PFCA වලට ඩොලර් ගෙන්නන අය එන්න.

ඔයාල PFCA අකවුන්ට් එකක් පාවිච්චි කරනව නම්. ඒකට එන ඩොලර්ස් වලට මොනවද වෙන්නෙ?

  • Total voters
    119

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    එක එක අයට එක එක දේවල් වෙන නිසා මේකෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතුව. මහ බැංකුවෙන් රූල් එකක් ගෙනැල්ල තියෙනව කියනව නේ ඔක්තෝබර් 28න් පස්සෙ ගෙනාපු ඩොලර්ස් නිකංම රුපියල් වලට කන්වර්ට් වෙන. සමහර අය කියනව තමන්ගෙ PFCA අකවුන්ට් එකේ එහෙම නිකංම කන්වර්ට් වෙන්නෙ නැතිලු. තවත් සමහර අය කියනව කන්වර්ට් වෙනවලු. ඉතිං ඔයාලගෙ අත්දැකීම් පෝල් එකෙන් වෝට් කරන්න. අනිවාර්යෙන්ම තමන් අකවුන්ට් එක තියාගෙන ඉන්න බෑන්ක් එක කමෙන්ට් එකක දාන්න.

    මේ ත්‍රෙඩ් එක බලන අය බම්ප් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා තව කෙනෙක්ට දකින්න

    ප.ලි:
    ඔප්ෂන් 1&2 දාන අය අනිවාර්යෙන් බෑන්ක් එක කමෙන්ට් එකකින් ලියාගෙන යන්න. මොකද මේ සීන් එක ගොඩක්ම වෙන්නෙ සම්පත් බෑන්ක් & කොම් බෑන්ක් අකවුන්ට් වල
    පුලුවන් නම් අකවුන්ට් එක ඕපන් කරද්දි සබ්මිට් කරපු ඩොකියුමන්ට්ස් මොනවද කියලත් දාගෙන යන්න. ඒ කිව්වෙ පාස්පෝට් & පිටරට කම්පැනි එකකින් ජොබ් ලෙටර් එකක් දුන්නද කියන එක. මොකද ඒක මේ ප්‍රශ්නෙට ගොඩක් වැදගත්. මට සැකයක් තියෙනව අකවුන්ට් ඕපන් කරපු විදිය අනුවත් මේක වෙනස් වෙනව කියල.

    මේක පොලිටික්ස් ත්‍රෙඩ් එකක් නෙමෙයි ඇත්තටම Freelancing කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයකට විසඳුම් හොයන්නෙ. ඒ නිසා වෝට් කරද්දි හරිම වෝට් එක තෝරන්න. පොලිටික්ස් කරන අය ඒවට ගැලපෙන ත්‍රෙඩ් එකක් හොයාගන්න. වෝට් එක පබ්ලික් දාල ඇත්තෙ.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    යකෝ මෙතැන ඉන්න කීදෙනෙක් කියනවද ඩොලර් තියාගන්න පුලුවන් බැංකු ගැන. මගෙත් තියෙන්නෙ Peoples Bank & HNB කිසිම අවුලක් නෑ. උඹ තියාගෙන බංකොලොත් බැංකු වලට පු# දෙනව. ගෙදරට වෙලා හොට්ලයින් වලට කතා කරන්නෙ නැතුව මනුස්සයෙක් වගේ බැංකුවට ගිහිල්ල මැනේජර් හම්බවෙලා ඕක විසඳගන්නව. ඩොලර් එන එවුන්ට බැංකුවලින් සලකන්නෙ දෙවියොන්ට වගේ. එහෙම නැත්නම් සම්පත් බැංකුවට පු‍# දි දී රුපියල් වලින්ම සල්ලි ගෙනෙං අපිට මොකෝ :rofl: :rofl::rofl::rofl::rofl:

