PFCA වලට ඩොලර් ගෙන්නන අය එන්න.

ඔයාල PFCA අකවුන්ට් එකක් පාවිච්චි කරනව නම්. ඒකට එන ඩොලර්ස් වලට මොනවද වෙන්නෙ?

  • Total voters
    119

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    lawyer dollar fees enawa athi :rolleyes:... kalabala wela kattiya :shocked:
    ow oya article eke tiyenne. eka nisa thamai paththu wela tiyenne
    me rate lawyers latata witharak balapana prashna witharak ai balanne...
    unta witharak neethiya ikman ai?
    prashne thamange nowana thak kal uththare darshanikai da mokadda kiyanawane. redda rewenna athi $ tika convert unama :P
    thama pethsama gahala witarai. wibaga karala thindu deddi bariya
     
    • Like
    Reactions: Edward Kenway

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    prashne thamange nowana thak kal uththare darshanikai da mokadda kiyanawane. redda rewenna athi $ tika convert unama :P
    thama pethsama gahala witarai. wibaga karala thindu deddi bariya
    aulak naha me prashne katha karannama ona, eth ai munta anik saamanya naduth thamange prashnayak wage ikmanin ganna bari.
    mara neethiyakne samata ekai keewata lawyers lata wenama ekada? :oo:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    kabbagenma thama ahanna wenne

    kabba kapatiya NRFC berala apita shot ekata deida danne naha

    @ssss1987 @Jack_Sparrow @udesh.roach @Hasitha22 දැන් එතකොට ලංකාවෙන් පිට වැඩ කරන අයගෙ අකවුන්ට්ස් වලට කිසිම විදියකින් මේකෙ බලපෑමක් නෑ කියන එක Confirmed නේ. එතකොට ලංකාවෙ NRFC කියල අකවුන්ට්ස් වර්ගයක් නෑ තියෙන්නෙ PFCA කියල එකක් විතරයි නේ එතකොට ලංකාවෙ ඇතුලෙ වැඩ කරන අයටයි පිට වැඩ කරන අයටයි හැමෝටම දෙන්නෙ PFCA Accounts පොදුවේ. මට හිතෙන විදියට වෙනසකට තියෙන්නෙ අකවුන්ට් එක අරිද්දි දෙන ඩොකියුමන්ට්ස් වල වෙනස විතරයි. මේක හරියට දන්න කෙනෙක් පැහැදිලි කරන්න.

    මොනව කරන්නත් මෙතැන මනුස්සයෙක් වගේ ප්‍රශ්නයක් අහන්න බෑ නේ පිස්සු බල්ලො වගයක් ෆෝම් වෙලා

    PFCA eke tiyanawa neda NRFC type ekakui RFC type ekakui
    meke specifically NRFC mention karapu nisa RFC walata shot eka denna barida

    matath gennama oni salli wagayak tiyanawa eka enawa, awama balamu, dollar ekata hari value eka hari labenawanam hithahadanna tibba

    lankawe nathi ayata convert wen ne nahalu
    inna ayage ewa convert wenava

    yes specifically NRFC mention karala tiyanawa mehema wenna puluwan :(
     
    • Sad
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    kabba kapatiya NRFC berala apita shot ekata deida danne naha

    PFCA eke tiyanawa neda NRFC type ekakui RFC type ekakui
    meke specifically NRFC mention karapu nisa RFC walata shot eka denna barida

    matath gennama oni salli wagayak tiyanawa eka enawa, awama balamu, dollar ekata hari value eka hari labenawanam hithahadanna tibba

    yes specifically NRFC mention karala tiyanawa mehema wenna puluwan :(
    eka eka warga thiyanawa ne :baffled::baffled::rolleyes::dull::(
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    kabba kapatiya NRFC berala apita shot ekata deida danne naha

