PHI සම්බන්ධ වැඩක් [Help]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    PHI සම්බන්ධ වැඩක් [Help]

    මට කඩයක් සම්බන්ධව එ පළාතේ PHI ට පැමිනිල්ලක් ඉදිරිපත් කරන්න උවමනා වෙලා තියනවා,ඉතින් වැඩේ කියන්නෙ කඩේ අපේම තමයි නමුත් බදු දිලා තියෙන්නෙ,ඉන්න එකා යන්නෙ නැ :sorry: උසාවියේ අවුරුදු ගානක් නඩුවකුත් යනවා (නඩු ගැන නම් කතා කරලා වැඩක් නැ නේ) කඩේ පිරිසිදු කමින් නම් ගන්න දෙයක් නැ,මේකට PHI අල්ලගන මොකක් හරි කරන්න කියලා මගේ යාලුවෙක් කිව්වා.

    ඉතින් මේ ගැන කියලා PHI ට ලියුමක් ද දෙන්න ඔනේ ? ලියුම දෙනකොට ඡායාරූප එක්ක දෙන්න ඔනෙද ?
     
    • Like
    Reactions: Molock

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    business watila tiyena welawe business wahanna epa paw minissu:yes::yes:;););):yes::yes: u lease period iwara wela yanne nathnam kade kittuwen Anurayage katha dapan dawasema saddeta:D:D:yes::yes:;);):D:D
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඕක සිල්ලර කඩයක්ද හොටෙල් එකක්ද ?
    සිල්ලර කඩයක් නම් මම බලලා කියන්නම්
     
    • Like
    Reactions: 001flyD