PFCA වලට ඩොලර් ගෙන්නන අය එන්න.

ඔයාල PFCA අකවුන්ට් එකක් පාවිච්චි කරනව නම්. ඒකට එන ඩොලර්ස් වලට මොනවද වෙන්නෙ?

  • Total voters
    119

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    තමන්ට තියෙන අකවුන්ට් එක මොකද්ද කියලවත් හරියට දන්නෙ නැති මරි මෝඩ ගොබ්බයො බං. :lol:

    "don't waste your precious time and energy arguing on this." කියන කෑල්ල අමාරුවෙන් කියෝ ගත්තද පොන්ස්? :(

    ඉංග්‍රීසි බැරි නම් ගූගල් ට්‍රාන්ස්ලේටර්වත් පාවිච්චි කලා නම් ඔහොම කින්ඩි වෙන්නෙ නෑනේ. :lol: උබලා වගේ ඉංග්‍රීසි බැරි එවුන්ට ඒක හොද ටූල් එකක්. උදව්වක් විදිහට මම ඔන්න ට්‍රාන්ස්ලේට් කරලාම දැම්මා. :cool:

    මම ඔක්කොම හරි විස්තරත් එක්ක මේ ත්‍රේඩ් එක දැම්මට පස්සෙ ගොබ්බ කමට වාද කරලා, තව මෙතන පෝල් එකකුත් දාගෙන ඉල්ලං ගූ නා ගත්තා. :lol:

    https://elakiri.com/threads/ෆ්‍රීලෑන්ස්-කරන-එවුන්ට-ඩොලර්ස්-තියා-ගන්න-බෑ-confirmed.2020300/

    "සහෝදරයා, ගැසට් පත්‍රයේ මේ කාරණය ගැන පැහැදිලියි; මේ ගැන තර්ක කරමින් ඔබේ වටිනා කාලය හා ශක්තිය නාස්ති නොකරන්න. අවසර ලත් අඩු කිරීම්වලට යටත්ව ඕනෑම අපනයන ආදායමක් LKR බවට පරිවර්තනය කළ යුතුය. ඇත්ත වශයෙන්ම මෙය පරිවර්තනයක් පමණක් නොවේ, ඔබ රිසිට්පතෙන් මාස 6 ක් ඇතුළත මුදල් මෙහි ගෙන ඒම අනිවාර්ය වේ. ඉතින් මාස 6කට වඩා පිටරට සල්ලි තියාගෙන ඉන්න එකත් නීති විරෝධීයි. කිසියම් බැංකු ශාඛාවක් දැන් පරිවර්තනය සිදු නොකරන්නේ නම්, එය හුදෙක් ඔවුන්ගේ ප්‍රධාන කාර්යාල මගින් ඔවුන් තවමත් දැනුවත් කර නොමැති නිසා විය හැකිය. සියලුම බැංකු/ශාඛා ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බැවින් ඉක්මනින් එය අනුගමනය කිරීමට පටන් ගනී. නමුත් පසුගිය විදේශ විනිමය පනත සංශෝධනයෙන් පසු බොහෝ විදේශ විනිමය ගිණුම් නැවත PFCA හෝ BFCA ලෙස වර්ගීකරණය කළ බැවින් දැන් අපට වෙනම NRFC ගිණුම් නොමැති නිසා මෙය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලුවක් තිබේ. මෙම නීතියට යටත් නොවන විදේශ සේවක ප්‍රේෂණ ඍජුව හඳුනා ගැනීම බැංකුවලට දැන් පහසු නොවනු ඇත.

    එබැවින් ගැසට් පත්‍රයට අනුව, ඔබගේ මුදල් මාස 6කට වඩා වැඩි කාලයක් පිටරට තබා ගැනීම නීත්‍යානුකූල නොවේ (කෙසේ වෙතත්, ඔබ සේවා සපයන්නෙකු නම්, එය කිසිවෙකුට සොයා ගැනීම අතිශයින් දුෂ්කර වනු ඇත). අනෙක් අතට ඔබ මෙහි මුදල් ගෙන එන විට ගැසට් පත්‍රයේ දක්වා ඇති පරිදි අවසර දී ඇති අඩු කිරීම්වලට යටත්ව එය අනිවාර්යයෙන් LKR බවට පරිවර්තනය වේ.