    PFCA eke tiyanawa neda NRFC type ekakui RFC type ekakui
    meke specifically NRFC mention karapu nisa RFC walata shot eka denna barida

    matath gennama oni salli wagayak tiyanawa eka enawa, awama balamu, dollar ekata hari value eka hari labenawanam hithahadanna tibba

    yes specifically NRFC mention karala tiyanawa mehema wenna puluwan :(
    ඇයි බං කියන දේ තේරෙන්නෙ නැත්තෙ. දැන් ලංකාවෙ NRFC කියල දෙයක් නෑ. මේ බෑන්ක් වල ලින්ක් බලන්න, සමහර රජයෙ බැංකු අප්ඩේට් නෑ ඒකයි තාව ඒවගෙ NRFC කියල එකක් තියෙන්නෙ අඩුම තරමෙ gic එකවත් අප්ඩේට් නෑ. ඒකත් ලාස්ට් අප්ඩේට් 2013, ඒකයි ඒකෙත් NRFC බයිලයක් තියෙන්නෙ.
    https://www.dfcc.lk/products/pfca-accounts/
    https://www.hnb.net/personal/saving...counts/personal-foreign-currency-account-pfca
    https://www.sampath.lk/en/personal/foreign-currency-accounts/personal-foreign-currency-account

    මේ හැම එකේම තියෙනව මේ විදියට.
    Non-Resident Foreign Currency Accounts (NRFCs), Resident Foreign Currency Accounts (RFCs), Resident Non Nationals’ Foreign Currency Accounts (RNNFCs) and Non-Resident Non-National Foreign Currency Accounts (NRNNFAs) opened and maintained have now merged and re-designated as Personal Foreign Currency Accounts (PFCAs).

    දැන් ලංකාවෙ NRFC/RFC කියල ඒව නෑ පොදුවේ හැමෝටම PFCA Open කරන්නෙ. ඕක හරියට ඒ කාලෙ ඉඳල අකවුන්ට්ස් යූස් කරන අය දන්නව. මෙයිට අවු 3කට 4කට කළින් තමයි මේ විදියට ලංකාවෙ තිබ්බ හැම NRFC/RFC එකක්ම PFCA වලට හැරෙව්වෙ.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora

    මම ඩොලර් පිටරටම තියාගෙන ඉන්නව කිසිම විදියකින් ගේන්නෙ නෑ!​

    කලින් PFCA එකේ හෝල්ඩ් කරන් හිටපු $ වගයක් එහෙමම තියෙනවා. Convert කරේ නෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    kabba kapatiya NRFC berala apita shot ekata deida danne naha

    PFCA eke tiyanawa neda NRFC type ekakui RFC type ekakui
    meke specifically NRFC mention karapu nisa RFC walata shot eka denna barida

    matath gennama oni salli wagayak tiyanawa eka enawa, awama balamu, dollar ekata hari value eka hari labenawanam hithahadanna tibba

    yes specifically NRFC mention karala tiyanawa mehema wenna puluwan :(

    මූ ඒක දන්නේ නෑ :lol:

    එතකොට කබ්බා NRFC කිව්වේ ඇයි කියල ඇහුවම කට උත්තර නෑ :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බං කියන දේ තේරෙන්නෙ නැත්තෙ. දැන් ලංකාවෙ NRFC කියල දෙයක් නෑ. මේ බෑන්ක් වල ලින්ක් බලන්න, සමහර රජයෙ බැංකු අප්ඩේට් නෑ ඒකයි තාව ඒවගෙ NRFC කියල එකක් තියෙන්නෙ අඩුම තරමෙ gic එකවත් අප්ඩේට් නෑ. ඒකත් ලාස්ට් අප්ඩේට් 2013, ඒකයි ඒකෙත් NRFC බයිලයක් තියෙන්නෙ.
    https://www.dfcc.lk/products/pfca-accounts/
    https://www.hnb.net/personal/saving...counts/personal-foreign-currency-account-pfca
    https://www.sampath.lk/en/personal/foreign-currency-accounts/personal-foreign-currency-account

    මේ හැම එකේම තියෙනව මේ විදියට.
    Non-Resident Foreign Currency Accounts (NRFCs), Resident Foreign Currency Accounts (RFCs), Resident Non Nationals’ Foreign Currency Accounts (RNNFCs) and Non-Resident Non-National Foreign Currency Accounts (NRNNFAs) opened and maintained have now merged and re-designated as Personal Foreign Currency Accounts (PFCAs).

