phone උදව්වක් ඕනේ මචන්ලා

මොකද කියන්නේ මට N8&#34

  • Nokia N8

    Votes: 19 52.8%
  • samsung galaxy s1 i9000 (korean)

    Votes: 17 47.2%

  • Total voters
    36
  • Poll closed .

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    phone උදව්වක් ඕනේ මචන්ලා

    උදව්වක් ඕනේ මචන්ලා :yes:
    මම ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නේ අමාරුවෙන් අමාරුවෙන් එකතු කරලා ගන්න හින්ද හොද එකක් ගන්න ඕනේ හොදට පාවිච්චි කරන්න පුළුවන් විදියේ.
    මගේ බජට් එකට හරියන්න දැන් තියෙන්නේ Nokia N8 and samsung galaxy s1 i9000 (korean)
    මේකෙන් Nokia N8 තමා දැනට ලෝකේ හොදම කමෙන්ට් තියෙන ෆෝන් එක :yes: .එත් එක ටිකක් පරණයි එත් මට අව්ලක් නෑ.;)
    අනිත් එක samsung galaxy s1 i9000 මේක android තමා එත් මට OS එක නම් එහෙම අව්ලක් නෑ.

    උබල මොකද කියන්නේ N8එකද හොද නැත්තන් S1 එකද?
    attachment.php


    attachment.php



    මේකේ ෆෝන් වැඩ්ඩෝ ඇතිනේ එයාලවත් මට උදව් කරන්න.මට බෑ මචන්ලා ෆොනේ එක ගත්තට බැස්සේ බැටරි අව්ල්:no: එනම් මනම් කියන්නයි.reboot වෙනවා කියන්නයි බෑ:no:.සිග්නල් එහෙමත් හොදට ඕනේ. :frown:
    මට හොදට පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද මේ දෙකෙන්?:rolleyes:
     

    Attachments

    • 20642_2012032016.jpg
      20642_2012032016.jpg
      82.2 KB · Views: 191
    • NokiaN8.jpg
      NokiaN8.jpg
      55.6 KB · Views: 198
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    e kohomada bn??

    ඇයි මචන් ඔය උඩ තියන්නේ thread tools කියල.එකේ තියනවා.

    මචන් මම කියන්නෙත් samsung එක ගන්න.මොකද දැන් nokia වල 2nd market එක ගන්න දෙයක් නැ....! අනික samsung එක ඇන්ඩ්රොයිඩ් නේ........:rofl::P:yes:;)
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අය මචන් ඔය උද තියන්නේ thread tools කියල.එකේ තියනවා.

    මචන් මම කියන්නෙත් samsung එක ගන්න.මොකද දැන් nokia වල 2nd market එක ගන්න දෙයක් නැ....! අනික sansung එක ඇන්ඩ්රොයිඩ් නේ........
    ow machn dn hoya gaththa....... :D thnkz
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    හොද කැම් එකක් ඕනෙ නම් N8 එකක් ගනින්. හැබැයි බැටරි එක දවසක් වගේ තමයි තියෙන්නෙ.
    එස් 1 එකේ කැමරා එකේ ලයිට් එකක් නෑ රෑට පොටෝ ගන්න බෑ. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වැඩ දාන්න හොදයි.
    ස්ක්‍රීන් එකත් ලොකුයි. ප්‍රොසෙසර් එකක් හොදයි.

    ඩිශිශන් එක උබේ අතේ චොයිසස් දෙකම හොදයි
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    paanbatta

    හොද කැම් එකක් ඕනෙ නම් N8 එකක් ගනින්. හැබැයි බැටරි එක දවසක් වගේ තමයි තියෙන්නෙ.
    එස් 1 එකේ කැමරා එකේ ලයිට් එකක් නෑ රෑට පොටෝ ගන්න බෑ. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වැඩ දාන්න හොදයි.
    ස්ක්‍රීන් එකත් ලොකුයි. ප්‍රොසෙසර් එකක් හොදයි.

    ඩිශිශන් එක උබේ අතේ චොයිසස් දෙකම හොදයි
    ade n8 eke battry eka dawasaida thiyenne? naneda?
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    උබට වැඩිපුර phone එකෙන් ඕනේ මොනවද කියන එක අනුව ඕක වෙනස් වෙනවා. Android battery life එක අඩුයි ඒත් ඇන්ඩ්‍රොයිඩ් os එක ආතල්. නොකියා එකෙන් නෝමල් වැඩ ටික ගත්තැකි ඒත් වැඩිය customize කරන්න බෑ. උබට හරියන එක ගනින්
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Wambatu
    Senior Member

    උබට වැඩිපුර phone එකෙන් ඕනේ මොනවද කියන එක අනුව ඕක වෙනස් වෙනවා. Android battery life එක අඩුයි ඒත් ඇන්ඩ්‍රොයිඩ් os එක ආතල්. නොකියා එකෙන් නෝමල් වැඩ ටික ගත්තැකි ඒත් වැඩිය customize කරන්න බෑ. උබට හරියන එක ගනින්
    mta me dekama hodai machn mata dana ganna one s1 eke reboot ehema anam manam seen awl yanwada kiyala.leda gana dana ganna one