    ඔබට ඔබේ මුදල් විදේශයක තබා ගැනීමට අවශ්‍ය නම්, මට යෝජනා කළ හැකි සරල ක්‍රමයක් නම් විදේශීය සමාගමක් ලියාපදිංචි කිරීමයි. එවිට මෙම සමාගම දේශීය විදේශ විනිමය නීතිවලට යටත් නොවේ. ඔබට ඕනෑම මුදලක් ගෙන ඒමට අවශ්‍ය වූ විට ඔබට විදේශ සමාගමෙන් ලාභාංශයක් ප්‍රකාශ කර එය මෙහි ගෙන ආ හැකිය. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාව තුළ බදු රහිතව ලැබෙන ආදායමක් මත ඔබට විදේශ රටක බදු ගෙවීමට සිදුවන බැවින් මෙය මිල අධික විකල්පයක් බවට පත් කළ හැකි බදු ඇඟවීම් තිබේ."
    Me case eka apu mul kale banks wala un oka denagena hitiye na hariyata.

    eka eka eka eka ewa kiwwe. Math nam keedenekgen ahuwada. Un wath denan hitiye na siddiya :lol:
     
    • Haha
    Reactions: Kolama

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363

    ඔයා විතරයි ඉංගිරීසි දන්නෙ හරි. ඔයා හරි දස්සයි. දැන් පැත්තකට වෙලා ඉන්න. සතුටුයි නේ?

    අනිත් එක මම කාගෙන්වත් ගූ නාගත්තෙ නෑ. ගූ ගොඩවල් ඇවිල්ල මේකෙ කැත කරන්න ගත්තට මට කරන්න දෙයක් නෑ. උන් ඉතිං එලකිරි සයිට් එකම ගඳගස්සන එක නේ කරන්නෙ. ඔයා ඇතුලුව.

    මම හොයපු උත්තරේ හරියටම ලැබුනෙ දෙන්නෙක්ගෙන්. ඒ ඇති මට. ඩොලර් ගෙන්නන උන්ටත් ඒක තේරුම් ගත්තොත් ඇති හොඳටම.

    කොහොමහරි මම ඔය කමෙන්ට් එක දැම්මෙ නම් උඩ එක්කෙනා කියපු එකට.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    🤣දැන් බයියො උත්තම ටෝක්ස් නේද.කාලය රන් හා සමානලු..🤭🤭

    ඔව් ස' ඇරලම උන් සිනිදු වෙලා :rofl:

    කබ්බරාල කියන එක කවුද බන් පිළිගන්නෙ? ලෝකෙ බල්ලෙක් වත් පිළිගන්නෙ නෑ. 🤭

    ඒක නෙවෙයි අපි කබ්බරාල කියන එක පිළිගත්ත කියමුකො. එතකොට ඌ කියල තියෙන්නෙ පවතින්නෙ නැති දෙයක් ගැනද? NRFC කියල එකක් නැත්තන් රුපියල් වලට කන්වර්ට් වෙන්න දෙයක් නෑනෙ කොහොමත්. මොකක්ද එතකොට ඌ කියපු කතාවෙ තේරුම? 🤔

    උගේ NRFC ටෝක එතැනින්ම ඉවර උනා :rofl:

    Same.

    Sampath ekenuth mata kiwwe ohoma thama. Danna hodama yaluwek ge margen hoyagatte.

    Tiyena ewata awlak na 28n passe dana ewata mona hari karanna balamu kiwwe freeze unath USD walin ma tiyenna. Mama one na kiwwa. Nikan mokatada risk ekak ganne. Account ekama kela wela giyoth iwarai

    Parana dapu ewa thama tiyenawa. Proof nettam boru kiyala hitai ne

    image.png

    උඹල freelance කරනවා කියන්නේ බොරුනේ බං, කිරියෙන්ම FC earn කරන්නේ චාමි බයියයි සිත්ජ බයියයි විතරයි :lol:

    තමන්ට තියෙන අකවුන්ට් එක මොකද්ද කියලවත් හරියට දන්නෙ නැති මරි මෝඩ ගොබ්බයො බං. :lol:

