Philippnes‏ වල බලු මස් වෙළදාම ... !!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දැන් මෙහෙ හරක් එළුවෝ ඌරො කුකුල්ලු මරණ එක හරි..ඊයා නෑ. බල්ලෝ විතරක් ඊයා..
    බල්ලෝ මැරුවම පව්. කුකුළා අව්ලක් නෑ...
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    පිලිපීන්වල වගේම කොරියාවෙත් බලුමස් වෙලදාම යහමින් කෙරෙනවා.. ඒ වගේම මම දන්න විදියට කොරියාවෙ බලුමස් මිල අධික ආහරයක් විදිහටයි සැලකෙන්නේ...:(:(
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Chater.!! Dan mage isaraha table eke idagena inneth philiphine dial ekak. mama meka dakala minihagen ahuwa "machan uba balumas kanawada kiyala. lol u kiuwa u nam kala nehelu. namuth unge rate samahara minissu kanawalu. Mama uwa nondi kala hodatama.

    this is not philiphines .. this is viatenam.. there is no such place in philiphines .. i am in phili,cebu island

    :confused::confused: