PHI සම්බන්ධ වැඩක් [Help]
මට කඩයක් සම්බන්ධව එ පළාතේ PHI ට පැමිනිල්ලක් ඉදිරිපත් කරන්න උවමනා වෙලා තියනවා,ඉතින් වැඩේ කියන්නෙ කඩේ අපේම තමයි නමුත් බදු දිලා තියෙන්නෙ,ඉන්න එකා යන්නෙ නැ
උසාවියේ අවුරුදු ගානක් නඩුවකුත් යනවා (නඩු ගැන නම් කතා කරලා වැඩක් නැ නේ) කඩේ පිරිසිදු කමින් නම් ගන්න දෙයක් නැ,මේකට PHI අල්ලගන මොකක් හරි කරන්න කියලා මගේ යාලුවෙක් කිව්වා.
ඉතින් මේ ගැන කියලා PHI ට ලියුමක් ද දෙන්න ඔනේ ? ලියුම දෙනකොට ඡායාරූප එක්ක දෙන්න ඔනෙද ?
මට කඩයක් සම්බන්ධව එ පළාතේ PHI ට පැමිනිල්ලක් ඉදිරිපත් කරන්න උවමනා වෙලා තියනවා,ඉතින් වැඩේ කියන්නෙ කඩේ අපේම තමයි නමුත් බදු දිලා තියෙන්නෙ,ඉන්න එකා යන්නෙ නැ
උසාවියේ අවුරුදු ගානක් නඩුවකුත් යනවා (නඩු ගැන නම් කතා කරලා වැඩක් නැ නේ) කඩේ පිරිසිදු කමින් නම් ගන්න දෙයක් නැ,මේකට PHI අල්ලගන මොකක් හරි කරන්න කියලා මගේ යාලුවෙක් කිව්වා.ඉතින් මේ ගැන කියලා PHI ට ලියුමක් ද දෙන්න ඔනේ ? ලියුම දෙනකොට ඡායාරූප එක්ක දෙන්න ඔනෙද ?