙන් FD දානව 6%ක වගේ පොළියකුත් දෙනව. තාම බලෙන් කන්වර්ට් කරල නෑ මොකක්වත්

    සමහරවිට අර එකෙක් කියනව වගේ උන්ට එහෙම ඔටෝ කන්වර්ට් වෙන සිස්ටම් එක තාම හදාගන්න බැරි වෙලා ඇති මෙච්චර කාලයක් ගිහිල්ලත් :ROFLMAO: :P
    ඩොලර් FD වලට 6%ක වගේ පොළියකුත් දෙනව ද ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    හප්ප දැන් මොකෝ වෙන්නෙ ඉතිං.
    දන්නෙම නැතුව ත්‍රෙඩ් එක දාල අවුරුද්දකුයි මාසෙකුයි ගිහිල්ල හැබැයි තාම ඩොලර් බලෙන් කන්වර්ට් කරේ නම් නෑ 😁
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    හප්ප දැන් මොකෝ වෙන්නෙ ඉතිං.
    දන්නෙම නැතුව ත්‍රෙඩ් එක දාල අවුරුද්දකුයි මාසෙකුයි ගිහිල්ල හැබැයි තාම ඩොලර් බලෙන් කන්වර්ට් කරේ නම් නෑ 😁
    Ehema karama tharu penei
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    හප්ප දැන් මොකෝ වෙන්නෙ ඉතිං.
    දන්නෙම නැතුව ත්‍රෙඩ් එක දාල අවුරුද්දකුයි මාසෙකුයි ගිහිල්ල හැබැයි තාම ඩොලර් බලෙන් කන්වර්ට් කරේ නම් නෑ 😁
    Tibba $ nam convert kare na. Aluthen dapu ewa convert karanna kiwwa call karala bank eken