උඹ පාමසිස්ට් කෙනෙක් වුනොත් කියපං ඈ![]()
![]()
මටත් ලෝකල් ඇනස්තේසියා වලට ගන්න බෙහෙත් ටිකක් තියෙනව ගන්න ෆාමසියකිං ගිහිං ඉල්ලන්න භයයි උන් සැක හිතයි කියල![]()
![]()
![]()
Machan uba exam eka kaloth certificate eka denda puluwan 15000 walata maseta eta passe ubata thawa jobak karanda puluwan
Experience අනුව මාසෙකට 50,000 ක් වුනත් ගන්න පුලුවන්. මම දන්න ඒකෙක් ඉන්නා. උෘ Job ඒකට අමතරව Side Business කරලා තව සෑහෙන ගාණක් හොයනවා.
side business කිව්වේ මචන්.පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ.
Sample බෙහෙත් පිටට විකිණීම
පොඩි Pharmacy වලට බෙහෙත් විකිණීම
Private Dispensary වල Doctorsලට බෙහෙත් හදුන්වාදීම/විකිණීම
(අයිතිකරැට හොරෙන්)