    උඹට කියන සිංහල තේරෙන්නෙ නැද්ද හරකෝ?🐮🐄:rolleyes: මෙතැන හැමෝම කියන්නෙ HNB, BOC වගේ බැංකු වල ට්‍රයි කරන්න කියල. මුං මොනව කිව්වත් ඒවගෙ එහෙම වෙන්නෙ නෑ කියල ඔය කියන්නෙ. ඔය පත්තර, ගැසට්, ලිපි වල තියෙන ඒව නෙමෙයි මේව ප්‍රැක්ටිකල් ඒක්ස්පීරියන්ස්. හැම මාසෙකම සල්ලි ගෙන්නන එවුන් තමයි මෙච්චර මේ කියන්නෙ. උඹට ඒක පිළිගන්න බැරි නම් ඔය ගැසට් ටිකයි, පත්තර ටිකයි බදාගෙන සම්පත් බැංකුවට පු# දි දී රුපියල් ගෙන්නපං අපිට මොකද. අනිත් එක මම සම්පත් එකට පුප දෙන එවුන් කියල එකෙක්ව කෝට් කරාම උඹ ට්‍රිගර් උනේ මොකෝ :P:lol::rofl:

    මම දැක්ක එකෙක් කියල තිබ්බ ත්‍රෙඩ් එකක ඩොලර් ගෙන්නද්දි සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් රුපියල් දෙකක් ගෙවන්නෙ නෑ කියල. හැමෝටම ගෙවන එක උංට විතරක් නොගෙව ඉන්නෙ ඔහොම කතා කියන්නෙ ඩොලර් එකක් තියා සුද්දෙක් එක්ක කතා කරපුවත් නැති එවුන්. ඒ වගේ සීන් එකක් වගේ මේකත්

    let's see ✅
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    mage sampath bank foreign remittance hold karan inne, unta mail ekak dammata passe thamai release karanne. e release karath RS walata convert wela thamai watenne.

    Ehema release kale naththn hold wela thiyena foreign currency, next month 7 wenidain passe auto RS walata convert karala deposit karanawa kiyala thamai bank eke manager kiwwe, habai mama thama ehema 7 wenida wenakan thiyagaththe na
     
    එහෙනම් පලවෙනි එකට වෝට් කරන්න මචං.
    මම ත්‍රෙඩ් එක පොඩ්ඩක් අප්ඩේට් කලා. පුලුවන් නම් බෑන්ක් අකවුන්ට් එක ඕපන් කරද්දි දීපු ඩොකියුමන්ට්ස් මොනවද කියන එකත් දාන්න.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    මම BOC, අවු 3කට වැඩිය පරණයි අකවුන්ට් එක. USD වලින් FD කිහිපයකුත් තියෙනව හැමමාසෙකම ඒකට සල්ලිත් එනව මේ වෙද්දිත් ඒකෙ බැලන්ස් එකක් තියෙනව. තාම ඔහොම කතාවක් කිව්වෙවත් නෑ බෑන්ක් එකෙන්. කිසිම ඉෂූ එකක් නෑ.

    ඔය වගේ හිඟන බෑන්ක් වල සල්ලි තියාගෙන ඉන්නෙ නැතුව හරි හමං බෑන්ක් එකක් එක්ක ගණුදෙනු කරන්න බං.

    අනේ මංද කාට කොහොම වුණත් මට නම් කිසි අවුලක් නෑ ගිය සතියෙත් ඩොලර් ආව මගේ අකවුන්ට් එකට. මගේ ඩොලර් FD තියෙනව 6ක් විතර ඒ කාලෙ ඉඳන් කාලෙන් කාලෙට දාපුව. දැන් NRFC එකෙත් බැලන්ස් එකක් තියෙනව. සල්ලිත් එනව කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳම දේ තමයි එක එකාට කෝල් නොකර හරියට බ්‍රාන්ච් එකේ කෙනෙක් හම්බවෙලා කතා කරන්න. කෝල් වලින් විසඳන්න පුලුවන් ප්‍රශ්න නෙමෙයි මේව.