    "don't waste your precious time and energy arguing on this." කියන කෑල්ල අමාරුවෙන් කියෝ ගත්තද පොන්ස්? :(

    ඉංග්‍රීසි බැරි නම් ගූගල් ට්‍රාන්ස්ලේටර්වත් පාවිච්චි කලා නම් ඔහොම කින්ඩි වෙන්නෙ නෑනේ. :lol: උබලා වගේ ඉංග්‍රීසි බැරි එවුන්ට ඒක හොද ටූල් එකක්. උදව්වක් විදිහට මම ඔන්න ට්‍රාන්ස්ලේට් කරලාම දැම්මා. :cool:

    මම ඔක්කොම හරි විස්තරත් එක්ක මේ ත්‍රේඩ් එක දැම්මට පස්සෙ ගොබ්බ කමට වාද කරලා, තව මෙතන පෝල් එකකුත් දාගෙන ඉල්ලං ගූ නා ගත්තා. :lol:

    https://elakiri.com/threads/ෆ්‍රීලෑන්ස්-කරන-එවුන්ට-ඩොලර්ස්-තියා-ගන්න-බෑ-confirmed.2020300/

    "සහෝදරයා, ගැසට් පත්‍රයේ මේ කාරණය ගැන පැහැදිලියි; මේ ගැන තර්ක කරමින් ඔබේ වටිනා කාලය හා ශක්තිය නාස්ති නොකරන්න. අවසර ලත් අඩු කිරීම්වලට යටත්ව ඕනෑම අපනයන ආදායමක් LKR බවට පරිවර්තනය කළ යුතුය. ඇත්ත වශයෙන්ම මෙය පරිවර්තනයක් පමණක් නොවේ, ඔබ රිසිට්පතෙන් මාස 6 ක් ඇතුළත මුදල් මෙහි ගෙන ඒම අනිවාර්ය වේ. ඉතින් මාස 6කට වඩා පිටරට සල්ලි තියාගෙන ඉන්න එකත් නීති විරෝධීයි. කිසියම් බැංකු ශාඛාවක් දැන් පරිවර්තනය සිදු නොකරන්නේ නම්, එය හුදෙක් ඔවුන්ගේ ප්‍රධාන කාර්යාල මගින් ඔවුන් තවමත් දැනුවත් කර නොමැති නිසා විය හැකිය. සියලුම බැංකු/ශාඛා ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බැවින් ඉක්මනින් එය අනුගමනය කිරීමට පටන් ගනී. නමුත් පසුගිය විදේශ විනිමය පනත සංශෝධනයෙන් පසු බොහෝ විදේශ විනිමය ගිණුම් නැවත PFCA හෝ BFCA ලෙස වර්ගීකරණය කළ බැවින් දැන් අපට වෙනම NRFC ගිණුම් නොමැති නිසා මෙය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලුවක් තිබේ. මෙම නීතියට යටත් නොවන විදේශ සේවක ප්‍රේෂණ ඍජුව හඳුනා ගැනීම බැංකුවලට දැන් පහසු නොවනු ඇත.

    එබැවින් ගැසට් පත්‍රයට අනුව, ඔබගේ මුදල් මාස 6කට වඩා වැඩි කාලයක් පිටරට තබා ගැනීම නීත්‍යානුකූල නොවේ (කෙසේ වෙතත්, ඔබ සේවා සපයන්නෙකු නම්, එය කිසිවෙකුට සොයා ගැනීම අතිශයින් දුෂ්කර වනු ඇත). අනෙක් අතට ඔබ මෙහි මුදල් ගෙන එන විට ගැසට් පත්‍රයේ දක්වා ඇති පරිදි අවසර දී ඇති අඩු කිරීම්වලට යටත්ව එය අනිවාර්යයෙන් LKR බවට පරිවර්තනය වේ.