    දැන් ලංකාවෙ NRFC/RFC කියල ඒව නෑ පොදුවේ හැමෝටම PFCA Open කරන්නෙ. ඕක හරියට ඒ කාලෙ ඉඳල අකවුන්ට්ස් යූස් කරන අය දන්නව. මෙයිට අවු 3කට 4කට කළින් තමයි මේ විදියට ලංකාවෙ තිබ්බ හැම NRFC/RFC එකක්ම PFCA වලට හැරෙව්වෙ.

    කබ්බරාල කියන එක කවුද බන් පිළිගන්නෙ? ලෝකෙ බල්ලෙක් වත් පිළිගන්නෙ නෑ. 🤭

    ඒක නෙවෙයි අපි කබ්බරාල කියන එක පිළිගත්ත කියමුකො. එතකොට ඌ කියල තියෙන්නෙ පවතින්නෙ නැති දෙයක් ගැනද? NRFC කියල එකක් නැත්තන් රුපියල් වලට කන්වර්ට් වෙන්න දෙයක් නෑනෙ කොහොමත්. මොකක්ද එතකොට ඌ කියපු කතාවෙ තේරුම? 🤔

    Mekata uttarayak nadda ban?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    Mekata uttarayak nadda ban?
    කවුද බං දන්නෙ. ඒක උගෙන්ම තමයි අහන්න ඕනි. ලංකාවෙ කිසිම බැංකුවක NRFC කියල එකක් නෑ PFCA විතරයි තියෙන්නෙ පර්සනල් අකවුන්ට් වලට
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඇයි බං කියන දේ තේරෙන්නෙ නැත්තෙ. දැන් ලංකාවෙ NRFC කියල දෙයක් නෑ. මේ බෑන්ක් වල ලින්ක් බලන්න, සමහර රජයෙ බැංකු අප්ඩේට් නෑ ඒකයි තාව ඒවගෙ NRFC කියල එකක් තියෙන්නෙ අඩුම තරමෙ gic එකවත් අප්ඩේට් නෑ. ඒකත් ලාස්ට් අප්ඩේට් 2013, ඒකයි ඒකෙත් NRFC බයිලයක් තියෙන්නෙ.
    https://www.dfcc.lk/products/pfca-accounts/
    https://www.hnb.net/personal/saving...counts/personal-foreign-currency-account-pfca
    https://www.sampath.lk/en/personal/foreign-currency-accounts/personal-foreign-currency-account

    මේ හැම එකේම තියෙනව මේ විදියට.
    Non-Resident Foreign Currency Accounts (NRFCs), Resident Foreign Currency Accounts (RFCs), Resident Non Nationals’ Foreign Currency Accounts (RNNFCs) and Non-Resident Non-National Foreign Currency Accounts (NRNNFAs) opened and maintained have now merged and re-designated as Personal Foreign Currency Accounts (PFCAs).

    දැන් ලංකාවෙ NRFC/RFC කියල ඒව නෑ පොදුවේ හැමෝටම PFCA Open කරන්නෙ. ඕක හරියට ඒ කාලෙ ඉඳල අකවුන්ට්ස් යූස් කරන අය දන්නව. මෙයිට අවු 3කට 4කට කළින් තමයි මේ විදියට ලංකාවෙ තිබ්බ හැම NRFC/RFC එකක්ම PFCA වලට හැරෙව්වෙ.

    Then why kabral has specifically mentioned NRFC instead of PFCA? :shocked:
    PFCA unat pitarata idan weda karaddi open karaddi VISA and passport denna copies denna oni neda documents widiyata?
    Banks walata internally wen karaganna puluwanne.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල

    197 ගානේ payoneer එකේන් ආවේ. ඒ ගානයි අමතර ගානකුයි දාලා තිබ්බා එතකොට ඔක්කොම $ එකට 207 වගේ වැටුනා commercial bank.​

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983

    Payoneer $ Bank withdrow karanna kota 196 wetenne. eka padui. puluwannam 226-229 denna.
     
