PFCA වලට ඩොලර් ගෙන්නන අය එන්න.

ඔයාල PFCA අකවුන්ට් එකක් පාවිච්චි කරනව නම්. ඒකට එන ඩොලර්ස් වලට මොනවද වෙන්නෙ?

  • Total voters
    119

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Mage HNB. Oya kathava set una gaman tibba $ tika okkoma vage Fix deposit kara. Account eke $190k vage tiyanawa ewa ehmmama tiyanawa. Dan aluthen masa 3 kin 4kin vage salli genalla naha. Gennet naha. Ona vena salli tika $ ganna unta sell karanawa. Eka eka p**unta sapa denna api hamaba karanna one ne ne.
     
    apr80

    Member
    Aug 30, 2017
    11
    11
    3
    හරි මචං. ඒ කියන්නෙ HNB වල කේස් එකක් නෑ. HNB, Peoples,BOC වල ඔය කේස් එක උන අය ඇත්තෙම නෑ වගේ.
    අනිත් එක ජොබ් කන්ට්‍රැක්ට් පෙන්නල හදාගත්ත ඒවගෙත් මොනවහරි සම්බන්දයක් තියෙනව වගේ. Thanks reply එකට...
    Mama ada branch ekata giya 2 rupees incentive ekata ona documents submit karanna. Man ehuwa accounts freeze wena scene eka gena. Un nam kiwwe eka adala wenne export la use karana accounts walata witharai kiyala. Mage account ekata impact wenne ne kiwwa. Samaharawita uba kiwwa wage job contract pennala hadapu accounts nisada danne ne. Eth man dekka central bank eke announcement eke thiyenawa services walatath adalai kiyala. Man wedi wisthara ahanna giye ne impact ekak ne kiyapu nisa.
     
    • Love
    Reactions: jennt

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    mage sampath bank foreign remittance hold karan inne, unta mail ekak dammata passe thamai release karanne. e release karath RS walata convert wela thamai watenne.

    Ehema release kale naththn hold wela thiyena foreign currency, next month 7 wenidain passe auto RS walata convert karala deposit karanawa kiyala thamai bank eke manager kiwwe, habai mama thama ehema 7 wenida wenakan thiyagaththe na
    same here
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    එක එක අයට එක එක දේවල් වෙන නිසා මේකෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතුව. මහ බැංකුවෙන් රූල් එකක් ගෙනැල්ල තියෙනව කියනව නේ ඔක්තෝබර් 28න් පස්සෙ ගෙනාපු ඩොලර්ස් නිකංම රුපියල් වලට කන්වර්ට් වෙන. සමහර අය කියනව තමන්ගෙ PFCA අකවුන්ට් එකේ එහෙම නිකංම කන්වර්ට් වෙන්නෙ නැතිලු. තවත් සමහර අය කියනව කන්වර්ට් වෙනවලු. ඉතිං ඔයාලගෙ අත්දැකීම් පෝල් එකෙන් වෝට් කරන්න. අනිවාර්යෙන්ම තමන් අකවුන්ට් එක තියාගෙන ඉන්න බෑන්ක් එක කමෙන්ට් එකක දාන්න.

    මේ ත්‍රෙඩ් එක බලන අය බම්ප් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා තව කෙනෙක්ට දකින්න
    ලු ලු නෙවෙයි අයිසේ මෙන්න තියනවා ගැසට් එක ආණ්ඩුවේ website එකේම :rofl:

    http://documents.gov.lk/files/egz/2021/10/2251-42_E.pdf
     
    • Like
    Reactions: topkollek

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    ලු ලු නෙවෙයි අයිසේ මෙන්න තියනවා ගැසට් එක ආණ්ඩුවේ website එකේම :rofl:

    http://documents.gov.lk/files/egz/2021/10/2251-42_E.pdf
    ඔයාට PFCA Account එකක් තියෙනවද? ඒකට ඔක් 28න් පස්සෙ ඩොලර් ගෙනැල්ල තියේද?
    දාර බයියෙක් මූ,.පරිස්සමින්..බයියො පල් හොරු,

    Thanks for the bump mcn...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    ඔයාට PFCA Account එකක් තියෙනවද? ඒකට ඔක් 28න් පස්සෙ ඩොලර් ගෙනැල්ල තියේද?
    මෝඩ මයිනා කියන්නේ ගැසට් ගහල තියෙන්නේ නිකන් ඇත්තට එහෙම වෙන්නේ නැ කියලද? :lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මෝඩ මයිනා කියන්නේ ගැසට් ගහල තියෙන්නේ නිකන් ඇත්තට එහෙම වෙන්නේ නැ කියලද? :lol:
    අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඒක එහෙමනම් ඔප්ෂන් 1&2 තියෙනව. අකවුන්ට් එකක් නැත්නම් 4&5 තියෙනව. කැමති එකක් තෝරල සබ්මිට් කරන්න.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඒක එහෙමනම් ඔප්ෂන් 1&2 තියෙනව. අකවුන්ට් එකක් නැත්නම් 4&5 තියෙනව. කැමති එකක් තෝරල සබ්මිට් කරන්න.
    උඹට සිංහල තේරෙන්නේ නැද්ද?

    දැනට බැංකු වර්ග දෙකයි තියෙන්නේ

    1) දැනටමත් සල්ලි බලෙන් රුපියල් කරන බැංකු
    2) තවමත් ඒක implement කරගෙන යන බැංකු

    ඒ ටික තේරෙනවද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    උඹට සිංහල තේරෙන්නේ නැද්ද?

    දැනට බැංකු වර්ග දෙකයි තියෙන්නේ

    1) දැනටමත් සල්ලි බලෙන් රුපියල් කරන බැංකු
    2) තවමත් ඒක implement කරගෙන යන බැංකු

    ඒ ටික තේරෙනවද?
    මම මේ ත්‍රෙඩ් එක ඇරියෙ මොකටද? උඹට නේ සිංහල තේරෙන්නෙ නැත්තෙ.