    රජයේ බැංකු 3 එක්ක බලද්දි ඔය ප්‍රයිවට් බැංකු දෙක ඇත්තටම හිඟන බැංකු තමයි. මම මේකෙ ත්‍රෙඩ් එකක ලොකු පෝස්ට් එකකුත් දාන්න ඇති මගේ පර්සනල් අත්දැකීම් කීපයක් ගැන. එහෙම හිඟන බැංකු නොවෙනව නම් හැමදේකටම සල්ලි අය කරන්නෙ නෑ නේහ්. කාඩ් එකෙන් ගත්තත් කපනව, පොතෙන් ගත්තත් කපනව, SMS එකටත් කපනව, අර එකෙක් කියල තිබ්බෙ ගත්ත ලෝන් එකකටත් රුපියල් 2500 බැගින් කපනව කියල. මට නම් ඕව හිඟන බැංකු තමයි. හැබැයි ඒ නැතත් ඩොලර් කියන ටොපික් එකේ ඉඳන් කතා කරද්දි රජයේ බැංකු වලට කිට්ටු කරන්නවත් බෑ උන්ගෙ ඩොලර් රිසවේෂන් එක.

    let's see ✅
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    @supunroxy @sithija.h @Hasitha22 @iphonebaba @RAN PUTHA @WizGizmo

    බෑන්ක් එක මොකක්ද කියල දාන්න සහෝ.
    පුලුවන් නම් අකවුන්ට් එක ඕපන් කරද්දි සබ්මිට් කරපු ඩොකියුමන්ට්ස් මොනවද කියලත් දාගෙන යන්න. ඒ කිව්වෙ පාස්පෝට් & පිටරට කම්පැනි එකකින් ජොබ් ලෙටර් එකක් දුන්නද කියන එක. මොකද ඒක මේ ප්‍රශ්නෙට ගොඩක් වැදගත්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Rs 2/- දෙන එකත් බෑන්ක් එකෙන් බෑන්ක් එකට වෙනස්. මට seylan එකෙන් මොකුත් request නැතුවත් එන සල්ලි වලට හම්බෙනවා. NTB request කලත් දෙන්නේ නෑ.
    HNB ගිහින් request කලාම, Project වල proof ඉල්ලුව, එක දුන්නම හදල දුන්න. NTB උන්ට ඒ සේරම submit කරලත් අදටත් නෑ.

    දැන් අලුත් rule එකට Rs 10/- දෙන එක කොහොම වෙයිද දන්නේ නැහැ.

    HNB කිසිම අවුලක් කිව්වට ටික දවසක් ඉදල බලන්න. මේවා බෑන්ක් වලටත් out of control තියෙන්නේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    BOC
    ඔව් දුන්න. ඔය දෙකම දුන්න මචං. 2017 Account open කරේ
     
    • Like
    Reactions: chami2015

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Anthony Weiner Shrug GIF by The Late Show With Stephen Colbert
     
    • Like
    Reactions: chami2015

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Rs 2/- දෙන එකත් බෑන්ක් එකෙන් බෑන්ක් එකට වෙනස්. මට seylan එකෙන් මොකුත් request නැතුවත් එන සල්ලි වලට හම්බෙනවා. NTB request කලත් දෙන්නේ නෑ.
    HNB ගිහින් request කලාම, Project වල proof ඉල්ලුව, එක දුන්නම හදල දුන්න. NTB උන්ට ඒ සේරම submit කරලත් අදටත් නෑ.

    දැන් අලුත් rule එකට Rs 10/- දෙන එක කොහොම වෙයිද දන්නේ නැහැ.

    HNB කිසිම අවුලක් කිව්වට ටික දවසක් ඉදල බලන්න. මේවා බෑන්ක් වලටත් out of control තියෙන්නේ.
    ඔය රූල් එක දාල ගොඩක් දවස්. රුපියල් 2 කතන්දරේ. මුල් කාලෙ BOC එකේ සල්ලි ආවෙ නෑ. ඊට පස්සෙ මාසයක් හෝ දෙකක් ගිහිල්ල එක දවසක මෙන්න ඔක්කොම සල්ලි වැටෙන්න ගත්ත. එක දිගට අර ගෙන්නපු ඔක්කොටම සල්ලි වැටුන...
    එතැන ඉඳල අද වෙනකල් ගානට සල්ලි වැටෙනව. ඩොලර් ආවෙ අද නම් ඊළඟ දවසෙ වැටෙනව. Transaction Description එකට CBSL INS කියල වැටෙන්නෙ. සිකුරාද දවසක සල්ලි ආවොත් සඳුද වැටෙනව.
    දැන් රුපියල් 10ක් වැටෙනව ඒ විදියටම. කිසිම දෙයක් රික්වෙස්ට් කරේ නෑ.
    හැබැයි මගේ NRFC එකේ තියෙන සල්ලි Online Account එකට ලොග් වෙලා කන්වර්ට් කරොත් මේ රුපියල් දෙක වැටෙන්නෙ නෑ මෙහෙම වැටෙන්නෙ Wise or Payoneer LKR Option එක යූස් කරල ගෙන්නුවොත් විතරමයි.
     
    • Like
    Reactions: chami2015

    apr80

    Member
    Aug 30, 2017
    11
    11
    3
    Mage HNB bank eke PFCA account ekak thiyenawa. Hadagaththe one year back wage. Job contract eka pennala. Pahugiya masa wala convert karapu dollars walata 2 ruppees incentive eka denna puluwan kiwwa mata aye documents tike aran enna kiwwa.
     
    last 2 month මම සල්ලි ගෙනාවේ නෑ බන්, ඒ හින්ද Rs 10 seen එක දන්නේ නැහැ. Rs 2 නම් NTB උන්ට කොච්චර කිවත් වැඩක් උනේ නැහැ.
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    බම්පි

    Mage HNB bank eke PFCA account ekak thiyenawa. Hadagaththe one year back wage. Job contract eka pennala. Pahugiya masa wala convert karapu dollars walata 2 ruppees incentive eka denna puluwan kiwwa mata aye documents tike aran enna kiwwa.
    මචං ඔක්. 28 න් පස්සෙ ගෙනාපු Dollars Freeze උනාද?
    ------ Post added on Dec 9, 2021 at 12:18 PM
     
    apr80

    Member
    Aug 30, 2017
    11
    11
    3
    බම්පි

    මචං ඔක්. 28 න් පස්සෙ ගෙනාපු Dollars Freeze උනාද?
    ------ Post added on Dec 9, 2021 at 12:18 PM
    Mama usually account eke dollars masekata wada thiya ganne ne convert karanawa. Lebena dollars thama freeze une nam ne. Oct 28n passe November wala 1750USD convert kala. Account eke ithuru une 2 dollars wage. E ithuru 2 dollars nam freeze une ne 7 wenida pahu unata. Podi ganak nisada danne ne.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    Mama usually account eke dollars masekata wada thiya ganne ne convert karanawa. Lebena dollars thama freeze une nam ne. Oct 28n passe November wala 1750USD convert kala. Account eke ithuru une 2 dollars wage. E ithuru 2 dollars nam freeze une ne 7 wenida pahu unata. Podi ganak nisada danne ne.
    හරි මචං. ඒ කියන්නෙ HNB වල කේස් එකක් නෑ. HNB, Peoples,BOC වල ඔය කේස් එක උන අය ඇත්තෙම නෑ වගේ.
    අනිත් එක ජොබ් කන්ට්‍රැක්ට් පෙන්නල හදාගත්ත ඒවගෙත් මොනවහරි සම්බන්දයක් තියෙනව වගේ. Thanks reply එකට...