balu bettaka ganda danna ekek kaida ban lol
අනේ මන්දා මචෝ ඔව්වා දකිනකොට ජීවිතේම එපා වෙනවා.. මේ ටිකේ වැඩිහරියක් දැක්කෙම මිනිස්සු මරණ ඒවයි.. සත්තු මරන ඒවයි.. ආගම් වලට අපහාස කරන ඒවයි.. බලාගෙන ගියාම ලෝකේ ඉන්න උන්ගෙන් බාගෙටත් වැඩිය ඉන්නෙ තිරිසන්නු..![]()

දැන් මෙහෙ හරක් එළුවෝ ඌරො කුකුල්ලු මරණ එක හරි..ඊයා නෑ. බල්ලෝ විතරක් ඊයා..
බල්ලෝ මැරුවම පව්. කුකුළා අව්ලක් නෑ...

ඔව බන් සතෙක් ගේ නෙමේ කුරා කුහුබියෙක් වුනත් මැරුව නම් පව්.මොන සතා මෑරුවත් පව් යකෝ......![]()

තුක් විතරක්!!!! මුන් කොහොම මේවා කනවද දන්නේ නෑ...

අනේ මන්දා මචෝ ඔව්වා දකිනකොට ජීවිතේම එපා වෙනවා.. මේ ටිකේ වැඩිහරියක් දැක්කෙම මිනිස්සු මරණ ඒවයි.. සත්තු මරන ඒවයි.. ආගම් වලට අපහාස කරන ඒවයි.. බලාගෙන ගියාම ලෝකේ ඉන්න උන්ගෙන් බාගෙටත් වැඩිය ඉන්නෙ තිරිසන්නු..![]()

සහතික ඇත්ත ලංකාවේ බල්ලන්වත් පිලිපීනෙට පටවන්න අදහසක් තියෙනවාලු!!!!!!!!![]()
ඒ කෙසේ වෙතත් පිලිපීනියෙක්ව දැක්කොත් අපේ එවුන් කන්න වගේ බලන්නේ![]()
සහතික ඇත්ත
දඩබ්බරයා;11903217 said:Philipne eun machan balu mas kanna asai... mangeth yaluwo innawa philipne un ballo dakiddi kiyanawa ape ratenam meka maru kamak kiyala...eeeya bun...
hena hatha ganawa bn munta. pau bn ahinsaka sththu
mee china needa?