PFCA වලට ඩොලර් ගෙන්නන අය එන්න.

ඔයාල PFCA අකවුන්ට් එකක් පාවිච්චි කරනව නම්. ඒකට එන ඩොලර්ස් වලට මොනවද වෙන්නෙ?


  • Total voters
    119

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    https://elakiri.com/threads/pfca-වලට-ඩොලර්-ගෙන්නන-අය-එන්න.2021766/

    මේ තියෙන්නෙ ත්‍රෙඩ් එක. මේකෙ කමෙන්ට්ස් බලද්දි හිනා යනව. මම හෙන සෙට් එකක් හැබැයි ඉග්නෝ කරල දැම්ම. එක පණ්ඩිතයෙක් හිටිය දිගටම ටෝක් කරා මාත් එක්ක බැංකුවෙ මැනේජර්ගෙ සරම පල්ලෙ රිංගනවද මොනවද කිය කිය. ඩොලර් එකක් ඇහැටවත් දැකලි නැති පණ්ඩිතයො. හැමතැනම ඔහොම තමයි දාර්ශනික ටෝක් දෙනව සබ්ජෙක්ට් එක හරියට දැනගෙන අපි කතා කරද්දිත්.

    අඩෝ අවුරුද්දක් ගිහිල්ලත් තුවාල හොඳ වෙලා නෑ නේද? :rofl: