phone උදව්වක් ඕනේ මචන්ලා
උදව්වක් ඕනේ මචන්ලා
මම ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නේ අමාරුවෙන් අමාරුවෙන් එකතු කරලා ගන්න හින්ද හොද එකක් ගන්න ඕනේ හොදට පාවිච්චි කරන්න පුළුවන් විදියේ.
මගේ බජට් එකට හරියන්න දැන් තියෙන්නේ Nokia N8 and samsung galaxy s1 i9000 (korean)
මේකෙන් Nokia N8 තමා දැනට ලෝකේ හොදම කමෙන්ට් තියෙන ෆෝන් එක
.එත් එක ටිකක් පරණයි එත් මට අව්ලක් නෑ.
අනිත් එක samsung galaxy s1 i9000 මේක android තමා එත් මට OS එක නම් එහෙම අව්ලක් නෑ.
උබල මොකද කියන්නේ N8එකද හොද නැත්තන් S1 එකද?
මේකේ ෆෝන් වැඩ්ඩෝ ඇතිනේ එයාලවත් මට උදව් කරන්න.මට බෑ මචන්ලා ෆොනේ එක ගත්තට බැස්සේ බැටරි අව්ල්
එනම් මනම් කියන්නයි.reboot වෙනවා කියන්නයි බෑ
.සිග්නල් එහෙමත් හොදට ඕනේ. 
මට හොදට පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද මේ දෙකෙන්?

Attachments
Last edited:

thnkz
ubalage commnt okkoma samanai phone 2katama