එක එක අයට එක එක දේවල් වෙන නිසා මේකෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතුව. මහ බැංකුවෙන් රූල් එකක් ගෙනැල්ල තියෙනව කියනව නේ ඔක්තෝබර් 28න් පස්සෙ ගෙනාපු ඩොලර්ස් නිකංම රුපියල් වලට කන්වර්ට් වෙන. සමහර අය කියනව තමන්ගෙ PFCA අකවුන්ට් එකේ එහෙම නිකංම කන්වර්ට් වෙන්නෙ නැතිලු. තවත් සමහර අය කියනව කන්වර්ට් වෙනවලු. ඉතිං ඔයාලගෙ අත්දැකීම් පෝල් එකෙන් වෝට් කරන්න. අනිවාර්යෙන්ම තමන් අකවුන්ට් එක තියාගෙන ඉන්න බෑන්ක් එක කමෙන්ට් එකක දාන්න.
මේ ත්‍රෙඩ් එක බලන අය බම්ප් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා තව කෙනෙක්ට දකින්න
ප.ලි:
ඔප්ෂන් 1&2 දාන අය අනිවාර්යෙන් බෑන්ක් එක කමෙන්ට් එකකින් ලියාගෙන යන්න. මොකද මේ සීන් එක ගොඩක්ම වෙන්නෙ සම්පත් බෑන්ක් & කොම් බෑන්ක් අකවුන්ට් වල
පුලුවන් නම් අකවුන්ට් එක ඕපන් කරද්දි සබ්මිට් කරපු ඩොකියුමන්ට්ස් මොනවද කියලත් දාගෙන යන්න. ඒ කිව්වෙ පාස්පෝට් & පිටරට කම්පැනි එකකින් ජොබ් ලෙටර් එකක් දුන්නද කියන එක. මොකද ඒක මේ ප්‍රශ්නෙට ගොඩක් වැදගත්. මට සැකයක් තියෙනව අකවුන්ට් ඕපන් කරපු විදිය අනුවත් මේක වෙනස් වෙනව කියල.
මේක පොලිටික්ස් ත්‍රෙඩ් එකක් නෙමෙයි ඇත්තටම Freelancing කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයකට විසඳුම් හොයන්නෙ. ඒ නිසා වෝට් කරද්දි හරිම වෝට් එක තෝරන්න. පොලිටික්ස් කරන අය ඒවට ගැලපෙන ත්‍රෙඩ් එකක් හොයාගන්න. වෝට් එක පබ්ලික් දාල ඇත්තෙ.

Last edited:
මෙතැන හැමෝම කියන්නෙ HNB, BOC වගේ බැංකු වල ට්‍රයි කරන්න කියල. මුං මොනව කිව්වත් ඒවගෙ එහෙම වෙන්නෙ නෑ කියල ඔය කියන්නෙ. ඔය පත්තර, ගැසට්, ලිපි වල තියෙන ඒව නෙමෙයි මේව ප්‍රැක්ටිකල් ඒක්ස්පීරියන්ස්. හැම මාසෙකම සල්ලි ගෙන්නන එවුන් තමයි මෙච්චර මේ කියන්නෙ. උඹට ඒක පිළිගන්න බැරි නම් ඔය ගැසට් ටිකයි, පත්තර ටිකයි බදාගෙන සම්පත් බැංකුවට පු# දි දී රුපියල් ගෙන්නපං අපිට මොකද. අනිත් එක මම සම්පත් එකට පුප දෙන එවුන් කියල එකෙක්ව කෝට් කරාම උඹ ට්‍රිගර් උනේ මොකෝ 