    ඔබට ඔබේ මුදල් විදේශයක තබා ගැනීමට අවශ්‍ය නම්, මට යෝජනා කළ හැකි සරල ක්‍රමයක් නම් විදේශීය සමාගමක් ලියාපදිංචි කිරීමයි. එවිට මෙම සමාගම දේශීය විදේශ විනිමය නීතිවලට යටත් නොවේ. ඔබට ඕනෑම මුදලක් ගෙන ඒමට අවශ්‍ය වූ විට ඔබට විදේශ සමාගමෙන් ලාභාංශයක් ප්‍රකාශ කර එය මෙහි ගෙන ආ හැකිය. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාව තුළ බදු රහිතව ලැබෙන ආදායමක් මත ඔබට විදේශ රටක බදු ගෙවීමට සිදුවන බැවින් මෙය මිල අධික විකල්පයක් බවට පත් කළ හැකි බදු ඇඟවීම් තිබේ."

    ඌ ඒක කියවගෙන තියෙන්නේ බයියන්ට ඩොලර් තියා ගන්න පුළුවන් කිව්වා කියල :rofl:

    හිතපන්කෝ ඌ ඉන්න level එක :lol:
     
    • Haha
    Reactions: Kolama and shenat

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    Ow eka hari. NRFC na dan. PFCA tiyennne
    ------ Post added on Dec 10, 2021 at 5:47 AM

    is it just NRFC or both RFC and NRFC
    apita denna RFC ewane
    hariyatama kiwwoth PFCA account ekakne api open karanne

    Sampath,BOC lankawe nemei inne

    lankawe nathi ayata convert wen ne nahalu
    inna ayage ewa convert wenava
    @ssss1987 @Jack_Sparrow @udesh.roach @Hasitha22 දැන් එතකොට ලංකාවෙන් පිට වැඩ කරන අයගෙ අකවුන්ට්ස් වලට කිසිම විදියකින් මේකෙ බලපෑමක් නෑ කියන එක Confirmed නේ. එතකොට ලංකාවෙ NRFC කියල අකවුන්ට්ස් වර්ගයක් නෑ තියෙන්නෙ PFCA කියල එකක් විතරයි නේ එතකොට ලංකාවෙ ඇතුලෙ වැඩ කරන අයටයි පිට වැඩ කරන අයටයි හැමෝටම දෙන්නෙ PFCA Accounts පොදුවේ. මට හිතෙන විදියට වෙනසකට තියෙන්නෙ අකවුන්ට් එක අරිද්දි දෙන ඩොකියුමන්ට්ස් වල වෙනස විතරයි. මේක හරියට දන්න කෙනෙක් පැහැදිලි කරන්න.

    මොනව කරන්නත් මෙතැන මනුස්සයෙක් වගේ ප්‍රශ්නයක් අහන්න බෑ නේ පිස්සු බල්ලො වගයක් ෆෝම් වෙලා 🤭
    -----------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    ඌ ඒක කියවගෙන තියෙන්නේ බයියන්ට ඩොලර් තියා ගන්න පුළුවන් කිව්වා කියල :rofl:

    හිතපන්කෝ ඌ ඉන්න level එක :lol:
    අයියෝ ඔයා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නකො කක්ක ගොඩක් වෙන්නෙ නැතුව. මෙතැන බයියො ටොයියො ප්‍රශ්නයක් නෙමෙයි විසඳන්නෙ එහෙම එකක් ඕන නම් ඒකට ගැලපෙන ත්‍රෙඩ් එකකට යන්න ප්ලීස්🙏
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    අයියෝ ඔයා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නකො කක්ක ගොඩක් වෙන්නෙ නැතුව. මෙතැන බයියො ටොයියො ප්‍රශ්නයක් නෙමෙයි විසඳන්නෙ එහෙම එකක් ඕන නම් ඒකට ගැලපෙන ත්‍රෙඩ් එකකට යන්න ප්ලීස්🙏

    මෝඩ බයියා චාටර් උනාම ප්‍රශ්න අහන්න එපාලු :rofl:

    ගොන් බයියා හිතන් ඉන්නේ ඌ පිටරට ඉන්නවා කියල හිතාගෙන සල්ලි තියයි කියල :lol:

