Pharmacist.

EKSEEKER

Junior member
  • May 31, 2015
    148
    9
    18
    මචන්ලා උබලා දන්න phamacist ලා ඉන්නවද? (External කරපු) කොහොමද salarya eka මාසෙට කියක් වගෙ හොයනවද? දන්න එවුන් කියපල්ලකෝ.

    ජොබ හොදද මචන්ලා. කොහොමද ජොබට ඉල්ලුම තියනවද?

    අනිත් එවුනුත් උදව්වක් විඩිහට බම්ප් එකක් දාල පොඩි උදව්වක් කරගෙන යමු.
     
    • Like
    Reactions: simpleboy

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ පාමසිස්ට් කෙනෙක් වුනොත් කියපං ඈ :dull: :dull: :dull:
    මටත් ලෝකල් ඇනස්තේසියා වලට ගන්න බෙහෙත් ටිකක් තියෙනව ගන්න ෆාමසියකිං ගිහිං ඉල්ලන්න භයයි උන් සැක හිතයි කියල :no: :no: :no:
     
    • Like
    Reactions: EKSEEKER

    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    උඹ පාමසිස්ට් කෙනෙක් වුනොත් කියපං ඈ :dull: :dull: :dull:
    මටත් ලෝකල් ඇනස්තේසියා වලට ගන්න බෙහෙත් ටිකක් තියෙනව ගන්න ෆාමසියකිං ගිහිං ඉල්ලන්න භයයි උන් සැක හිතයි කියල :no: :no: :no:

    හාහ්.............
    හැබැයි තව 2යිඅර්ස් අඩුම යනවා.
     
    • Like
    Reactions: markhaloce

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Machan uba exam eka kaloth certificate eka denda puluwan 15000 walata maseta eta passe ubata thawa jobak karanda puluwan
     
    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    විස්තර දන්න අය නැත්දෝ.....
    දන්න අය ටිකක් දැනුම බෙදා ගෙන යමු හොදේ................
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Experience අනුව මාසෙකට 50,000 ක් වුනත් ගන්න පුලුවන්. මම දන්න ඒකෙක් ඉන්නා. උෘ Job ඒකට අමතරව Side Business කරලා තව සෑහෙන ගාණක් හොයනවා.
     
    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    Experience අනුව මාසෙකට 50,000 ක් වුනත් ගන්න පුලුවන්. මම දන්න ඒකෙක් ඉන්නා. උෘ Job ඒකට අමතරව Side Business කරලා තව සෑහෙන ගාණක් හොයනවා.

    side business කිව්වේ මචන්.පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    side business කිව්වේ මචන්.පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ.

    Sample බෙහෙත් පිටට විකිණීම
    පොඩි Pharmacy වලට බෙහෙත් විකිණීම
    Private Dispensary වල Doctorsලට බෙහෙත් හදුන්වාදීම/විකිණීම
    (අයිතිකරැට හොරෙන්)
     
    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    Sample බෙහෙත් පිටට විකිණීම
    පොඩි Pharmacy වලට බෙහෙත් විකිණීම
    Private Dispensary වල Doctorsලට බෙහෙත් හදුන්වාදීම/විකිණීම
    (අයිතිකරැට හොරෙන්)

    ආහ්හ්හ්....... ඒවද?
    දැනුවත් කලාට ස්තුතියි මචන්.