10 hambenawa NTBlast 2 month මම සල්ලි ගෙනාවේ නෑ බන්, ඒ හින්ද Rs 10 seen එක දන්නේ නැහැ. Rs 2 නම් NTB උන්ට කොච්චර කිවත් වැඩක් උනේ නැහැ.
10 hambenawa NTBlast 2 month මම සල්ලි ගෙනාවේ නෑ බන්, ඒ හින්ද Rs 10 seen එක දන්නේ නැහැ. Rs 2 නම් NTB උන්ට කොච්චර කිවත් වැඩක් උනේ නැහැ.
Rs 2 දුන්නද බන් ඒ කාලේ
Mama ada branch ekata giya 2 rupees incentive ekata ona documents submit karanna. Man ehuwa accounts freeze wena scene eka gena. Un nam kiwwe eka adala wenne export la use karana accounts walata witharai kiyala. Mage account ekata impact wenne ne kiwwa. Samaharawita uba kiwwa wage job contract pennala hadapu accounts nisada danne ne. Eth man dekka central bank eke announcement eke thiyenawa services walatath adalai kiyala. Man wedi wisthara ahanna giye ne impact ekak ne kiyapu nisa.හරි මචං. ඒ කියන්නෙ HNB වල කේස් එකක් නෑ. HNB, Peoples,BOC වල ඔය කේස් එක උන අය ඇත්තෙම නෑ වගේ.
අනිත් එක ජොබ් කන්ට්රැක්ට් පෙන්නල හදාගත්ත ඒවගෙත් මොනවහරි සම්බන්දයක් තියෙනව වගේ. Thanks reply එකට...
same heremage sampath bank foreign remittance hold karan inne, unta mail ekak dammata passe thamai release karanne. e release karath RS walata convert wela thamai watenne.
Ehema release kale naththn hold wela thiyena foreign currency, next month 7 wenidain passe auto RS walata convert karala deposit karanawa kiyala thamai bank eke manager kiwwe, habai mama thama ehema 7 wenida wenakan thiyagaththe na
එතකොට ඔක්කොම සීන් තියෙන්නෙ සම්පත් බැංකුවෙ වගේනේ?same here
ලු ලු නෙවෙයි අයිසේ මෙන්න තියනවා ගැසට් එක ආණ්ඩුවේ website එකේමඑක එක අයට එක එක දේවල් වෙන නිසා මේකෙ ත්රෙඩ් එකක් දාන්න හිතුව. මහ බැංකුවෙන් රූල් එකක් ගෙනැල්ල තියෙනව කියනව නේ ඔක්තෝබර් 28න් පස්සෙ ගෙනාපු ඩොලර්ස් නිකංම රුපියල් වලට කන්වර්ට් වෙන. සමහර අය කියනව තමන්ගෙ PFCA අකවුන්ට් එකේ එහෙම නිකංම කන්වර්ට් වෙන්නෙ නැතිලු. තවත් සමහර අය කියනව කන්වර්ට් වෙනවලු. ඉතිං ඔයාලගෙ අත්දැකීම් පෝල් එකෙන් වෝට් කරන්න. අනිවාර්යෙන්ම තමන් අකවුන්ට් එක තියාගෙන ඉන්න බෑන්ක් එක කමෙන්ට් එකක දාන්න.
මේ ත්රෙඩ් එක බලන අය බම්ප් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා තව කෙනෙක්ට දකින්න

ඔයාට PFCA Account එකක් තියෙනවද? ඒකට ඔක් 28න් පස්සෙ ඩොලර් ගෙනැල්ල තියේද?ලු ලු නෙවෙයි අයිසේ මෙන්න තියනවා ගැසට් එක ආණ්ඩුවේ website එකේම
http://documents.gov.lk/files/egz/2021/10/2251-42_E.pdf
දාර බයියෙක් මූ,.පරිස්සමින්..බයියො පල් හොරු,
Thanks for the bump mcn...Bump
බෑන්ක් එක මොකක්ද? අකවුන්ට් එක ඕපන් කරේ කොහොමද?NRFC Denata Awulak Nea
මෝඩ මයිනා කියන්නේ ගැසට් ගහල තියෙන්නේ නිකන් ඇත්තට එහෙම වෙන්නේ නැ කියලද?ඔයාට PFCA Account එකක් තියෙනවද? ඒකට ඔක් 28න් පස්සෙ ඩොලර් ගෙනැල්ල තියේද?

අහපු ප්රශ්නෙට උත්තරයක් දෙන්න. ඒක එහෙමනම් ඔප්ෂන් 1&2 තියෙනව. අකවුන්ට් එකක් නැත්නම් 4&5 තියෙනව. කැමති එකක් තෝරල සබ්මිට් කරන්න.මෝඩ මයිනා කියන්නේ ගැසට් ගහල තියෙන්නේ නිකන් ඇත්තට එහෙම වෙන්නේ නැ කියලද?![]()
උඹට සිංහල තේරෙන්නේ නැද්ද?අහපු ප්රශ්නෙට උත්තරයක් දෙන්න. ඒක එහෙමනම් ඔප්ෂන් 1&2 තියෙනව. අකවුන්ට් එකක් නැත්නම් 4&5 තියෙනව. කැමති එකක් තෝරල සබ්මිට් කරන්න.
මම මේ ත්රෙඩ් එක ඇරියෙ මොකටද? උඹට නේ සිංහල තේරෙන්නෙ නැත්තෙ.උඹට සිංහල තේරෙන්නේ නැද්ද?
දැනට බැංකු වර්ග දෙකයි තියෙන්නේ
1) දැනටමත් සල්ලි බලෙන් රුපියල් කරන බැංකු
2) තවමත් ඒක implement කරගෙන යන බැංකු
ඒ ටික තේරෙනවද?
එක එක අයට එක එක දේවල් වෙන නිසා මේකෙ ත්රෙඩ් එකක් දාන්න හිතුව. මහ බැංකුවෙන් රූල් එකක් ගෙනැල්ල තියෙනව කියනව නේ ඔක්තෝබර් 28න් පස්සෙ ගෙනාපු ඩොලර්ස් නිකංම රුපියල් වලට කන්වර්ට් වෙන. සමහර අය කියනව තමන්ගෙ PFCA අකවුන්ට් එකේ එහෙම නිකංම කන්වර්ට් වෙන්නෙ නැතිලු. තවත් සමහර අය කියනව කන්වර්ට් වෙනවලු. ඉතිං ඔයාලගෙ අත්දැකීම් පෝල් එකෙන් වෝට් කරන්න. අනිවාර්යෙන්ම තමන් අකවුන්ට් එක තියාගෙන ඉන්න බෑන්ක් එක කමෙන්ට් එකක දාන්න.