    ඉතින් කියපන්කො ලංකාවේ බලපත්‍රලාභී බැංකුවක website එකක වර්ග දෙක පැහැදිලව සහ NR වලට තියෙන්න ඕනේ විශේෂ criteria එක්ක පෙන්නුවොත් උඹ පිලි ගන්නවද? :rofl:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මෝඩ බයියා චාටර් උනාම ප්‍රශ්න අහන්න එපාලු :rofl:

    ගොන් බයියා හිතන් ඉන්නේ ඌ පිටරට ඉන්නවා කියල හිතාගෙන සල්ලි තියයි කියල :lol:

    ඉතින් කියපන්කො ලංකාවේ බලපත්‍රලාභී බැංකුවක website එකක වර්ග දෙක පැහැදිලව සහ NR වලට තියෙන්න ඕනේ විශේෂ criteria එක්ක පෙන්නුවොත් උඹ පිලි ගන්නවද? :rofl:
    ඔයාව එහෙනම් Ignore කරල දානව. බායි🙋‍♂️
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උත්තර නැති උන සිනිදු බයියෝ ඔක්කොම කරන්නේ ඕක තමයි :lol:

    Before: "මෙතන පුක දෙන්න එන්න එපා."

    suspicious asap ferg GIF by iOne Digital

    After: "මෙන්න මෙයා කුනුහර්ප කියනවා. අපි මෙයාව ඉග්නෝ කරනවා. බායි"

    So What Love GIF by Robert E Blackmon
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    Before: "මෙතන පුක දෙන්න එන්න එපා."

    suspicious asap ferg GIF by iOne Digital

    After: "මෙන්න මෙයා කුනුහර්ප කියනවා. අපි මෙයාව ඉග්නෝ කරනවා. බායි"

    So What Love GIF by Robert E Blackmon
    ඔයා අනිත් එක්කෙනා. ත්‍රෙඩ් එකක සම්පත් බැංකුවට පු# දෙන එවුන් ඉන්නව කිව්ව ගමන් පැත්තක හිටිය ඔයා එකපාර ට්‍රිගර් වෙලා ආව. ඊට පස්සෙ පිස්සෙක් වගේ කුණුහර්ප කියවන්න ගත්ත. පස්සෙ අහක ඉන්න මගේ මව් දෙමව්පියන්ටත් බැන්න. වේ# ගෑණු කියල ඒ මනුස්සයටත් අපහස කරා. ඊට පස්සෙ මම ෆේක් අකවුන්ට්ස් හදාගෙන ඇවිල්ල Dollar Convert වෙන්නෙ නෑ කියල කමෙන්ට් කරනව කිව්ව. ඊට පස්සෙ බයියො ටොයියො කේස් එකක් ඇදල අරගෙන සම්පූර්ණයෙන්ම Off topic ගියා. ඊට පස්සෙ ඉංගිරීසි බෑ කියල වෙනම සීන් එකක් ගැන කියෙව්ව. පටන් ගත්තෙ එක තැනකින් දැන් සිඟිති ආතල් අල්ලනව gif පෝස්ට් කර කර. පූර්ණ ළමා විය සංවර්ධනය වෙලා නැද්ද?
    ඔයත් ප්ලීස් පැත්තකට වෙලා ඉන්න ජරා ගොඩක් නොවී.
    අහක යන කක්ක ගොඩවල් වලින් මාර කරදරයක් නේ මට වෙලා තියෙන්නෙ 🤣පිස්සු බල්ලො වගේ පස්සෙන් පන්නනව🐕

    ඒ කාලෙ හිටපු වැදගත් මෙම්බර්ස්ල මේක දාල ගියපු එක සාධාරණයි ඉතිං. දැන් මේ වගේ ජරා ගොඩවල් තමයි මේකෙ ඉතිරි වෙලා ඉන්නෙ.
     
    Last edited:
    • Haha
    Reactions: Kolama

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    Before: "මෙතන පුක දෙන්න එන්න එපා."

    suspicious asap ferg GIF by iOne Digital

    After: "මෙන්න මෙයා කුනුහර්ප කියනවා. අපි මෙයාව ඉග්නෝ කරනවා. බායි"

    So What Love GIF by Robert E Blackmon

    සිනිදු බයියෝ™

    all rights reserved Kolama :rofl:
     
    • Haha
    Reactions: Kolama