    • Love
    Reactions: kasun090354t

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ඒ කොහොමද, පලෙවිනි පාරට ඔය දැම්මේ. ඔවා ගැන මොකුත් දන්නේ නෑ තාම
    FB eke paypal help පේපැල් උදව් kiyala search karanna. ganna aya one taram innawa. hodata riviews tiyana kenek set karagana.
     
    • Haha
    Reactions: flag au:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    Then why kabral has specifically mentioned NRFC instead of PFCA? :shocked:
    PFCA unat pitarata idan weda karaddi open karaddi VISA and passport denna copies denna oni neda documents widiyata?
    Banks walata internally wen karaganna puluwanne.
    අන්න ඒක තමයි මට තියෙන ප්‍රශ්නෙ. ඔය දෙන ඩොකියුමන්ට්ස් අනුව අකවුන්ට් එක තීරණය වෙනව.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    Then why kabral has specifically mentioned NRFC instead of PFCA? :shocked:
    PFCA unat pitarata idan weda karaddi open karaddi VISA and passport denna copies denna oni neda documents widiyata?
    Banks walata internally wen karaganna puluwanne.

    PFCA වර්ග දෙකයි බං Resident and Non-resident

    PFCA – Personal Foreign Currency Account

    • PFCA (NR) – For non residents in Sri Lanka (Previously known as NRFC, NRNNFA)
    • PFCA (R) – For residents in Sri Lanka (Previously known as RFC, RNNFC)

    ඔය දෙකේ eligibility උනත් වෙනස්, උදාහරනෙකට මෙහෙම කියනවා

    Who can open a PFCA (NR) account?

    • An individual Sri Lankan national or Sri Lankan origin including minor.
    • Non nationals visiting Sri Lanka.
    • Sri Lankans employed abroad, while they are abroad or within 182 days of their return to Sri Lanka.
    • Sri Lankans who are holding PFCA (NR) accounts with any other bank ( by transferring funds )
    Who can open a PFCA (R) account?

    • Nationals or non nationals resident in Sri Lanka

    https://www.nsb.lk/product/ranmasu/nsb-ranmasu/

    මෑතක් වෙනකන් ඔය දෙකේ ප්‍රයෝගික වෙනසක් තිබ්බේ නැති නිසා බැංකු උනත් care කරේ නෑ ලොකුවට හැබැයි ඉස්සරහට උන්ව push කරලා කබ්බ ඩොලර් ටික ගන්නවා

    NR account කියන්නේ සරලවම ලංකාවේ හෝ ඉන්නවා නම් රට ඉඳන් ඇවිත් නිශ්චිත දවස් ගානක් යනකන් තියන් ඉන්න පුළුවන් ජාතියක්. නැතුව මේ හදද්දී පිට රට ජොබ් ලියුම් දුන්නද, මැනේජර්ගේ සරම අස්සේ හිටියද බලල දෙන දෙයක් නෙවෙයිනේ :rofl: මොකද බෝට්ටුවෙන් නෙවෙයි නම් රට යන්නේ passport එක හරහා කොහෙද ගියේ කවදද ආවේ දැන් කොහෙද ඉන්නේ කියල පැහැදිලිව හොයන්න බැරි නැනේ

    චාමියගේ පුකට පයින් ගහල සල්ලි ටික රුපියල් කරනකන් ඌ ඔය ලියුම වන වන ඉන්නවා :lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113

    සම්පත් බැංකුව හොරාට මෙච්චර දවස් සල්ලි කන්වර්ට් කරලද?
    එහෙම නැත්නම් කබ්‍රාල් මැනේජර් කෙනෙක්ගෙ සරම අස්සෙ රිංගලද?
    අපේ කිරියෙ ඉන්න ඉංග්‍රීසි දන්න ගැසට් ඔස්තාර්ල කබ්බගෙ ගැසට් එක වැරදි විදයට කියවලද?
    නැත්නම් කබ්බට පිස්සුද?